hair transplant in Sri Lanka

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    wena than wala kiwwe?
    ඔය හිටවන් නේ බං, ඇඟේ තියන මයිල් වගේ කතාවක් කීවේ පොර.

    කීයක් ගියාද?
    ඒ දවස් වල 75,000 වගේ ගියේ. ඒක තිරණය වෙන්නේ හිටවන්න කෙස් ගස් ගාණට. එකකට යන price එක උන් කියනවා. දැන් 150,000 වගේ යනවා කියලා පොර කිව.
    ------ Post added on Jun 22, 2023 at 2:37 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,846
    1
    100,275
    113
    33
    Kalutara
    ඔය හිටවන් නේ බං, ඇඟේ තියන මයිල් වගේ කතාවක් කීවේ පොර.

    ඒ දවස් වල 75,000 වගේ ගියේ. ඒක තිරණය වෙන්නේ හිටවන්න කෙස් ගස් ගාණට. එකකට යන price එක උන් කියනවා. දැන් 150,000 වගේ යනවා කියලා පොර කිව.
    ------ Post added on Jun 22, 2023 at 2:37 PM
    ඔව් grafts ගානට තමා ගණන් වෙනස් වෙන්නේ. හැබැයි ඔපරේෂන් එක කරලා සතියක් යනකන් කැරිම කට්ටක්. අනික ඉතින් අවුරුද්දක් වත් යනවා රිසල්ට් එන්න. අනික ගොඩක්ම කොන්ඩේ අඩු නම් එක පාර ඔපරේෂන් එක කරන්නෙත් නෑ. ආයේ ආයේ කරන්න වෙනවා.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔව් grafts ගානට තමා ගණන් වෙනස් වෙන්නේ. හැබැයි ඔපරේෂන් එක කරලා සතියක් යනකන් කැරිම කට්ටක්. අනික ඉතින් අවුරුද්දක් වත් යනවා රිසල්ට් එන්න. අනික ගොඩක්ම කොන්ඩේ අඩු නම් එක පාර ඔපරේෂන් එක කරන්නෙත් නෑ. ආයේ ආයේ කරන්න වෙනවා.
    ඔව් බං කට්ට තමයි.

    තව දෙයක්. පලවෙනියට හිටවන ගස් සති දෙකකින් වගේ වැටිලා යනවා. ඉට පස්සෙ අලුතෙන් එන්නේ.
     
    Last edited:
    • Sad
    Reactions: Heshan Daminda