වළස් මයිල් බද්ධ කළත් වැඩක් වෙන්නෙ නෑ.uk inna yaluwek turkey gihilla karalath sarthaka ne ban. uge donnor hair eka strength madi kiyala
lankawe agent innawaමම කියන්නෙ ලංකාවෙ ඒජන්ට් කෙනෙක් ඉන්නවද ඕකට? නැත්තන් ඩිරෙක්ට් US වල ඉඳන් එන එකක්ද?
ko location koheda? e site eke nane location ekak gana.lankawe agent innawa
https://www.youtube.com/@ordermyhairsinhala5989/aboutko location koheda? e site eke nane location ekak gana.
මූ වෙන සල්ලිකාරයො වගේ නෙමෙයි සෑහෙන්න තමන්ගෙ ඇපියරන්ස් එක ගැන කෙයාර් කරනවElon musk sir thamai niyametama hair transplant ekak karapu kena
![]()
------ Post added on Jun 22, 2023 at 11:37 AM
කීයක් ගියාද?මස්සිනා කරා Battaramulla පැත්තේ තැනකින්. 2021 වගේ කරේ. සාර්ථකත්වයක් තියනවා.
වෙන තැන් වල මයිල් ගලවලා ඔලුවේ හයි කරනවා. ඒ හිටවන්න හැම තැනටම injection කටු අනිනවා.
wena than wala kiwwe?මස්සිනා කරා Battaramulla පැත්තේ තැනකින්. 2021 වගේ කරේ. සාර්ථකත්වයක් තියනවා.
වෙන තැන් වල මයිල් ගලවලා ඔලුවේ හයි කරනවා. ඒ හිටවන්න හැම තැනටම injection කටු අනිනවා.
location එකක් නෑ, ෆෝන් නම්බ්බර් එකක් නෑ.
ehenam boru ekak wenna athilocation එකක් නෑ, ෆෝන් නම්බ්බර් එකක් නෑ.
මුලින්ම ප්‍රමෝට් කරන සයිට් එක https://ordermyhair.com/ ඊයේ දාපු වීඩියෝ එකේ තියෙන්නේ www.nomorebald.ca කියන සයිට් එක.