hair transplant in Sri Lanka

naveenr

Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    lankawedi hair transplant ekak karapu aya innawada?

    lankawe hair transplant walata hondama place eka mokadda?
     
    • Like
    Reactions: kinkon

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,195
    13,075
    113
    33
    ෆින්ලන්ඩ්
    WIG ekak dapun bun.
    Den tiyenawa one month wage alawala tiya ganna puluwun WIG.

    Dagena nanna hitun puluwun. Oya Ranja ehema dagena inne. 50,000 k - 80,000 yanawa mama hithanne first treatment ekata. ita passe thamntama alawa ganna puluwun. FB innawa karana aya
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,833
    1
    100,247
    113
    33
    Kalutara
    Hair system එකකට තමා යන්න හොඳම. නැත්තන් ඉතින් ට්‍රාන්ස්ප්ලාන්ට් එකක් හරියටම කරගන්න නම් තුර්කි යන්න වෙනව.
     
    ekath honda option ekak. habai synthetic hair nam charter. real hair walin hadapuwa nam thiyenawa aye wig ekak kiyala hoyannath ba.
    see this https://ordermyhair.com/en-lk/collections/men
     
    • Wow
    Reactions: Heshan Daminda

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,729
    1
    15,392
    113
    Hair system එකකට තමා යන්න හොඳම. නැත්තන් ඉතින් ට්‍රාන්ස්ප්ලාන්ට් එකක් හරියටම කරගන්න නම් තුර්කි යන්න වෙනව.
    mokakda bn "Hair system" kiyanne?
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,833
    1
    100,247
    113
    33
    Kalutara
    ai thurkiya lokuida
    YFIBQON.png
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    තේරුමක් නෑ. පස්සෙ තව ලෙඩ ගොඩක් ඇවිල්ලා විඳවන්න වෙනවා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,833
    1
    100,247
    113
    33
    Kalutara
    lankawe thama yako. order kalama gedaratama enawa.
    මම කියන්නෙ ලංකාවෙ ඒජන්ට් කෙනෙක් ඉන්නවද ඕකට? නැත්තන් ඩිරෙක්ට් US වල ඉඳන් එන එකක්ද?
     
    SANJU1992

    Well-known member
  • Apr 26, 2014
    1,556
    631
    113
    Hair system එකකට තමා යන්න හොඳම. නැත්තන් ඉතින් ට්‍රාන්ස්ප්ලාන්ට් එකක් හරියටම කරගන්න නම් තුර්කි යන්න වෙනව.
    uk inna yaluwek turkey gihilla karalath sarthaka ne ban. uge donnor hair eka strength madi kiyala
     
    • Sad
    Reactions: Heshan Daminda