HAIR !!!!!!!!!!!!!!!!!!!!!!

NINJAY

Well-known member
  • Jun 17, 2011
    1,417
    174
    63
    Ennada......?
    machanla podi help ekak oneee.mage konde tikak withar gorosui.

    eka tikak sinidu karaganna kramayak nadda.

    I wanna hair like this.

    500x_0506_bieb2.jpg


    PLZ GUYZ.help meeeeee
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    කොන්ඩෙ රළු වෙන එක හොඳනෙ බං....
    ඒකෙන් පෞරුෂ්‍යත්වය නෙ පෙන්නන්නෙ....බං:D
    මේ උඹ ආසයි කියන කොන්ඩේ සක්ස් බං(chain eka nam ela)
    උඹට තියෙන්නෙ තිබිය යුතු වර්ගයෙ කොන්ඩයක්...
    ඒක මගෙ පෞද්ගලික අදහස පමණයි....:)
     

    NINJAY

    Well-known member
  • Jun 17, 2011
    1,417
    174
    63
    Ennada......?
    කොන්ඩෙ රළු වෙන එක හොඳනෙ බං....
    ඒකෙන් පෞරුෂ්‍යත්වය නෙ පෙන්නන්නෙ....බං:D
    මේ උඹ ආසයි කියන කොන්ඩේ සක්ස් බං(chain eka nam ela)
    උඹට තියෙන්නෙ තිබිය යුතු වර්ගයෙ කොන්ඩයක්...
    ඒක මගෙ පෞද්ගලික අදහස පමණයි....:)
    ane machan ehema kiyanna epa.mata kohomahari meka hadaganna widiyak kiyapanko