HAIR !!!!!!!!!!!!!!!!!!!!!!

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    saloon kiuwe game thiyna hair cut ekak 60 karana normal saloon newi.professional mattame ewa.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :oo: ෆ්ලැට් අයන් එකකින් අල්ලපන්. :sorry: කොණ්ඩෙ දිගට තියෙන්න ඕන හැබැයි. අඩුම ගානෙ අඟල් 2ක්, 2.5කටවත් වඩා. :eek: ඒකට කලින් කොණ්ඩෙට වෙන ඩැමේජ් එකෙන් කොණ්ඩෙ බේරගන්න හීට් ප්‍රොටෙක්ටින්ග් ස්ප්‍රේ යූස් කරහන්. :cool: ගොඩක්ම ස්ට්‍රේට් ඕනෙ නම් ඩ්‍රීම් රොන් වගේ ක්‍රීම් එකක් ගාල ස්ට්‍රේට් කරහන්. :shocked: හැබැයි පුතෝ ස්ට්‍රේට් කරාම කොණ්ඩෙ යන්න ගන්නව, කැඩෙන්න ගන්නව. :sorry: ස්ට්‍රේට් කරල ගොඩක් ට්‍රීට්මන්ට් කරන්න ඕන. :no: උඹට එපා වෙයි ඒව කරන්න ගියාම. :baffled: බිත්තරයි අරවයි මේවයි ජරාව ඔළුවෙ ගාගෙන ඉන්න ඕන. තව එක එක ජාතියෙ ට්‍රීට්මන්ට් කරන්න වෙනව. :dull: වැඩේ ගොඩක් අමාරුයි, කාළය වගේම සල්ලිත් යනව. :) ඒ දෙක නම් ඕන එකක්, :no: කොණ්ඩෙට ඩැමේජ් වෙන්න තියෙන සම්භාවිතාව වැඩියි. :D හොඳම දේ කියන්නම් දැනට. මෙහෙම කරපන්.

    :) සාමාන්‍ය ගානට නම් කොණ්ඩෙ තියෙන්නෙ, :yes: ෂැම්පු දාල නාපන් මචන්. :no: සබන් පාවිච්චි කරන්නම එපා කොණ්ඩෙට. :cool: ලයිෆ්බෝයි ෂැම්පු හොඳයි, ඩැන්ඩෙක්ස් වුනත් අවුලක් නෑ. :angry: සන්සිල්ක් නම් මල ජරාව. :eek: ෂැම්පු දාල නාල ඉවර වෙලා කන්ඩිෂනර් එකක් දාහන්. කොණ්ඩෙ වතුර ටික බේරෙන්න විනාඩියක් වගේ තියල :-)baffled: ගසන්න එපා කොණ්ඩෙ අග පුපුරනව, කොණ්ඩ ගස් ගැලවිලා යනව එතකොට. :nerd: තෙත කොණ්ඩෙ නිසා ) කන්ඩිෂනර් එකකින් පොඩ්ඩක් දාල ඇඟිලි තුඩු වලින් වගේ කොණ්ඩ ගස් වලට මුල ඉඳලම ගෑවෙන්න හොඳල මසාජ් කරහන්. :growl: තද කරන්න එපා අත, :sorry: එහෙම වුනොත් කොණ්ඩෙ ගැලවෙන්න පුළුවන්. පස්සෙ විනාඩියක් 2ක් තියල ඔළුව පැත්තකට අල්ලල හෝදහන්. :baffled: ඇඟේ වැටෙන්නෙ නැති වෙන්න. :no: මූණෙ ගාගන්නත් එපා කන්ඩිෂනර්.

    :) ඉන් පස්සෙ ගොඩාක් තදින් නැතුව හොඳ වේළුණු තුවායකින් ඔලුව පිහදාහන් වතුර පුළුවන් තරම් අඩු වෙන්නම. :cool: ඕන ස්ටයිල් එකට කොණ්ඩෙ පීරහන්. :) ඔය ටික කරල බලහන් අනිවා වෙනසක් තියෙයි. :yes: හැමදාම නාහන්, :no: හැබැයි හැමදාම ෂැම්පු දාන්න එපා කන්ඩිෂනර් දාන්න එපා. :D සතියට 2 වතාවක් නැති නම් උපරිම 3 වතාවක් මේක කරහන්, ඊට වඩා එපා. තවත් සිනිදු වෙන්න ඕනෙ නම් ලීව් ඔන් සිලිකන් කන්ඩිෂනර් එකක් දාහන්. :dull: නාල ඉවර වෙලා පැය 1.5කට වගේ පස්සෙ. :) නැති නම් උදේට.

    :nerd: හැබැයි මචන් මේ විදිය කලත් කොණ්ඩෙට තාවකාලිකව වගේ තමයි ඔය සිනිදු බව ලැබෙන්නෙ. :no: පස්සෙ ඕක නවත්තපුවාම කොණ්ඩෙ හරියට නෑ, :( වේලිලා වගේ වෙනව. :sorry: ඒකට කරන්න වෙන්නෙ පොල් තෙල් හරි බෙහෙත් තෙල් හරි ගාහන් දවස් 3, 4ක් එක දිගට කන්ඩිෂනර් (ලීව් ඔන් + නෝමල් දෙකම) නොදා. :) තව ගොඩක් විදි කියන්න නම් පුළුවන්, :sorry: ඒත් ඒව හරියටම නොකලාම කොණ්ඩෙට ඩැමේජ් වෙන්න පුළුවන්. මේ ටික එක සතියක් කරල බලහන්, :cool: වෙනසක් තියෙයි. :no: දිගටම කරන්න එපා. :) සතියක් 2ක් වගේ කරල බලහන් වෙනසකටත් එක්ක.

    :shocked: උඹ හරියට කිරීම හෝ නොකිරීම හෝ මේ දෙයක් උඹේ කොණ්ඩෙට නොගැලපීම හෝ ගැලපීම හෝ වෙන්න පුළුවන්. :nerd: මම දන්න දේ කීවෙ, :D කරල බලපු දේ. :no: මේ දෙයක් හරි කීපයක් හරි කරන්න ගිහින් මොනවහරි අවුලක් උනොත් මට නම් බණින්න එපා ඔන්න. :cool: කැමති නම් කරහන්, :no: අකමැති නම් කරන්න එපා.