අනිවා ඔක තමයි කේස් එක

අනේ මන්දා මිදී ගත්ත අය තමා කියන්නේආ රැවුල නැත්නම් අවුලක් නැහැලු.
![]()
ගොන් කතාවක්නේ බන්..ඕක ගත්ත උන්මනේ ඕවා ලීක් කරන්නේ.එතකොට කොහොමද මිදී තිත්තයි වෙන්නේ?![]()
rawulak tiyena ekek Iphone ekak ganida bun rosa pata jangi dana kollek misak
රැවුල නං කොහොමද දන්නේ නෑ. එත් කවුද බන් ලොකු ගානක් දීලා "නවන්න" ෆෝන් ගන්නේ? නවන්න ආස නං ඔය ඕන තරං බට තියෙන්නේ! ෆෝන් එකක් ගන්න එකේ අරමුණ නවන එක නෙවේ නේ. වැඩේ කෙරෙනවනන් එච්චරයි නෙව!![]()