Halal and Casino

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    රත්තරං;15790560 said:

    මෙහෙමයි මචන්.. ඕක මුල ඉදන් සම්පූරන කතාව ගන්න ඕනේ

    පොත පත අනුව,

    දෙවියන් වහන්සේ ලෝකය මැව්වා,:shocked::shocked:
    ඉර මැව්වා හද මැව්වා සත්තු මැව්වා.. :shocked:
    ආදම්ව මැව්වා ආදම්ගේ පපු ඇටේකින් "ඒවා" මැව්වා. :shocked:
    ඊට පස්සේ උන් තහනම් ගහේ ගෙඩි කෑවා,. මනුස්ස පරපුර ඉදිරියට ආවා.:)
    සුද්දෝදන කියලා රජ කෙනෙක් උන්නා මහාමායා කියල දේවියෙක් උන්නා. ඒ දෙන්නා අතර ලිංගික සම්බන්දයක ප්‍රතිපලයක් විදිහට (ඔන්න මහාමායා දේවි ලමයා දෙයියන්ගේ කියලා සුද්දෝදන රජතුමා හාවා කලේ නෑ. මොකෝ පොත පතේ හැටියට එතුමිය චරිතවත් කාන්තාවක්:P :sorry::sorry:) දරුවෙක් බිහි උනා.
    එයාගේ නම සිද්දාර්ත.
    මේ සිද්දාර්ත කුමාරයා උපන් වෙලේ නෙලුම් මල් උඩ ඇවිද්දලු...:eek:
    අනික මේ සේරම වෙන්නේ ලෝකේ මැව්වයි කියන එකාගේ කැමැත්තටලු:lol::lol:

    දැන් මේකේ කොතනද කාටද විදයාත්මකව අව්ලක් තියෙන තැන? :cool::cool:

    this is my thread which dives into Buddhism and science
    බෞද්ධ ධර්මය ~ විද්‍යාව ~ මිථ්‍යාව
    http://www.elakiri.com/forum/showthread.php?t=1574265

    mama oke mula lawata damma podi comparison ekak , widyathmakawa katha karanna puluwan onama agamaka kenekta ;)
     
    Jun 19, 2013
    437
    104
    0
    යකෝ පලයල්ලකෝ බඩු මිල පොඩ්ඩක් අඩු කරපල්ලා කියල උද්ගෝෂණයක් දෙකක්. රටේ ඒකරාශී වෙච්ච සංවිධාන සියල්ලම කුලියට නහින එවුන්. හලාල් බෙදුම්වාදය සම්බන්ධ මේ රටේ ප්‍රශ්නයක් තමයි. ඒකට එරෙහි වෙන්න ඕනේ. කැසිනෝ එකත් ඉස්සරහට කොයි කොයි විදියට රටේ මිනිස්සුන්ගේ හෙනේට හිටියිද දන්නේ නම් නෑ... මට තියෙන බය, අපේ මැති ඇමතිවරු සූදු කෙලලා කෙලලා පැරදිලා, බඩු මිලයි, එක එක ඒවා වලින් අත යටින් ගහල ඒවත් සූදු වලටම පූජා කරයිද කියල. රටේ මිනිස්සුන්ට නම් කැසිනෝ එක ගැන කිසි ප්‍රශ්නයක් නෑ.. මොකෝ ඔය කොළඹ තියෙන ඒවාට අපේ මිනිස්සු යනවා යැ. රට ගොඩක් දේවල් වලින් ඉස්සරහට යනවා. ඒක ගැන සතුටු වෙන්න ඕනේ අවන්කවම. එත් ඒ වා වල ප්‍රතිලාභ භුක්ති විදින්නේ රටේ මිනිස්සු හරිම පොඩි ප්‍රමාණයයි... අනේ මමනම් ඉල්ලන්නේ, ඉහල යන බඩු මිල, බස් ගාස්තු, විදුලි බිල, වගේ රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න අත්‍යවශ්‍ය දේවල් වලට යන වියදම් පොඩ්ඩක් අඩු කරන්න උද්ගෝෂණය කරන්න කියල. එතකොට තමයි මේ රටේ මිනිස්සු මේවා සංවර්ධනය වෙනවා දැකල සතුටු වෙන්න පුළුවන්. එහෙන් ගෑස් ඉහල යනවා, සිමෙන්ති, ගල් හැමදේම ගණන්... මේ රටේ ඉන්නේ ඇත්තටම හරිම අහිංසක මිනිස්සු. ඒ අහිංසක මිනිස්සුන් ට දුක් වෙන්න, සතුටු වෙන්න වගේම තිරිසන් වෙන්න ඒ වගේම මෝඩ නිවට වෙන්න උනත් යන්නේ හරිම සුළු කාලයක්... ඒ කොයි එකද කියල තීරණය වෙන්නේ, තමන් ඉන්න අනිත් මිනිස්සුන්ගේ ක්‍රියා කාරකම් නිසා... ඒ ක්‍රියාකාරකම් නිසාම තවත් පිරිසක් මොනම හරි විදියක් වෙන්න පුළුවන්.... එත් හැමෝටම වගකීමක් තියෙනවා රටේ මිනිස්සුන්ව හිනාවෙන් තියන්න. ඒ වගකීම පැහැර හරින ඕනෑම කෙනෙක්, මේ අත්මෙදීම හරි මොනයම් අත්මෙකදී හරි ඒ පව ගෙවන්න සිද්ධ වෙනවා...​
     
    අනිවාර්යෙන් උබ ෆේක් නෙම..:yes:

    හරි දැන් උබ මට කියපන් උබ දෙමල ඒ උනාට අදහන්නේ ජේසු.. එතකොට උබ හරකා දෙවියාව අතෑරියේ ඇයි? ජෙසුව අදහන්නේ ඇයි :confused:




    එතකොට උබ අදහන දෙවියන්ට අත් ගොඩක් තියෙන්නේ කොහොමෙයි..:confused:
    මේ අමාරුවක් තියනවනම් කට්ටඩියට ගැනිව දීපන්.. අපිට පිස්සු නැ.. නැති ප්‍රශ්න ඇති නොකර මාරු වෙන්න.. ඔන්ලයින් කැ නොගහා එලියට ඇවිත් කියන දෙයක් කිය්පන්කො.. අර රත්තරන් කියන එකාටත් එක්ක කියන්නේ.. තේවත්තේ පල්ලිය අපි හැදුවා අපිට ඔනා ක්‍රමේට.. ඔන්නා කරලා පෙන්නුවා, දැන් පුලුවන්නම් නවත්තපන්.. මෙතන කැ ගැහුවට පල්ලි කැඩෙන්නේ නැ..