HALAL Certification

2osama

Well-known member
  • Oct 25, 2010
    81,137
    72,283
    113
    මාලඹේ
    ow. pramithi ayathanaya yatathe anduwe ayathanayak widiyata thiyanna ona. :yes:

    api mokatada apita ona nathi ekakata yana wiyadam share karanne. :rolleyes: share karana deyak na. okkoma wiyadam untama tamai yanna ona.

    loke bahutharekata ona nathi deyak. piliganne nathi deyak.

    දැන් 90% බඩු වල හලාල් ලෝගෝ එක ප්‍රින්ට කරන්නේ නැහැ.
    දැන් ආච්චිලත් හලාල් නැති බඩු තමා හොයන්නේ.:lol::lol::lol:
    එත් සමහර කම්පන්යිස් හලාල් වලට ගෙවනවා එත් උන් හලාල් ලෝගෝ එක ප්‍රින්ට් කරන්නේ නැහැ .
    මොකද බිස්නස් කැඩෙයි කියලා.
    එත් හම්බයින්ට සල්ලි යනවා.
    මෙන්න මේකට තමා විසදුමක් හොයන්න ඕනේ
     
    Last edited:
    • Like
    • Dislike
    Reactions: ryandok and Bekam

    shenat

    Well-known member
  • May 13, 2007
    57,860
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    දැන් 90% බදුවල හලාල් ලෝගෝ එක ප්‍රින්ට කරන්නේ නැහැ.
    දැන් ආච්චිලත් හලාල් නැති බඩු තමා හොයන්නේ.:lol::lol::lol:
    එත් සමහර කම්පන්යිස් හලාල් වලට ගෙවනවා එත් උන් හලාල් ලෝගෝ එක ප්‍රින්ට් කරන්නේ නැහැ .
    මොකද බිස්නස් කැඩෙයි කියලා.
    එත් හම්බයින්ට සල්ලි යනවා.
    මෙන්න මේකට තමා විසදුමක් හොයන්න ඕනේ

    ow ban math dakka godak ewaye print karala na.. :frown:
     
    • Like
    Reactions: 2osama

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    දැන් 90% බදුවල හලාල් ලෝගෝ එක ප්‍රින්ට කරන්නේ නැහැ.
    දැන් ආච්චිලත් හලාල් නැති බඩු තමා හොයන්නේ.:lol::lol::lol:
    එත් සමහර කම්පන්යිස් හලාල් වලට ගෙවනවා එත් උන් හලාල් ලෝගෝ එක ප්‍රින්ට් කරන්නේ නැහැ .
    මොකද බිස්නස් කැඩෙයි කියලා.
    එත් හම්බයින්ට සල්ලි යනවා.
    මෙන්න මේකට තමා විසදුමක් හොයන්න ඕනේ

    Force karanna one

    Halaal ain karanna kiyala

    Hodin ho narakin ho
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,545
    5,413
    113
    දැන් 90% බදුවල හලාල් ලෝගෝ එක ප්‍රින්ට කරන්නේ නැහැ.
    දැන් ආච්චිලත් හලාල් නැති බඩු තමා හොයන්නේ.:lol::lol::lol:
    එත් සමහර කම්පන්යිස් හලාල් වලට ගෙවනවා එත් උන් හලාල් ලෝගෝ එක ප්‍රින්ට් කරන්නේ නැහැ .
    මොකද බිස්නස් කැඩෙයි කියලා.
    එත් හම්බයින්ට සල්ලි යනවා.
    මෙන්න මේකට තමා විසදුමක් හොයන්න ඕනේ

    BUMP
     
    • Like
    Reactions: 2osama

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    වියදමක් යනවනම් එක ය කරගමු .
    මුස්ලිම් ආයතනයකින්ම හලාල් දෙන්න ඕනේ කියලා කුරානෙ කොහෙවත් නැහැ,
    ආණ්ඩුවෙන් එකට වෙනම ආයතනයක් පටං ගන්න පුළුවන් ශ්‍රී ලංකා ප්‍රමති ආයතනය යටතේ.

    What the hell suggestion is that?
    SLns don't need halal foods.
    Your suggestion is really disgraceful. Because it makes Islamic Food Standards accredited using majority sinhala Buddhists' tax money. Who will be accreditation staff? surely cream of extremists.

    I'm against this suggestion :nerd:
     
    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    HALAL KIYALA WENAMA MAGULAK MOKATADA.... Ingradiance and Food cetification thiyanawa nam .. GOv eken rate thahanam neththam mona pukatada halal.. meka nikan bopru wedak.. Kanna hoda nathi deyak thiyanawa nam ingradience balala nawaththala dana ekai aththe.. Halal XXXXXXXXXXX.......
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,137
    72,283
    113
    මාලඹේ

    What the hell suggestion is that?
    SLns don't need halal foods.
    Your suggestion is really disgraceful. Because it makes Islamic Food Standards accredited using majority sinhala Buddhists' tax money. Who will be accreditation staff? surely cream of extremists.

    I'm against this suggestion :nerd:

    So How abt for Export???
    Must have halal certification for Middle East Countries
     
    • Dislike
    Reactions: ryandok

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    දැන් 90% බඩු වල හලාල් ලෝගෝ එක ප්‍රින්ට කරන්නේ නැහැ.
    දැන් ආච්චිලත් හලාල් නැති බඩු තමා හොයන්නේ.:lol::lol::lol:
    එත් සමහර කම්පන්යිස් හලාල් වලට ගෙවනවා එත් උන් හලාල් ලෝගෝ එක ප්‍රින්ට් කරන්නේ නැහැ .
    මොකද බිස්නස් කැඩෙයි කියලා.
    එත් හම්බයින්ට සල්ලි යනවා.
    මෙන්න මේකට තමා විසදුමක් හොයන්න ඕනේ

    රජයෙන් දෙන්න ඔනා ඔය සෙටිෆිකට් ඒක. ඒත් ඉතින් මේ පොන්න අාණ්ඩුවලින් ඔව බලාපොරොත්තු වෙන්න පුළුන්ද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,137
    72,283
    113
    මාලඹේ
    රජයෙන් දෙන්න ඔනා ඔය සෙටිෆිකට් ඒක. ඒත් ඉතින් මේ පොන්න අාණ්ඩුවලින් ඔව බලාපොරොත්තු වෙන්න පුළුන්ද?

    ඔක්කොම එකතුවෙලා කෑ ගැහුවොත් පුළුවන්
    මොකද අපිටත් චන්ද බලයක් තියෙන බව මුන් දන්නවා.
    අපේ එකමුතුවක් නැති කම තමා ලොකුම - පොයින්ට් එක

    ඔක්කොම එකතුවෙලා කෑ ගැහුවොත් පුළුවන්
    මොකද අපිටත් චන්ද බලයක් තියෙන බව මුන් දන්නවා.
    අපේ එකමුතුවක් නැති කම තමා ලොකුම - පොයින්ට් එක
     
    • Dislike
    Reactions: ryandok

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    රජයෙන් දෙන්න ඔනා ඔය සෙටිෆිකට් ඒක. ඒත් ඉතින් මේ පොන්න අාණ්ඩුවලින් ඔව බලාපොරොත්තු වෙන්න පුළුන්ද?

    this is the way you divide people among parties. Trust People. If you log this campaign as "against government" fight, government make political answers. True for any government.
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග

    this is the way you divide people among parties. Trust People. If you log this campaign as "against government" fight, government make political answers. True for any government.

    Dont trust lankan governments the way they sucks thambi dicks they will never give political solutions.

    but we should go for it "Halal Logo must issue by Government" without given money to 3rd party groups.