Halal kills Camel

farhan602000

Member
Jan 17, 2009
22
0
0
Thanks macho......

ubawath oya sistem ekatama marannam. ethakota thotath oya wedanawa aduwata denei. Nikana moda katha kiyanne nethiwa hitapan. Kohomath Ballo Karanne Balu wada

Shanika Great..... me thread eka dala ..... kastiyawama maranawa.....

sahanika loketa bessanam.... apppo ivarai....

Good Thread.....
 

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
yasawathige chicken farm eka :):):):):)

636F6D8B-chicken_farm1.jpg
 
  • Like
Reactions: Banks PLK

dimu999

Member
Dec 9, 2010
1,608
123
0
somewhere in this earth.
me system 1ta marana kota satha ta wedanawa adui
meka balanna apahusu unata me kramaya anith krama walata wada sathata wedanawa adu karamayak
sathata meka apahasui kiyala api hithuwata ehema ne


ubala wage ewun inna kota me ratata sunami... newei oni ekak awata duka naha... okkoma hodagena yanta....

uba ooka saadaraniii karanya karannada hadanna????

ubatath oya system eka tama hariyanna....:lol:
 

djHiran

Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    yasawathige chicken farm eka :):):):):)

    636F6D8B-chicken_farm1.jpg

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    HAHA PATTA


    ADO KO BAN EKEK WATH MEWATA MOKUTH KIAYANNE NAHA

    :P:P:P:P:P:P:P:P

    KATHA SCENE EKA

    අපි කෙලින් කතා කරමු මිත්‍රයා. මොකක් ද උඹේ තර්කය? යසවතී බෞද්ධ කාන්තාවක් කියන එක ද? එහෙනම් මිත්‍රයා උඹ ඉන්නෙ සියල්ල පටලාගෙන. මෙතන වැදගත් කාරණේ තමයි යම් විදියකින් යසවතී උප්පැන්නෙ බෞද්ධ කියල සඳහන් වුණත් ඇය බුදු දහම පදින්නියක් නෙමෙයි. බුදු දහම සත්ව ඝාතනය අනුමත කරන්නෙ නැහැ. ඒ කියන්නෙ ඇය සත්ව ඝාතනය කියන කාරණේ දි බුදු දහම ප්‍රතික්ෂේප කළ කතක්. ඒත් හලාල් ක්‍රමේට ඔටුවො මරන පුද්ගලයා සත්ව ඝාතනය කියන කාරනේ දි ඉස්ලාම් දහමට පටහැනිව ගිය කෙනෙක් නෙමෙයි නේද? පිලිකුල් සහගත කාරණේ ඒකයි. පුළුවන් නම් මේක quote කරල කෙලින් පිළිතුරක් දෙන්න, මම වැරදියට තේරුම් ගත් දෙයක් වෙයි නම් පැහැදිලි කරල දෙන්න. එහෙම කළොත් අගය කර සලකනවා :yes:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ජීවිතයක් නෑතිකරනවා කියන්නේ ලොකූ පාපයක්. සතා මරන ක්‍රමයෙන් වෑඩක් නෑ. වේදනාව ඈතුව හෝ නෑතුව මෑරෙන්න හෑමෝම බයයි. මොනවා උනත් පව් අසරන සතා. මේ ඔක්කොම බලු පාහර පොන්න වෑඩ කරන්නේ තම්බ්. ඔකුන් මේ ලොකෙන් නෑති වෙලා යත්වා. ඔකුන්ටත් ඔය වේදනාවම විදලා මෑරිලා යත්වා කියලා මම ප්‍රාර්තනා කරනවා.:angry:
    +1 :yes:
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,094
    5,969
    113
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    HAHA PATTA


    ADO KO BAN EKEK WATH MEWATA MOKUTH KIAYANNE NAHA

    :P:P:P:P:P:P:P:P

    KATHA SCENE EKA
    ඈයී මචන් කියන්න දෙවල් නෑත්තෙ.....යසවතී:rolleyes:අක්කා කුකුලො මරන්නෙ උනුවතුරට දාල වෙන් ඈතී අපෙපෑත්තෙ ෆාතිමා:Pනන්ගි කුකුලො මරන්නෙ ගොනියකට දලා ගොනීය උඩ්න් ඉදගන්නවා(pallimulla) ....කුකුලො මෑරෙන්නෙ ජිව වායුවට
    000203F9.gif

    .....හෑමසතා ගෙම පන එක උනාට බලපන් අර ඔටුවා මරන හෑටි
    000203F6.gif
    .
     

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    අපි කෙලින් කතා කරමු මිත්‍රයා. මොකක් ද උඹේ තර්කය? යසවතී බෞද්ධ කාන්තාවක් කියන එක ද? එහෙනම් මිත්‍රයා උඹ ඉන්නෙ සියල්ල පටලාගෙන. මෙතන වැදගත් කාරණේ තමයි යම් විදියකින් යසවතී උප්පැන්නෙ බෞද්ධ කියල සඳහන් වුණත් ඇය බුදු දහම පදින්නියක් නෙමෙයි. බුදු දහම සත්ව ඝාතනය අනුමත කරන්නෙ නැහැ. ඒ කියන්නෙ ඇය සත්ව ඝාතනය කියන කාරණේ දි බුදු දහම ප්‍රතික්ෂේප කළ කතක්. ඒත් හලාල් ක්‍රමේට ඔටුවො මරන පුද්ගලයා සත්ව ඝාතනය කියන කාරනේ දි ඉස්ලාම් දහමට පටහැනිව ගිය කෙනෙක් නෙමෙයි නේද? පිලිකුල් සහගත කාරණේ ඒකයි. පුළුවන් නම් මේක quote කරල කෙලින් පිළිතුරක් දෙන්න, මම වැරදියට තේරුම් ගත් දෙයක් වෙයි නම් පැහැදිලි කරල දෙන්න. එහෙම කළොත් අගය කර සලකනවා :yes:

    menna mekai machan scene eka.

    kukulo mathsayo isso saha anekuth jeewin marala kana ewunta sathwa karunawa gana katha karanna aithiyak naha neda ? anunawa hadanna kalin thaman hadila inna one neda ?

    ada me rate mas wadi hariyak kanne me rate maha jaathiya. poya dawasatath mas kana sinhalayo mama ona tharam dakala thiyenawa. mas kanne ai kiyala ahuwama egollo apata kiyanne buddaagamata anuwa sathun maranna bari wunata mas kanna nam thahanamak naha kiyala. me rate mas kada kaarayo gawayan maranne mas walata illumak thiyena nisa neda ? illuma matha thamai sapayuma theeranaya wenne. sathun marana eka nawaththanna one nam mas maangsha anubawa karana eka nawaththala inna one.

    boudda ratak welatah me rate deewara amathyangshak thiyenne ai ? deewara amathyanshayen deewarayanta dal saha anekuth sahanaadara laba denne maalu aaraksha karannada ?
     

    love&ilove

    Member
    Mar 6, 2011
    111
    8
    0
    මහනුවර
    මගේ අම්මෝ මටනං ජිවිතේ එපාවෙනවා
    මුස්ලිම් කියන්නේ පුදුම කාලකන්ණි ජාතියක් කියලා අදයි තේරුනේ
    පොඩි ළමයි බලාගෙන ඉදිද්මයි සතා මරන්නේ
     
    • Like
    Reactions: ShanikDJs
    දෙයි හාමුදුරුවනේ මුන්ව අල්ලලා මරන්න ඕන නෙ මේ කරපු අපරාදෙට. ඒ අතින් අපි මොන තරම් හොඳද? අපි ඉතින් ඔය ඉදල හිටලා කුකුලෙක් ගෙනත් රෝස් කරලා කෑවට ඉතින් ඒ තරම්ම පවක් වෙන්නෙ නැහැ නෙ. මොකෝ අපි මරන එකක් ද? උන් මරලා කඩේට දැම්මාම අපි නිකමට වගේ නෙ ගන්නෙ. අපි එහෙම නොකලොත් මුදලාලියාට වෙන්නෙ ගෑනිව විකුණලා කන්න තමා. ඒ උනාට සත්තු මරණ එක නම් පව් තමා. අපි මේවාට විරුද්ධව නැගී සිටින්න ඕන නෙ සෑර්? යමුද කොටුවෙ වට රවුමට පොඩි උද්ඝෝසනයක් දාන්න? අර ස්ටේෂන් එක එහා පැත්තෙ මුස්ලිම් කඩේ කොත්තු ගින්දර වගේ. එන ගමන් පොඩි අඩියක් දාලා එතනින් චිකන් කොත්තුවක් කාලා ආතල් එකේ එන්න පුළුවන්