Halal Strike @ Embilipitiya

Smartm

Well-known member
  • Jul 19, 2008
    19,747
    20,267
    113
    හස්තිශෛලපුර

    lankawa petrol ganne world market eken lankawe petrol nathi nisa... :lol:
    ekata ratawal godakin bora thel denawa. arabiyath ekak.

    umbala moda thambi tika arabiye thiyana petrol tika wikunan sadde dan innawaaa.. oka iwara unama umbalata wena de balapan.:lol:

    USA, Australia, Russia wala thiyana thel walata un thama atha wath thiyala na. un ewa parissam karan thiyagena umbalage ewa use karanawa. :lol:
    Oka iwara unama muslim loketa wena de balapanko. dan natapan.

    thopilage arabiye kanthare wali kanna thama wenne halal karala.:lol::lol:


    "thopilage arabiye kanthare wali kanna thama wenne halal karala." :lol::lol::lol::lol:
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ලංකාවේ සුප්‍රසිද්ධ පාලි වංශකථා ත්‍රිත්වයක් වන මහාවංශය, දීපවංශය හා ථූපවංශය ඇසුරින් හා චූලවංශය, ලංකාවේ ආදිතම ශිලාලේඛන, ඉන්දියානු ශිලාලේඛන අධ්‍යන ඇසුරින් හා බුරුම වංශකථා ආශ්‍රයෙන් ක්‍රිස්තුපූර්ව 600 සිට ශ්‍රී ලංකාව ( ඓතිහාසික යුගය ) පිළිඹඳ තොරතුරු ලබා ගත හැක.


    මහාවංශය ක්‍රිස්තුවර්ෂ 400 දී පමණ නාගසේන තෙරුන් විසින් රචනා කරන ලද මූලික ලාංකීය වංශකථාව ලෙස සැලකිය හැක. මහානාම තෙරුන් මේ උදෙසා දීපවංශය, අට්ඨ කතා සහ ඉංදියානු ඓතිහාසික පුරාවෘත්ත උපයෝගී කර ඇත.අසෝක අධිරාජයාගේ රාජාභිෂේකය පිලිඹඳ විශේෂ විස්තරයක් මහාවංශයේ සඳහන් වීම මගින් මහාවංශය අසෝක රාජාභිෂේකය එනම් බුද්ධ පරිණිර්වාණයට වර්ෂ 218 කට පසු ලියැවීයැ‍යි විශ්වාස කල හැක.
    විජයාගමනය

    ලංකාවේ ඓතිහාසික යුගය ඇරඹෙනුයේ විජයාගමනයත් සමගය. විජයාගමනය යනු කාලිංග වංශික කුමාරයෙක් වන හා සිංහබාහු රජතුමාගේ හා සිංහබාහුගේ සහෝදරිය වූ සිංහසීවලීගේ වැඩිමහල් පුත්‍රයා වූ කාලිංග වංශික කුමාරයෙක් වන විජය සහ ඔහුගේ සත්සියයක් පරිවාර පිරිස සමග ලංකාවට ගොඩබැසීමය. සිංහබාහුගේ හා සිංහසීවලීගේ උත්පත්තිය සිදුවූයේ සිංහයෙකු හා සුප්පාදේවිය නම් කුමාරිකාවකගේ එක්වීමෙන් බව පැවසෙන මිථ්‍යා විශ්වාසයක් ලංකාව පුරා ප්‍රචලිතව පවතී.මහාවංශයට අනුව විජයාගමනය සිදුවී ඇත්තේ බුද්ධ පරිණිර්වාණය දිනයේදී මහාතිත්ථ නමින් එකල හැඳින්වුන මන්නාරමටය. මහාතිත්ථ පසුකලෙක ඉන්දියාව සහ පර්සියානු බොක්ක සම්බන්ධ කරන සංධිස්ථානයක් බවට පත්විය.මුල්කල තිමිරභාරණී නමින් හැඳින්වුන ලංකාවේ දෙවැනි විශාලතම ගංගාව වන මල්වතු ඔය (දෙමලෙන් අරුචි ආරු ) අනුරාධපුර නගරය ජලයෙන් පෝෂණය කරමින් පැමිණ මුහුද හමුවන්නේ. මහාතිත්ථ හිදීය. එහිදී විජයගේ පිටිඅල්ල වැල්ලේ තබා හිඳගත් කල අත්ල තඹ පැහැ වූ බැවින් තම්බපණ්ණි නමින් ලංකාව හැඳින්වූ බව ජනප්‍රවාදයේ සඳහන් වී ඇත. ග්‍රීක ජාතික ටොලමි විසින් ඇඳි මුල්ම සිතියමේ ලංකාවේ නම තැප්‍රොබානා ලෙස සඳහන් වීමෙන් එය තහවුරු කරගත හැක.( ග්‍රීක බසින් තැප්‍රොබානා යනු තම්බපණ්ණි නමට ග්‍රීක පරිවර්තනය වේ ). විජය කුමරු හා යක්ෂ ගෝත්‍රික කුවේණි නම්වු කුමාරිකාව අතර සිදුවී යැයි සැලකෙන කතාන්තරය ග්‍රීක පුරාවෘත්තයක් ඇසුරින් නිර්මාණය වූවක් බව හෝ ප්‍රාක් ඉන්දු - යුරෝපීය ජනකතා ඇසුරින් නිර්මාණය කරන ලද බවට විශ්වාසයක් පවතී. වර්තමාන සිංහල ජනයා සහ බහුතරයක් ද්‍රව්ඩ ජනයා ඉන්දියානු මෙම සංක්‍රමණිකයින් හා ලංකාවේ එවකට විසූ ස්වදේශිකයින්ගේ මිශ්‍ර වීමෙන් ජනනය වූ බවට උපකල්පනය කල හැක.එමෙන්ම විජයගේ ආගමනයත් සමග උතුරු ඉංදියානු සංස්කෘතිය හා එවකට ලක්දිව පැවති බුදුදහම මිශ්‍ර වීමෙන් දකුණු ඉංදියාවෙන් පැහැදිලි ලෙස වෙන්වූ සංස්කෘතියක් ලෙස ශ්‍රී ලාංකීය සංස්කෘතිය බිහිවූ බව පැහැදිලි වන කරුණකි.
    අනුරාධපුර රාජධානිය


    රුවන්වැලිසෑය


    විජයට පසු දිගින් දිගට සංක්‍රමනිකයින් ලංකාවේ විවිධාකාර වූ ජනපද පිහිටුවා ගන්නා අතර එම ප්‍රදේශ මූලිකව රුහුණු, මායා, පිහිටි ලෙස වෙන්විය. එක් එක් ප්‍රදේශ සඳහා වෙන වෙනම ප්‍රාදේශීය පාලකයින් බිහිවන අතර ඊසාන, නැගෙනහිර හා උතුරු මැද ගංගා බොහොමයක් කේන්ද්‍රගතවූ එවකට පැවති කෘෂිකාර්මික ආර්ථික රටාවට උචිතම ස්ථානය ලෙස හඳුනගත් අනුරාධ විසින් පිහිටුවන ලද අනුරාධග්‍රාමය කේන්ද්‍රකර ලාංකීය ජනාවාස ඇතිවීමත් සමග පාලකයා ලෙස රජකෙනෙකුගේ බිහිවීම සිදුවිය.රජතුමා මූලිකව නීතිය, ආරක්ෂාව සහ ආගම පිලිඹඳ මූලිකත්වය හිමිවූ අතර ඒ පිලිඹඳ ඒකාධිපතිත්වයද ඔහු හට හිමිවිය.ලංකවේ මුල්ම දේශීය රජතුමා ලෙස පණ්ඩුකාභය ක්‍රිස්තුපූර්ව 437 දී රජවිය.පණ්ඩුකාභය රජු විසින් අනුරාධග්‍රාමය සියළු පහසුකම් සහිත නගරයක් බවට පත් කිරීමෙන් පසු එය අනුරාධපුර නමින් හැඳින්වුනි.පසුව ඔහුගේ පුත් මුටසිව රජකමට පත්වූ අතර ලංකාවේ සංස්කෘතිය වෙනස් කිරීමෙහිලා විශාල කාර්යයක් සිදුකල මහමෙවුනා උයන නිර්මාණය සිදුවනූයේ මෙම අවධියේදීය.



    ජේතවනාරාමය


    මුටසිවට පසු මෞර්ය වංශික දේවානම්පියතිස්ස( ක්‍රිස්තු පූර්ව 250-210 ) රජවුන අතර ඔහු ඉංදියාවේ එවකට රජකම් කල අසෝක අධිරාජ්‍යයා සමග පැවැත්වු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා උපයෝගීකරගෙන ථේරවාදී බුදුදහම ලංකාවට හඳුන්වා දීමට කටයුතු කරන ලදී. එහි ප්‍රතිඵලයක් වශයෙන් අසෝක රජුගේ පුත් මහින්ද රහතන්වහන්සේ විසින් ලංකාවට ථේරවාදී බුදුදහම රැගෙන එන ලදී.පසුව අසෝක අධිරාජ්‍යයාගේ දියණිය සංඝමිත්තා මෙහෙණිය විසින් භික්ෂුණී ශාසනය සහ බුදුරජණන් වහන්සේ බුදුබවට පත් වූ ජය ශ්‍රී මහා බෝධියේ දක්ශිණ ශාඛාව රැගෙන ලංකාවට වැඩම කරවන ලදී.


    අසේල රජු ඝාතනය කල එලාර රජු විසින් අනුරාධපුරය අගනගරය වූ පිහිටි රට පාලනය අල්ලා ගැනීම අනුරාධපුර රාජධානියේ නැගීමට හේතුවන සාධනීය හේතුවක් විය. එය ලංකාවේම අගනගරය බවට මුල්වරට දුටුගැමුණු රජු ලංකාව එක්සේසත් කිරීමෙන් පසු පත්වීම එහිලා දැක්විය හැකි මූලික හේතුවක් ලෙස දැක්විය හැක.එලාර පිහිටි රට රජකරන කාලයේ රුහුණේ කාවන්තිස්ස සහ මායා රටේ කැලණිතිස්ස ලෙස ප්‍රාදේශීය රජවරුන් දෙදෙනෙකු පාලනය කලේය. දුටුගැමුණු යනු රුහුණේ පාලක කාවන්තිස්ස රජුගේ වැඩිමහල් පුත්‍රයාය. මහාවංශ කතෘවරයා දුටුගැමුණු හඳුන්වා දෙනුයේ ලංකාවේ අසෝක යන අන්වර්ථ නාමයෙනි.දුටුගැමුණු රජතුමා දාගැබ් නිර්මාණයෙහිලා ප්‍රමුඛතාවයක් දක්වන අතර ඔහු නිර්මාණය කල රුවන්වැලිසෑය සහ අභයගිරිය අද්විතීය නිර්මාණ ලෙස ඉතිහාසගතව ඇත.

    දෙවන ප්‍රධාන ආක්‍රමණය වන දකුණු ඉන්දීය පංචපාණ්ඩවයින්ගෙන් පලමුවැනියා වන පුලහත්ථ ගෙන් පසු පිළිවෙලින් බාහිය, පනයමාර, පිලයමාර, දාඨිය එකිනෙකා මරාගනිමින් රජවිය අවසානයේ රජවූ දාඨිය මරා වලගම්බා රජ (ක්‍රීස්තුවර්ෂ 89-77) රජ විය වලගම්බා රාජ සමයෙහි සිදුවූ වැදගත් සිදුවීමක් ලෙස මහාවිහාර (ථෙරවාද ) සහ අභයගිරි (මහායාන ) ගැටුමට පිළියමක් ලෙස පාලියෙන් ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කිරීම මාතලේ අළුවිහාරයේදී සිදුකිරීම පෙන්වා දිය හැක.


    ගොනුව:SIGIRI2.jpg සීගිරි බිතු සිතුවම්


    ලංකාවේ මුල්ම රැජිණිය ලෙස චෝරනාගට පසුව සිහසුනට පත්වූ අනුලා බිසව (ක්‍රිස්තුවර්ෂ 48-44 ) ඉතිහාසගත වෙයි. චෝරනාගට හා කුඩාතිස්සට වසදී මරුමුවට පත් කල අනුලා බිසව ආදරවන්තයින් කිහිපදෙනෙකුටම වසදී මරණයට පත්කිරීම පිළිබඳ ප්‍රසිද්ධය. ඇය අතින් අවසානයට මරුමුවට පත්වූයේ කුට්ටකන්නතිස්ස රජතුමාය.ලංකාවේ වැඩිම වැව් ප්‍රමාණයක් නිර්මාණය කල රජතුමා ලෙස වසභ රජ(ක්‍රිස්තුවර්ෂ 67-111 ) හඳුන්වාදිය හැක. වල්ලිපුරම් රන්පතට අනුව එය සංඛ්‍යාත්මකව 11 පමණ වේ. ගජබාහු රජ (ක්‍රිස්තුවර්ෂ 114-136) විසින් චෝලයින් විසින් සිරකරුවන් ලෙස රඳවා තබාගත් 12000 ලාංකිකයින් බේරාගත් බව ඉතිහාසයේ සඳහන් වේ.

    ථේරවාද මහාවිහාර භික්ෂූන් මහායාන භික්ෂූන්ව මර්ධනයට ගත් උත්සාහය මහසෙන් රජසමයේ (ක්‍රිස්තුවර්ෂ 274-301) වැදගත් සිදුවීමකි. මහසෙන් රජු පසුකාලීනව මහාවිහාරීය භික්ෂූන්ගේ පාර්ශවය ගෙන ජේතවනාරාමය සාදා නිමකර එය ථේරවාදී භික්ෂූන් සඳහා පූජා කරන ලදී. ඒ නිසා ථේරවාදය තුල තවත් නිකායක් ජේතවන නිකාය ලෙස ඇතිවිය.මහාවංශය ලියවෙන්නේ ධාතුසේන (ක්‍රිස්තුවර්ෂ 459-477) රජසමය තුලදීය.ධාතුසේන රජුගේ මාමා කෙනෙකු වූ මහානාම හිමි විසින් මහාවංශය ලියා ඇත. ධාතුසේන රජ කලාවැව නිර්මාණය කල අතර ඔහුගේ පුත් කාශ්‍යප රජු (ක්‍රිස්තුවර්ෂ 477-495) විසින් සීගිරිය නිර්මාණය කරන ලදී.

    මේකෙ කොහෙවත් හම්බයො ගැන කියල නෑ නෙ.. දෙමල ගැනනම් තියනව..
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    Ancient Sri Lanka

    Main article: Ancient history of Sri Lanka
    Landing of Vijaya

    See also: Vijaya of Sri Lanka
    The Pali chronicles, the Dipavamsa, Mahavamsa, Thupavamsa[9] and the Chulavamsa, as well as a large collection of stone inscriptions,[10] the Indian Epigraphical records, the Burmese versions of the chronicles etc., provide an exceptional record for the history of Sri Lanka from about the 6th century BC.
    The Mahavamsa, written around 400 AD by the monk Nagasena, using the Deepavamsa, the Attakatha and other written sources available to him, correlates well with Indian histories of the period. Indeed Emperor Ashoka's reign is recorded in the Mahavamsa. The Mahavamsa account of the period prior to Asoka's coronation, 218 years after the Buddha's death, seems to be part legend. Proper historical records begin with the arrival of Vijaya and his 700 followers. Vijaya was a Vangan (now Bengal, India) prince, the eldest son of King Sinhabahu ("Man with Lion arms") and his sister Queen Sinhasivali who had their capital at Singhapura (now Singur in West Bengal, India). Both these Sinhala leaders were supposedly born of a mythical union between a lion and a human princess. The Mahavamsa claims that Vijaya landed on the same day as the death of the Buddha. The story of Vijaya and Kuveni (the local reigning queen) is reminiscent of Greek legend and may have a common source in ancient Proto-Indo-European folk tales.[11]
    According to the Mahavamsa, Vijaya landed on Sri Lanka near Mahathitha (Manthota or Mannar[12]), and named[citation needed] on the island of Thambaparni ("copper-colored sand"). This name is attested to in Ptolemy's map of the ancient world. The Mahavamsa also describes the Buddha visiting Sri Lanka three times. Firstly, to stop a war between a Naga king and his son in law who were fighting over a ruby chair. It is said that on his last visit he left his foot mark on Siripada ("Adam's Peak").
    Tamirabharani is the old name for the second longest river in Sri Lanka (known as Malwatu Oya in Sinhala and Aruvi Aru in Tamil). This river was a main supply route connecting the capital, Anuradhapura, to Mahathitha (now Mannar). The waterway was used by Greek and Chinese ships travelling the southern Silk Route.
    Mahathitha was an ancient port linking Sri Lanka to India and the Persian gulf.[13]
    The present day Sinhalese are a mixture of the indigenous people and of other peoples who came to the island from various parts of India. The Sinhalese recognize the Vijayan Indo-Aryan culture and Buddhism, as distinct from other groups in neighboring south India.
    Anuradhapura Kingdom

    Main articles: Kingdom of Anuradhapura and Anuradhapura
    See also: List of monarchs of Sri Lanka

    Pandyan Kingdom coin depicting a temple between hill symbols and elephant, Pandyas, Sri Lanka, 1st century CE.


    In the early ages of the Anuradhapura Kingdom the Sinhalese economy was based on farming and they made their early settlements mainly near the rivers of the east, north central, and north east areas which had the water necessary for farming the whole year round. The king was the ruler of country and responsible for the law, the army, and being the protector of faith. Devanampiya Tissa (250-210 BC) was Sinhalese was friends with the King of the Maurya clan. His links with Emperor Asoka led to the introduction of Buddhism by Mahinda (son of Asoka) around 247 BC. Sangamitta (sister of Mahinda) brought a Bodhi sapling via Jambukola (Sambiliturei). This king's reign was crucial to Theravada Buddhism and for Sri Lanka.
    Elara (205-161 BC) was a Tamil King who ruled "Pihiti Rata" (Sri Lanka north of the mahaweli) after killing King Asela. During Elara's time Kelani Tissa was a sub-king of Maya Rata (in the south-west) and Kavan Tissa was a regional sub-king of Ruhuna (in the south-east). Kavan Tissa built Tissa Maha Vihara, Dighavapi Tank and many shrines in Seruvila. Dutugemunu (161-137 BC), the eldest son of King Kavan Tissa, at 25 years of age defeated the South Indian Tamil invader Elara (over 64 years of age) in single combat, described in the Mahavamsa. The Ruwanwelisaya, built by Dutugemunu, is a dagaba of pyramid-like proportions and was considered an engineering marvel.

    Bronze imitation of a Roman coin, Sri Lanka, 4-8th century.


    Pulahatta (or Pulahatha), the first of the five Dravidians, was deposed by Bahiya. He in turn was deposed by Panaya Mara who was deposed by Pilaya Mara, murdered by Dathika in 88 BC. Mara was deposed by Valagambahu I (89-77 BC) which ended Tamil rule and restored the Dutugamunu dynasty. The Mahavihara Theravada Abhayagiri ("pro-Mahayana") doctrinal disputes arose at this time. The Tripitaka was written in Pali at Aluvihara, Matale. Chora Naga (63-51 BC), a Mahanagan, was poisoned by his consort Anula who became queen. Queen Anula (48-44 BC), the widow of Chora Naga and of Kuda Tissa, was the first Queen of Lanka. She had many lovers who were poisoned by her and was killed by Kuttakanna Tissa. Vasabha (67-111 AD), named on the Vallipuram gold plate, fortified Anuradhapura and built eleven tanks as well as pronouncing many edicts. Gajabahu I (114-136) invaded the Chola kingdom and brought back captives as well as recovering the relic of the tooth of the Buddha.

    Sri Lankan imitations of 4th century Roman coins, 4-8th century.


    There was a huge Roman trade with the ancient Tamil country (present day Southern India) and Sri Lanka,[14] establishing trading settlements which remained long after the fall of the Western Roman empire.[15]
    During the reign of Mahasena (274-301) the Theravada (Maha Vihara) was persecuted and the Mahayanan branch of Buddhism surfaced. Later the King returned to the Maha Vihara. Pandu (429) was the first of seven Pandiyan rulers, ending with Pithya in 455. Dhatusena (459-477) "Kalaweva" and his son Kashyapa (477-495), built the famous sigiriya rock palace where some 700 rock graffiti give a glimpse of ancient Sinhala.

    සිංහල දන්නැති හබුවන් සදහා..
     

    Miraj1722

    Member
    Dec 22, 2012
    447
    16
    0
    එකනෙ ඉතිහාසෙ දන්නෑ කිව්වෙ.. උබ කියපන්කො මේක හම්බයන්ගෙ රට උනෙ කොහොමද කියල ඉතිහාසෙන්..

    Itin ban uba danne nati deyak gana kohomda machan kiyanne ???
    Ubamane kiuwe lankawa sinhala jaathinge ratak kiyala...
    man kiyapu uben tama prashne ahuwe ....
    lnkawa boudda ratak nam lankawe jathika kodiya boudda kodiyama tiyey..
    lankawe jathika kodiye kola paatin pennum karanne muslim jathikayanwa>>
    Ehema muslim ayawa pennum karala tiyenne amaruwakata newei ..
    eyalat lankawe jathiyak nisa ...
    anit de tama ban buddagama awe indiawen
    islaam agama awe arabiawen
    itin kohomada ban meka bouddayonge witarak ratak wenna
    apit lankikayo
    Suddo lankawa allagatta kale ban boudda muslim drawida jathiyka okkoma tama ekatu wela rata suddongen bera gatte...
    A api hamogemarata nisa ..
    uba kohomada machan ehema kiyanne??
     

    Jude1991

    Active member
  • May 23, 2008
    507
    138
    43
    ලංකාවේ
    Mata meka kiyapanko ban mulin lankawa bouddayonge ratak kiyala uba kiyanne kohomada ... mokakda ehema kiyanna ati sadake??

    මුලින්ම කියන්න ඕනි මේක සිංහලයාගේ රට. සිංහලයා බෞද්ධ නම් මේක සිංහල-බෞද්ධ රට තමයි.
     

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    menna mekay kiyanda thiyenne..........

    DSC05374.JPG
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    Itin ban uba danne nati deyak gana kohomda machan kiyanne ???
    Ubamane kiuwe lankawa sinhala jaathinge ratak kiyala...
    man kiyapu uben tama prashne ahuwe ....
    lnkawa boudda ratak nam lankawe jathika kodiya boudda kodiyama tiyey..
    lankawe jathika kodiye kola paatin pennum karanne muslim jathikayanwa>>
    Ehema muslim ayawa pennum karala tiyenne amaruwakata newei ..
    eyalat lankawe jathiyak nisa ...
    anit de tama ban buddagama awe indiawen
    islaam agama awe arabiawen
    itin kohomada ban meka bouddayonge witarak ratak wenna
    apit lankikayo
    Suddo lankawa allagatta kale ban boudda muslim drawida jathiyka okkoma tama ekatu wela rata suddongen bera gatte...
    A api hamogemarata nisa ..
    uba kohomada machan ehema kiyanne??

    මුටසිවට පසු මෞර්ය වංශික දේවානම්පියතිස්ස( ක්‍රිස්තු පූර්ව 250-210 ) රජවුන අතර ඔහු ඉංදියාවේ එවකට රජකම් කල අසෝක අධිරාජ්‍යයා සමග පැවැත්වු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා උපයෝගීකරගෙන ථේරවාදී බුදුදහම ලංකාවට හඳුන්වා දීමට කටයුතු කරන ලදී. එහි ප්‍රතිඵලයක් වශයෙන් අසෝක රජුගේ පුත් මහින්ද රහතන්වහන්සේ විසින් ලංකාවට ථේරවාදී බුදුදහම රැගෙන එන ලදී.පසුව අසෝක අධිරාජ්‍යයාගේ දියණිය සංඝමිත්තා මෙහෙණිය විසින් භික්ෂුණී ශාසනය සහ බුදුරජණන් වහන්සේ බුදුබවට පත් වූ ජය ශ්‍රී මහා බෝධියේ දක්ශිණ ශාඛාව රැගෙන ලංකාවට වැඩම කරවන ලදී.


    අසේල රජු ඝාතනය කල එලාර රජු විසින් අනුරාධපුරය අගනගරය වූ පිහිටි රට පාලනය අල්ලා ගැනීම අනුරාධපුර රාජධානියේ නැගීමට හේතුවන සාධනීය හේතුවක් විය. එය ලංකාවේම අගනගරය බවට මුල්වරට දුටුගැමුණු රජු ලංකාව එක්සේසත් කිරීමෙන් පසු පත්වීම එහිලා දැක්විය හැකි මූලික හේතුවක් ලෙස දැක්විය හැක.එලාර පිහිටි රට රජකරන කාලයේ රුහුණේ කාවන්තිස්ස සහ මායා රටේ කැලණිතිස්ස ලෙස ප්‍රාදේශීය රජවරුන් දෙදෙනෙකු පාලනය කලේය. දුටුගැමුණු යනු රුහුණේ පාලක කාවන්තිස්ස රජුගේ වැඩිමහල් පුත්‍රයාය. මහාවංශ කතෘවරයා දුටුගැමුණු හඳුන්වා දෙනුයේ ලංකාවේ අසෝක යන අන්වර්ථ නාමයෙනි.දුටුගැමුණු රජතුමා දාගැබ් නිර්මාණයෙහිලා ප්‍රමුඛතාවයක් දක්වන අතර ඔහු නිර්මාණය කල රුවන්වැලිසෑය සහ අභයගිරිය අද්විතීය නිර්මාණ ලෙස ඉතිහාසගතව ඇත.

    දෙවන ප්‍රධාන ආක්‍රමණය වන දකුණු ඉන්දීය පංචපාණ්ඩවයින්ගෙන් පලමුවැනියා වන පුලහත්ථ ගෙන් පසු පිළිවෙලින් බාහිය, පනයමාර, පිලයමාර, දාඨිය එකිනෙකා මරාගනිමින් රජවිය අවසානයේ රජවූ දාඨිය මරා වලගම්බා රජ (ක්‍රීස්තුවර්ෂ 89-77) රජ විය වලගම්බා රාජ සමයෙහි සිදුවූ වැදගත් සිදුවීමක් ලෙස මහාවිහාර (ථෙරවාද ) සහ අභයගිරි (මහායාන ) ගැටුමට පිළියමක් ලෙස පාලියෙන් ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කිරීම මාතලේ අළුවිහාරයේදී සිදුකිරීම පෙන්වා දිය හැක.

    1. එහෙම එකක් මම විජයාගමනයේ නම් දැක්කෙ නෑ.. ලන්කාවට හම්බයො ආපු එකක්.. උබ කියන විදියට ලන්කාවෙ විජයට කලින් හිටපු එක මනුස්සයෙක්වත් මේ රටේ නෑ..? උබ මට පෙන්නපන් කොහෙද ඉස්ලාම් ආගම ලන්කාවට ආවෙ කියල..

    2. ඉස්සර උබලගෙ කොනලස් ලත් එක්ක සිංහල මිනිස්සු තරහින් හිටිය කියල ඔප්පු කරපන්කො ඉස්සෙල්ල.. දැන් උබලම මේ රට හලාල් කරන්න ගිහින් ඉල්ලන් කාලා දැන් එනව ඉතිහාසෙ කියල දෙන්න සිංහල මිනිස්සුන්ට.. ලන්කාවෙ කොඩියට තොපේ පාට දාල තියෙන්නෙ සිංහල මිනිස්සු හැම මිනිහටම එකාවගෙ සලකන නිසා.. දැන් ඒකෙන් ප්‍රයෝජන අරන් අහනව කොඩියට කොහෙන්ද කොල පාට අවෙ කියල.. තොපේ ඌරු රටවල් වල අනිත් ආගම් වල මිනිස්සු ඉන්නවද..? ඉන්නවනම් මොකද ඒ කොඩිවල ඒ ආගමෙ පාට නැත්තෙ..?
     
    Last edited:

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    සිංහලවත් හරියට බැරුව එනව ලංකාවෙ අයිතිය ඉල්ලන්න..
     

    Miraj1722

    Member
    Dec 22, 2012
    447
    16
    0
    එහෙම එකක් මම විජයාගමනයේ නම් දැක්කෙ නෑ.. ලන්කාවට හම්බයො ආපු එකක්.. උබ කියන විදියට ලන්කාවෙ විජයට කලින් හිටපු එක මනුස්සයෙක්වත් මේ රටේ නෑ..? උබ මට පෙන්නපන් කොහෙද ඉස්ලාම් ආගම ලන්කාවට ආවෙ කියල..

    ubata ehema pena 1 mage prashnayak newei ban.. man hadanne lankawata islamagam apu widiha gana pennanna newei ban ...
    ubata puluwannam man kalin kiyapu ewa walin 1k hari borukiyala oppu karala pennapan ....
     

    Miraj1722

    Member
    Dec 22, 2012
    447
    16
    0
    මුලින්ම කියන්න ඕනි මේක සිංහලයාගේ රට. සිංහලයා බෞද්ධ නම් මේක සිංහල-බෞද්ධ රට තමයි.

    man eka tama ban ahuwe
    a kohomada ??
    prashnata uttare nodi man prashne ahapu de ganama nokiya
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,386
    5,713
    113
    හෝම් ස්වීට් හෝම්

    lankawa petrol ganne world market eken lankawe petrol nathi nisa... :lol:
    ekata ratawal godakin bora thel denawa. arabiyath ekak.

    umbala moda thambi tika arabiye thiyana petrol tika wikunan sadde dan innawaaa.. oka iwara unama umbalata wena de balapan.:lol:

    USA, Australia, Russia wala thiyana thel walata un thama atha wath thiyala na. un ewa parissam karan thiyagena umbalage ewa use karanawa. :lol:
    Oka iwara unama muslim loketa wena de balapanko. dan natapan.

    thopilage arabiye kanthare wali kanna thama wenne halal karala.:lol::lol:


    ඇයි බං බොරු කියන්නේ

    Sl buys crude oil from the middle east countries 90+% came from Iran

    check this link: http://www.sundaytimes.lk/120122/News/nws_05.html

    Contingency plans are being drawn up by the government to import crude oil from Saudi Arabia and Oman after sanctions were imposed by the United States on Iran. At present, Iran is the main supplier and its crude oil is refined at the state owned Ceylon Petroleum Corporation's Sapugaskanda refinery.

    US is trying to increase their mining capacity

    check this : http://oilprice.com/Energy/Energy-G...ion-And-Begin-Mining-Rare-Earth-Minerals.html


    thus , both the points you brought up here have been negated :eek:
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ubata ehema pena 1 mage prashnayak newei ban.. man hadanne lankawata islamagam apu widiha gana pennanna newei ban ...
    ubata puluwannam man kalin kiyapu ewa walin 1k hari borukiyala oppu karala pennapan ....

    ඉස්සර උබලගෙ කොනලස් ලත් එක්ක සිංහල මිනිස්සු තරහින් හිටිය කියල ඔප්පු කරපන්කො ඉස්සෙල්ල.. දැන් උබලම මේ රට හලාල් කරන්න ගිහින් ඉල්ලන් කාලා දැන් එනව ඉතිහාසෙ කියල දෙන්න සිංහල මිනිස්සුන්ට.. ලන්කාවෙ කොඩියට තොපේ පාට දාල තියෙන්නෙ සිංහල මිනිස්සු හැම මිනිහටම එකාවගෙ සලකන නිසා.. දැන් ඒකෙන් ප්‍රයෝජන අරන් අහනව කොඩියට කොහෙන්ද කොල පාට අවෙ කියල.. තොපේ ඌරු රටවල් වල අනිත් ආගම් වල මිනිස්සු ඉන්නවද..? ඉන්නවනම් මොකද ඒ කොඩිවල ඒ ආගමෙ පාට නැත්තෙ..?