Halo Multilayer

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    GTA එකයි COD එකයි නම් මල්ටිප්ලේයර් ගහලා තියේ බං.. :D මේකෙ 1 එකද 2 එකද කොහෙද මල්ටිප්ලේයර් ගැහුවා.. ගූ හැත්තෑවයි.. :lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,325
    2
    53,771
    113
    අඩේ තාම ඒව තියෙනවද බං ?සෙටප් එකක් දීපංකො වැඩ කරන බාගන්න මේක දැක්කාම ආයෙ ගහන්න ආස හිතුන :sorry:

    2013 දී ද කොහේදෝ අන්තිමට ගැහුවෙ නේ ? දැන් නැතුවැති ඒව :no:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    2013 දී ද කොහේදෝ අන්තිමට ගැහුවෙ නේ ? දැන් නැතුවැති ඒව :no:

    මතකත් නෑ බං ගහපු කාලෙ :( එලකිරි සර්වර් එක තියෙනකොට ඒකෙ නං ගැහුව :yes: ඊටත් කලිං M3 එකේ ගැහුවෙ :sorry: දැන් නැතුව ඇති තමා :sorry:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,325
    2
    53,771
    113
    කවුරුහරි ආයේ ගහනව නම් සෙටප් එකට ලින්ක් එකක් එවාල්ල