dan hamathanama boot katha thiyenne.newspaper eke, facebook, elakiri me hamathanakama boot kathawak aniwa thiyenawa dawasakata.ane manda munta pissuda nathnam hatida kiyala.mun okkoma pisso wela inne.lankawe hama ekatama, ekeetama pissu hadila.
දැන් මොකද්ද යකෝ ඉතින් කියන්නෙ..
උබට කෑල්ලක් හොයල දෙන්නද..
na bola
එහෙනම් උබටත් බූට් එකක් වැදුනද..
නැත්තම් උබ බූට් එකක් ජීවිතේට කාල නැද්ද රස දැනගන්න..
ඕනම කොල්ලෙක් බූට් එකක් කන්න ඕන.. එතකොට තමා අත්දැකීම් ලැබෙන්නෙ.. බූට් එකක් නොකා ලව් කරන එකෙත් කිසි ගතියක් නෑ..

kala na sinhalayo
එහෙනම් ඉටිකිරිස් කෙල්ලෙක්ගෙන් බුට් එක කාල පට්ට ගොනෙකුට කරගහල අත්දැකීම් ලබා ගමු. සර්ව සම්පුර්ණ අත්දැකීම්.![]()