Hamba grades

May 4, 2017
1,354
94
0
මහනුවර
bhashaw tikak wenas una kiyala saha hesireem ratawa wenas una kiyala,m api eyalawa adu kulayak kiyala ganne nehe, eka eka gamata aawenika heseerm ratawak, bhasha wilasayak, thiyenwa, eka eyalata aawenikai, eka kulayak kiyala man nam hithanne nehe

එකට ඉතින් මට කරන්න දෙයක් නෑ .. හැබැයි මගේ යාලුවෝ දෙන්න එහෙම උන් ගණන් ගන්නෙවත් නෑ ... අනික උබලත් එහෙම ක්‍රමයක් හදාගනිල්ල .. එතකොට ඔය 2.50 එවුන් හලලා දන්නා පුළුවන්
:):)
 
mmrizmy

Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka

    එකට ඉතින් මට කරන්න දෙයක් නෑ .. හැබැයි මගේ යාලුවෝ දෙන්න එහෙම උන් ගණන් ගන්නෙවත් නෑ ... අනික උබලත් එහෙම ක්‍රමයක් හදාගනිල්ල .. එතකොට ඔය 2.50 එවුන් හලලා දන්නා පුළුවන්
    :):)

    pissuda bang, eka maha pahath gathiyak, minissu diha misnissu washayen balanna nethiwa unge hesereemen unwa pahath karana eka maha pahath wedak, moda kamak
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    මැලේ එවුන් ඩීසන්ට් බං, උන් ගොඩක් රෙලිජස් නෑ පාඩුවෙ හොදට ඉන්නවා
    උමාරියා ඉන්දුනීසියන්ලු නේද

    Indoonesian nemei eki lankawe malay ekiyak like TM dilshan ;)
    origins ithin e pathi tamai me okkogema :D
    Malay scene eka machan godak aya forces wala inne sapekshawa unge discipline hodai, suddo unta kadda ehema hodata ugannala tiyanawa malay riffle regiment hitan hadala tiyanawa. Habai ung moors wage religious naha kaala bila fun eke innawa. Habai e wagema ung ara Moors la wage business kara hoda sallikarayo wenneth naha mokada party ehema dala salli wiyadam karanawa ;) eka eka ayage eka eka gathiguna.
     
    ඔව් මං දන්න මැලේ එවුන් ඔක්කෝම හෙන සිරා. :)
    උමාරියා කිව්වේ මා නොවන මම එකට ඇවිල්ලා කිව්වේ, එයාගෙ වාසගම සිංහ වංශ ආවෙ ඉන්දුනීසියන් ලිනේජ් එකෙන් කියලා. :oo:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    ඔව් මං දන්න මැලේ එවුන් ඔක්කෝම හෙන සිරා. :)
    උමාරියා කිව්වේ මා නොවන මම එකට ඇවිල්ලා කිව්වේ, එයාගෙ වාසගම සිංහ වංශ ආවෙ ඉන්දුනීසියන් ලිනේජ් එකෙන් කියලා. :oo:

    aththama kiwwoth indoonesia walata oka yanneth sanskrutha walin.
    sanskrutha kiyanne sinhala bashaweth origin ekane :) Malay wala samahara wachanath sankrutha walin apuwa "wanitha" gaththoth sinhala walath tiyanawa Malay walath tiyanawa :) me article eka kiyawapan oya wage godak wachana tiyanawa

    http://www.youngmelayu.com/2013/12/sanskrit-sinhala-malay-14-meaning.html
     
    මං බාලි ගියානේ මචං:P උන්ගේ අකුරු සිංහල වගේ ,බාලි වල නම් තාම හිංදු එවුන් ඉන්නේ, රාමව හනුමව අදහගෙන. පාරෙ යන්න බෑ හනුමන්තලා :P
     
    එහෙමම නෑ නැන්දෙ. මගේ යාලුවෙක් හිටිය .. බදින්න කලින් උන් දෙන්නම හොදට මූව් වෙලා හිටියේ කෙල්ල ඩෙනිමට අත්දිග බලව්ස් ඇදලා ඔළුවෙ ස්කාර්ෆ් එක දාං එන්නේ ගොඩක් වෙලාවට.. බැන්දට පස්සේ මට ඌව හම්බුණා රෑ ෆුඩ් සිටියක් ලඟ. මං ඇහුවා අඩේ ##,කෝ බං වයිෆ් දැක්කෙත් නෑ බැන්දයින් පස්සේ කියලා. අම්ම ගහයි කෙල්ල එතන ඇන්ජලේ මැතිව්ස් බෝර්ඩ් එක( ලයිව් සයිස්) ළඟ හොල්මනක් වගේ හිටං ඉදලා . කළුවරේ පෙනුන්නෑ ගෝනි බිල්ලා කිට් එක නිසා :baffled:

    රිසා ඇයි බං මෙහෙම හොදර හිටපු කොල්ලොන්ට වෙන්නේ. ඔය කියපු කොල්ලා හොදට කාල බිලා හිටපු එකෙක්.
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    දැන් නම් කොහොමද දන්නේ න ඉස්සර ගම්පොල පැත්තේ මාවනැල්ල පැත්තේ හිටපු මුස්ලිම් උන්ට උතුරු නැගෙනහිර ඉන්න මුස්ලිම් උන්ව පෙන්න බෑ .දැන් නම් කොහොමද දන්නේ නෑ .ඉස්සරනම් එහෙමයි .2011 වගේ
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    රිසා ඇයි බං මෙහෙම හොදර හිටපු කොල්ලොන්ට වෙන්නේ. ඔය කියපු කොල්ලා හොදට කාල බිලා හිටපු එකෙක්.

    samaharu inne agamen andha wela bang, ehema evun hadanna behe, hema aagamema inawa aagama oluwa uda thiyan natana eun,
     
    samaharu inne agamen andha wela bang, ehema evun hadanna behe, hema aagamema inawa aagama oluwa uda thiyan natana eun,
    හිතා ගන්න බෑ සිරාවට හිටිය කෙල්ල මූ බැන්ද ගමන් වැහුවා..ෆේස් බුක් එක කැන්සල් කරා.
    උඹ පේරාදෙනියෙද මගේ යාළුවෙක් ඉන්නවා කටුගස්තොට රිස්මි කියලා.. ඌ ත් හොදේකා..
     
    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,090
    875
    113
    33
    Srilanka
    I was talking about ethnicity mate. From religion point of view there are only shia sunni (and sub parts), but based the ethnicity their are some qualities and differences. If you consider Sri lanka geolocation is same for Moors and Malays as they live in this land but based from their ethnicity their are some qualities. Moors we came here are traders that's why people identify Muslims as business karayo, when it comes Malays most of them were soldiers they have different qualities. Again if we take Moors based on the sub groups there are differences, take a look at Mosque near Bamba station and normal Mosque in thihariya, and check whether people who goes to thihariya mosque goes to bamba mosque. There are no casts from the religion but with ethnicity it comes naturally. Same for Buddhism, Buddhism is a anti caste religion but with Sinhala ethnicity there are casts.

    you right, the cast & ethnicity is different.

    i couldn't find any cast system on islam, so far we thought shia & sunni is cast/part of the islam.
    but according to them, Sunni is only following Islam.

    ethnicity is common for all people, I mean it's also in atheist.

    what I am saying is, from the beginning (start of Islam) its declared "No cast in ISLAM".
    that's the main reason why still they don't have a caste.

    i am just telling the fact,s that guy who needs the info (thread starter)