bhashaw tikak wenas una kiyala saha hesireem ratawa wenas una kiyala,m api eyalawa adu kulayak kiyala ganne nehe, eka eka gamata aawenika heseerm ratawak, bhasha wilasayak, thiyenwa, eka eyalata aawenikai, eka kulayak kiyala man nam hithanne nehe
එකට ඉතින් මට කරන්න දෙයක් නෑ .. හැබැයි මගේ යාලුවෝ දෙන්න එහෙම උන් ගණන් ගන්නෙවත් නෑ ... අනික උබලත් එහෙම ක්රමයක් හදාගනිල්ල .. එතකොට ඔය 2.50 එවුන් හලලා දන්නා පුළුවන්




උන්ගේ අකුරු සිංහල වගේ ,බාලි වල නම් තාම හිංදු එවුන් ඉන්නේ, රාමව හනුමව අදහගෙන. පාරෙ යන්න බෑ හනුමන්තලා 
