Hamba JVP LankaeNews

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
90 මැද නම් මම හිතන්නේ යු ඇන් පී ආණ්ඩුව කාලේ .යූ ඇන් පී එක ඒ දවස් වල ඇමරිකාවත් එක්ක බොක්කේ ෆිට් .ඒක නිසා ඒ දවස් වල මිලිටර් බේස් 10 ක් තිබ්බා කිව්වත් එකේ පුදුමයක් නැහැ .හැබැයි කටාර් කියන්නේ අපිට වඩා ඇමරිකාවට වැදගත් රටක් .මොකද තෙල් සහ ගෑස් නිසා .
අහ්. උබ ඒක ඇහුවනම් මම කියනවා පට්ටන්තරේ සේරම.. ඔව්, කටාර් ඒ අතින් වැදගත් ඒකයි ඒක වෙලද ගිවිසුමක් උනේ. කටාර් උන් යුඇස් එක්ක විතරක් නෙමෙයි එන්ගලන්තේ එක්ක පවා තද සම්බන්දකම් තියනවා. ලන්ඩන්වල තියන බිත්තරේක හැඩේ බිල්ඩින් එක (London skyline) ඒකත් කටාර් එකෙක්ගේ. තව ගොඩක් බිස්නස් උන්ට තියනවා සල්ලි තියන නිසා.. ඔය වොයිස් ඔෆ් ඇමෙරිකා සීන් එක උනේ මට මතක හැටියට යුඇන්පී ආන්ඩුව කාලේ, එවකට ඔක අත යට ගිවිසුමක් හැටියට ගියේ. අද වගේ ඇමරිකන් විරොදී කේස් ඒ කාලේ තිබුනේ නැති නිසා කොමිස් එකට.. හැබැයි ලගකදි උන් එක්ස්පැන්ඩ් කලා ඔක.
 
waligamaya

Well-known member
  • අයියො මචන්.. උබ නානවා කියන්නේ ඇදන් ඉන්න ඇදුම් පිටින් නානවා. උබ හිතන්නේ කටාර් විතරද ඇමරිකන් බේස් තියන රට ලොකේ.. උබ දන්නවද ඔසාමව යුඇස් ටාස්ක් ෆොර්ස් එකේ උන් බැහැලා විලේජ් එක පිටින් රේඩ් කරනකන්, පකිස්තාන් ආන්ඩුවවත් දන්නේ නැ.. ඒ කියන්නේ උන්ගේ රටට ඇවිත් ගමකට ගහනකන් ආන්ඩුව දන්නේ නැ.. ඒ එකක්.. ජපානේ ගත්තොත් ෆුල් ඇලට් පැසිෆික් මිලිටරි බේස් එකක් තියනවා. ඊට අමතරව හවායි, ගුආම්.. තව ජර්මනියේ සම්පූර්න ප්‍රිසන් ඉන්ක්වයිරි ෆැසිලිටි එකක් තියනව යුඇස් ආන්ඩුවේ.. එන්ගලන්තේ සම්පූර්න යුඇස් සවයිලන්ස් ඔපරේශන් ෆොස් එකක් ඉන්නවා.. තව කzඅක්ස්තානය, එස්තොනියාව, සහරා, ස්විස්ටර්ලන්ඩ්, ඔස්ට්‍රිලියා මේ හැම තැනම යුඇස් බේස් තියනවා සුලුවට හරි ලොකුවට හරි. උන් නය ඇග්හ්‍රිමන්ට් හරි වෙලද ඇග්‍රිමන්ට් හරි ගහන්නේ කහනවට නෙමෙයි.. දැන් ඔහොම ඇවිත් ලන්කාවට එන්නම්කො. උබ ආසම තැනනේ.. උබ හිතන් ඉන්නේ ඇමරිකන් උන්ට බැ කියලද ලන්කාවේ එයාර් පොට් එක උන්ට ඔනැ නම් මිලිටරි කටයුතු වලට පාවිච්චි කරන්න.. නිකන් ලොකු ෆොන්ට් වලින් කැ ගහන්න එපා.. හොයලා බලහන්. ලන්කාවට ආදාර දීලා තියෙන්නේ නිකන් නෙමෙයි.. ඇග්‍රිමන්ට් අනුව.. ඔනැම හදිසි අවස්තාවකට කටුනායක, රත්මලාන, ඒ වගේම ත්‍රිකුනාමලේ වරාය, සහා ගුවන් තොයුපලවල්, ඇමරිකන් හමුදාවන්ට යූස් කරන්න පුලුවන්.. එහෙම බැලුවහම කටාර් උන්ට වඩා උක දීලා තියෙන්නේ ලන්කාවේ.. උබලා ඔය ටීවී එකේ විමල් ගෙන් අහන දේශප්‍රේමිත්වය නෙමෙයි බන් ආන්ඩුවේ ඩීල් එක.. ඇමරිකන් වර්ජනය කරන්න කතාව..
    uba kiyana kathava gari ban....... :yes::yes::yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    ඔව් මම ලිඳ හාරනවා .කොහොමද දන්න්වද ?එළකීර්යේ උන් උබට හාරන්නේ ? අන්න ඒ වහේ .මතක නැත්තම් බලපන් ආයෙත් ජන්ගිය ගලවලා කැටයම ඇති

    ඇඩිලාද උයාට :lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අහ්. උබ ඒක ඇහුවනම් මම කියනවා පට්ටන්තරේ සේරම.. ඔව්, කටාර් ඒ අතින් වැදගත් ඒකයි ඒක වෙලද ගිවිසුමක් උනේ. කටාර් උන් යුඇස් එක්ක විතරක් නෙමෙයි එන්ගලන්තේ එක්ක පවා තද සම්බන්දකම් තියනවා. ලන්ඩන්වල තියන බිත්තරේක හැඩේ බිල්ඩින් එක (London skyline) ඒකත් කටාර් එකෙක්ගේ. තව ගොඩක් බිස්නස් උන්ට තියනවා සල්ලි තියන නිසා.. ඔය වොයිස් ඔෆ් ඇමෙරිකා සීන් එක උනේ මට මතක හැටියට යුඇන්පී ආන්ඩුව කාලේ, එවකට ඔක අත යට ගිවිසුමක් හැටියට ගියේ. අද වගේ ඇමරිකන් විරොදී කේස් ඒ කාලේ තිබුනේ නැති නිසා කොමිස් එකට.. හැබැයි ලගකදි උන් එක්ස්පැන්ඩ් කලා ඔක.

    මුන්ට පිස්සු බන් මු හිතන්නේ බටහිර රටවල් ආගමික මතවාද ඇති කරන්න ලංකාවේ ඡාති‍බේද අවුස්සනවා කියලා .නැත්තම් අහක ඉන්න කුරුස කාරයෝ මේකටත් ඇදගනීද?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,200
    1
    13,081
    113
    Gotham City
    මුන්ට පිස්සු බන් මු හිතන්නේ බටහිර රටවල් ආගමික මතවාද ඇති කරන්න ලංකාවේ ඡාති‍බේද අවුස්සනවා කියලා .නැත්තම් අහක ඉන්න කුරුස කාරයෝ මේකටත් ඇදගනීද?

    බටහිර රටවල් වල මිනිස්සු නෙමේ ,බටහිර රටවල් වල සමාගම් සහ බැංකු .
     
    fukuta

    Banned
    Apr 4, 2012
    23
    2
    0
    ජේවීපි එක මෙතන විජේවීරගේ උපායන් අනුගමනය කරානම් වඩා උචිතයි.මේ ආන්ඩුව එලවන්න නම් රට ගිනිතියන්න ඕන 1983 වගේ.ඒකට ජේවීපි එක සිය අනුගාමිකයන් ඔය බෞද්ධ සහ මුස්ලිම් ක්‍රිස්තියන් බලවේග ඇතුලට හොරෙන් රිංගවලා ඔය වාර්ගික ගැ‍ටුම් උග්‍ර කරවලා ඔක්කොම ගිනි තියවන්න ඕන.එතකොට මේ ආන්ඩුව වට්ටන්න ලේසියි
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ජේවීපි එක මෙතන විජේවීරගේ උපායන් අනුගමනය කරානම් වඩා උචිතයි.මේ ආන්ඩුව එලවන්න නම් රට ගිනිතියන්න ඕන 1983 වගේ.ඒකට ජේවීපි එක සිය අනුගාමිකයන් ඔය බෞද්ධ සහ මුස්ලිම් ක්‍රිස්තියන් බලවේග ඇතුලට හොරෙන් රිංගවලා ඔය වාර්ගික ගැ‍ටුම් උග්‍ර කරවලා ඔක්කොම ගිනි තියවන්න ඕන.එතකොට මේ ආන්ඩුව වට්ටන්න ලේසියි

    Eththata? kawda plan eka dunne? Achchi da?
     
    fukuta

    Banned
    Apr 4, 2012
    23
    2
    0
    එක්සත් ජාතික පක්ෂය මේකට එච්චර මැදිහත් වෙන්න යන්නේ නැතිව තව ටිකක් ගිනිගන්නකම් ඉන්න.ජේවීපි එකේ එවුන්ට නම් මෙලො රහක් නෑ.මෙලො මොලයක් නෑ.මෙතන මෙයාලා ටිකක් රෝහන විජේවීරගේ උපක්‍රම භාවිතා කල යුතුයි.උපක්‍රමශීලිව මේ බෞද්ධ බලවේග වලට රිංගලා රට ගිනිතියන එක තමයි විජේවීරලා කරේ.රටක් ගිනිතියන්නේ නැතිව බලය ගන්න බෑ.ඒක තේරුම් ගනිල්ලා.පුලුවන්නම් නිල් තොප්පි දාගෙන ගිහින් වතු දෙමලුන්ට ගහපල්ලා.ඌව චන්දේ දිනන්න ටැක්ටික් දාපල්ලා.මේ රටේ සාධාරනයෙන් චන්ද දිනන්න බෑ.
     
    fukuta

    Banned
    Apr 4, 2012
    23
    2
    0
    මේ මුස්ලිම් බලසේනා කලු ජූනිය මහින්ද මාමගේ ජනාධිපතිවරන චන්ද ව්‍යාපාරයේ ප්‍රධාන සැලස්මක්.වැලිපන්න එක්සත් ජාතික පක්ෂ මුස්ලිම් මංත්‍රි කෙනෙක්ගේ කඩ තමයි ගිනි තියලා තියෙන්නේ.මහ්නිදට දෙමල මුස්ලිම් චන්ද හම්බ වෙන්නේ නෑ ප්‍රෙසිඩෙන්ෂල් එකේ.ඒක නිසා අනිවාර්යෙන්ම දැඩි සිංහල ජාතිවාදයක් හරහා මේ සිංහල චන්ද වලින්ම ඊලග ප්‍රෙසිඩෙන්ෂල් එක දිනන්න වෙනවා.දෙමලුන්ට ගහන්න බෑ.මොකද දැනටමත් ලොකු ජාත්‍යන්තර පරීක්ෂනයක් එනවා.ඥනසාර කීවා සිංහලයන්ට දැන් නායකයෙක් ඉන්නවා.ඒ මහින්ද රාජපක්ෂ කියලා ඊයේ.මේ පාර මහින්දගේ අශ්වයා ඥාණසාර හමුදුරුවො.