ඔන්න අහිංසක අලි ටිකත් මුන් මරන්න යන්නේ..කැලෑ එළි කරලා එයාර්පෝර්ට් ගහලා දැන් සත්තුන්ට කරන්ට් එක දාලා උන්ව මරන්න..මුන්ට නම් හොදක් වෙන්න එපා මේ කරන අපරාදෙට..ඕකුන්ගේ ළමයින්ගේ ළමයින්ටත් හෙණ ගහන්න ඕන..
හම්බන්තොට ගොන්නෝරුව මැඩිල්ලේ එකම ස්ථානයකදී විදුලි සැර වැදීමෙන් අලි මවක්, දියණියක්, අලි දෙදෙනකු හා මී හරකකු ද මියගොස් ඇතැයි ප්‍රදේශවාසීහු කියති. පැටියාගේ වයස අවුරුද්දක් පමණ වෙතියි ගැමියන්ගේ මතයයි. බ්‍රහස්පතින්දා රාත්‍රී මත්තල ගුවන‍්තොටුපොළට කිලෝ මීටර පහක් පමණ දුර දී විදුලිසැර වැදුණු අලියෙක් පැය ගණනක් පීඩාවිදිමින් සිට සිකුරාදා සවස මියගියේය.