අතල් එකක් තමයි නැත්තම් ගෙදරට කතා කරයියැ. ඒක නෙමෙයි මුගේ ගෙදර අයියයි මූයි, තව නන්ගිලා නැද්ද දන්නේ නැ? එහෙනම් අපි ගිහින් බය කරමු හම්බයන්ව..
math ennam nangiyekinnawa nam senal uba pala favourite amma innawalu.
Last edited:
අතල් එකක් තමයි නැත්තම් ගෙදරට කතා කරයියැ. ඒක නෙමෙයි මුගේ ගෙදර අයියයි මූයි, තව නන්ගිලා නැද්ද දන්නේ නැ? එහෙනම් අපි ගිහින් බය කරමු හම්බයන්ව..
උබට පිස්සුද බන්මු මෙ ආතල් දෙන්නෙ ඩයසා වෙන්න ඇති මෙ

panadure

සිරාවටම උදව් කරන්න තමා බන් කොල් කලේ. ඔයිට කලිනුත් එකෙක්ගේ කේස් එකකට් එලකිරියේ උගේ නම්බර් එක දාලා මම වැඩේ ශේප් කරලා දුන්නා. මු ඇත්තක් කියනවා නම් උදව් කරන්න තිබුනා. එහෙම ඉඩම් අල්ලන පුලුවන්යැ.
ඔව් බං උඹ හරි.. එහෙම සිද්ධියක් වෙච්ච එකෙක්ට එළකිරි ඇවිත් ත්රේඩ් දාන්න තරම් මානසිකත්වයක් නෑනෙ..
රැවටුනු තරම් මූ හින්දා මං..
තෝ බොරු ෆෝන් නම්බර් එකක් දැම්මෙ ඇයි.. සෙනාල් උඹට උදව් කරන්නයි කෝල් කරන්න ඇත්තෙ..
සිරාවටම උදව් කරන්න තමා බන් කොල් කලේ. ඔයිට කලිනුත් එකෙක්ගේ කේස් එකකට් එලකිරියේ උගේ නම්බර් එක දාලා මම වැඩේ ශේප් කරලා දුන්නා. මු ඇත්තක් කියනවා නම් උදව් කරන්න තිබුනා. එහෙම ඉඩම් අල්ලන පුලුවන්යැ.

Ubalata mataka athi iye mama nulak damma ape mayima hambayo allagena kiyala. ada ape ayiya unuth ekka kathaawakata gihin ayiyata thadi baala. api me dan polici yanna hadanna . kawuru hari panadura plociye adurana kenek innawa da
attada oi kiyanne,, paara kiyapan
No 98/6A Nallaruwa Allhenakanda Panadura
nalluruwe athulata yanna oneda..?? e paththe danna eun innawa bn
alhenakanda palamata kittuwa ,