Hamduruwo meme

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    :oo: ලොවෙත් තම්බියෙක්ගෙ PAGE එකක්. අපේ පොන්න සේනාවත් උඩ පැනගෙන share කරනව, original video link එකවත් දැම්මනම් විස්වාස කරහල්ලා, මේ වගේ පොන්න පකාලගෙ පොන්න පෝස්ට් share කරන්න react කරන්න යන්න එපා. ඔය වැඩි හරියක් දකුන නැගෙනහිර වයබ කිය කිය බෙදල පෝස්ට් හදන්නෙ මුස්ලිම් උන් කරන page වලින්, අපේ මීහරකුත් ඉතින් රෙදි ඉල්ලගෙන මහගෙන ඇදගන්නෙ :baffled:

    දැන් ලගදි ඉදන් හාමුදුරුවොන්ගෙ photosදාල මීම් හැදෙන සීන් එකක් යනව. මංනම් report ගහනව දකින හැම එකටම :D
     
    • Like
    Reactions: Rembrandt

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,550
    2
    115,380
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar254970_13.gif
    Owa wadak na me kawuda? :nerd:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    :oo: ලොවෙත් තම්බියෙක්ගෙ PAGE එකක්. අපේ පොන්න සේනාවත් උඩ පැනගෙන share කරනව, original video link එකවත් දැම්මනම් විස්වාස කරහල්ලා, මේ වගේ පොන්න පකාලගෙ පොන්න පෝස්ට් share කරන්න react කරන්න යන්න එපා. ඔය වැඩි හරියක් දකුන නැගෙනහිර වයබ කිය කිය බෙදල පෝස්ට් හදන්නෙ මුස්ලිම් උන් කරන page වලින්, අපේ මීහරකුත් ඉතින් රෙදි ඉල්ලගෙන මහගෙන ඇදගන්නෙ :baffled:

    දැන් ලගදි ඉදන් හාමුදුරුවොන්ගෙ photosදාල මීම් හැදෙන සීන් එකක් යනව. මංනම් report ගහනව දකින හැම එකටම :D

    Orginal video eka dekka ohoma kiyanawa thama hebei.hambayekge thama page eka sure ekata
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116

    මහමෙව්නාවෙන් බුදු දහම විනාශ කරන්නෙ කාටවත් හිතාගන්න බැරි විදිහට. තේරෙන බාසාවෙන් කිව්වොත් දේශප්‍රේමි විදිහකට. මේ වගේ ගොන් කතා නොකියා බුදු බණක් කියන් හිටිය නම් හරිනෙ. අපි කරන්න ඕනේ මේ වගේ ගොන් කතා කියන අයව රැකලා විවේචනය කරන හැමෝටම හම්බයා කියන එක නෙවේ. අපි මේ වගේ ගොන් කතා ප්‍රතික්ශේප කරමු. මේවා මහා මෝඩ කතා.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    මහමෙව්නාවෙන් බුදු දහම විනාශ කරන්නෙ කාටවත් හිතාගන්න බැරි විදිහට. තේරෙන බාසාවෙන් කිව්වොත් දේශප්‍රේමි විදිහකට. මේ වගේ ගොන් කතා නොකියා බුදු බණක් කියන් හිටිය නම් හරිනෙ. අපි කරන්න ඕනේ මේ වගේ ගොන් කතා කියන අයව රැකලා විවේචනය කරන හැමෝටම හම්බයා කියන එක නෙවේ. අපි මේ වගේ ගොන් කතා ප්‍රතික්ශේප කරමු. මේවා මහා මෝඩ කතා.

    මං කියන්නෙ එක හාමුදුරු නමක් ගැන නෙමෙයි මචන්, දැන් ගොඩක් හාමුදුරුනමවල්ගෙ photos දාල මීම් හැදෙනව, කොටුවෙ හාමුදුරුවො නරක දෙයක් කියන්නෙ නෑ, ඒ හාමුදුරුවන්ගෙත් photosදාල පකේ මීම්ස් හදල තිබ්බ, යටින් ගහන ගේමක් යන්නෙ මෙතන. හැබැයි මීම් හද හද ගොන් ආතල් ගන්න දෙයක් නෑ, ලගදි ඉදන් හාමුදුරුවරුත් දාල මේ කරන වැඩේ එන්න එන්නම වැඩි වෙනව, ඉස්සෙල්ල පලාත් බෙද බෙද පෝස්‍ට් වලින් ගැහුවා, දැන් හාමුදුරුවන්ගෙන් ආතල් ගන්නවා.
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :oo: ලොවෙත් තම්බියෙක්ගෙ PAGE එකක්. අපේ පොන්න සේනාවත් උඩ පැනගෙන share කරනව, original video link එකවත් දැම්මනම් විස්වාස කරහල්ලා, මේ වගේ පොන්න පකාලගෙ පොන්න පෝස්ට් share කරන්න react කරන්න යන්න එපා. ඔය වැඩි හරියක් දකුන නැගෙනහිර වයබ කිය කිය බෙදල පෝස්ට් හදන්නෙ මුස්ලිම් උන් කරන page වලින්, අපේ මීහරකුත් ඉතින් රෙදි ඉල්ලගෙන මහගෙන ඇදගන්නෙ :baffled:
    දැන් ලගදි ඉදන් හාමුදුරුවොන්ගෙ photosදාල මීම් හැදෙන සීන් එකක් යනව. මංනම් report ගහනව දකින හැම එකටම :D

    Orginal video eka dekka ohoma kiyanawa thama hebei.hambayekge thama page eka sure ekata

    මහමෙව්නාවෙන් බුදු දහම විනාශ කරන්නෙ කාටවත් හිතාගන්න බැරි විදිහට. තේරෙන බාසාවෙන් කිව්වොත් දේශප්‍රේමි විදිහකට. මේ වගේ ගොන් කතා නොකියා බුදු බණක් කියන් හිටිය නම් හරිනෙ. අපි කරන්න ඕනේ මේ වගේ ගොන් කතා කියන අයව රැකලා විවේචනය කරන හැමෝටම හම්බයා කියන එක නෙවේ. අපි මේ වගේ ගොන් කතා ප්‍රතික්ශේප කරමු. මේවා මහා මෝඩ කතා.
    ඇත්තටම කිව්ව බණක් :sorry:

    https://www.facebook.com/methmaga/videos/574214449848266/?hc_location=ufi

    අනේ මන්දා මේවට මුකුත් කියලත් බෑ නොකියත් බෑ.
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඔය දීලා තියන 2 වෙනි link එකේ post එකේ comments වල තියනවා වීඩියෝ එක. :(

    Code:

    02:25 ඉඳන්. :baffled:

    මං හිතන්නේ හාමුදුරුවෝ තමන්ගේම අදහස් කියන්න යන නිසයි මෙහෙම වෙන්නේ... :(
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,350
    13,952
    113
    මහමෙව්නාවේ උගන්නන්නේ කතෝලික මුස්ලිම් මිශ්‍ර අමුතු ලබ්බක් :rofl:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    ඔය දීලා තියන 2 වෙනි link එකේ post එකේ comments වල තියනවා වීඩියෝ එක. :(

    Code:
    https://www.facebook.com/methmaga/videos/574214449848266/?hc_location=ufi

    02:25 ඉඳන්. :baffled:

    මං හිතන්නේ හාමුදුරුවෝ තමන්ගේම අදහස් කියන්න යන නිසයි මෙහෙම වෙන්නේ... :(

    Aga dekkama.kama ashawa adu wenawada ban.mewa nigantayo kiyapu kathane:oo:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Aga dekkama.kama ashawa adu wenawada ban.mewa nigantayo kiyapu kathane:oo:

    ඒවගේ තමා, මාත් හිතන්නේ නෑ බුදුදහමේ ඔහොම එකක් කියයි කියලා.

    මේවගේ කතා, බුදුදහමට පහර ගහන්න බලාගෙන ඉන්න අයට අවස්ථාවක් දුන්නා වගේ...
    හාමුදුරුවෝ බෙදිලා විවිධ මත, එක එක කතා කියනකොට මිනිස්සුන්ට හිතා ගන්න බැරි වෙනවා ඇත්ත මොකක්ද කියලා. :(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    මං කියන්නෙ එක හාමුදුරු නමක් ගැන නෙමෙයි මචන්, දැන් ගොඩක් හාමුදුරුනමවල්ගෙ photos දාල මීම් හැදෙනව, කොටුවෙ හාමුදුරුවො නරක දෙයක් කියන්නෙ නෑ, ඒ හාමුදුරුවන්ගෙත් photosදාල පකේ මීම්ස් හදල තිබ්බ, යටින් ගහන ගේමක් යන්නෙ මෙතන. හැබැයි මීම් හද හද ගොන් ආතල් ගන්න දෙයක් නෑ, ලගදි ඉදන් හාමුදුරුවරුත් දාල මේ කරන වැඩේ එන්න එන්නම වැඩි වෙනව, ඉස්සෙල්ල පලාත් බෙද බෙද පෝස්‍ට් වලින් ගැහුවා, දැන් හාමුදුරුවන්ගෙන් ආතල් ගන්නවා.
    අපි උනත් නානෙක් ගොන් කතාවක් කිව්වොත් ඒකෙන් ආතල් ගන්නවනෙ. ඒ වගේ තමයි උනුත්. අපි දැනගන්න ඕන ශාසනය රකින බුද්ධ පුත්‍රයන් වහන්සේලයි ශාසනය විනාශ කරන මාර පුත්‍රයන්වයි තෝරලා වෙන් කරලා ගන්න. ඇත්තටම මේ වගේ අය චීවරයක් දරන්න සුදුසු නෑ. අයින් කරලා දාලා සේරම සුද්ද කරලා ගන්න ඕන. ටික උනාට කමක් නෑ. ඒ ටික බබලයි
    ඇත්තටම කිව්ව බණක් :sorry:

    https://www.facebook.com/methmaga/videos/574214449848266/?hc_location=ufi

    අනේ මන්දා මේවට මුකුත් කියලත් බෑ නොකියත් බෑ.
    මට තේරෙනව උබ කියන්න හදන දේ. මිනිස්සු අපිට බනී. ඒත් කවුරු මොනා කිව්වත්, කියන්න තියෙන දේ කියපන් මචන්. අපිනෙ දන්නෙ අපි කරන්නෙ හරි දෙයක් බව. අපි මේවට කටවහන් ඉන්නව කියන්නෙ මේවට වක්‍රව අනුබල දෙන එක.