Hamduruwo meme

Suitcase

Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    buddagama e athulenma winasa karanna hadanne.
    eka thama lesi dan thambinta ha anik unta.

    mokada direct approach karanna ba kalin anduwala wage.

    mole athuwa wadakarapalla

    mewage gon post share karannath epa.
    ewata comment karanna yannath epa

    kawuruhari moda hamdurunamak innwanam eyawa follow karanna yannath epa

    thaniyen hari buddagama awaboda karaganna mahansiweyan

    echcharayi karanna puluwan.

    buddiya idiriye mithywa pala yanwa bn :yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,767
    66,290
    113

    Share karanna deyak ne ban sri lankan memes eke dala tiyenne:baffled:
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    My new baby

    IMG-20200514-WA0001.jpg

    Adoooooooooooooo Nishi
    :love::love::love::love::love:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,490
    1
    99,635
    113
    33
    Kalutara
    වීඩියෝ එක බැලුවා! ඒකෙ ඔහොම දෙයක් කියන්නෙ නෑ

    එහෙනම් ආයේ අහපන් හොඳට.

    https://www.facebook.com/watch/?v=574214449848266

    අනේ මන්දා තව අවුරුදු 100කින් විතර බුදු දහමට මොනවා වෙයිද කියල මේ වගේ හාමුදුරුවරු නිසා. :sorry:
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    අපි උනත් නානෙක් ගොන් කතාවක් කිව්වොත් ඒකෙන් ආතල් ගන්නවනෙ. ඒ වගේ තමයි උනුත්. අපි දැනගන්න ඕන ශාසනය රකින බුද්ධ පුත්‍රයන් වහන්සේලයි ශාසනය විනාශ කරන මාර පුත්‍රයන්වයි තෝරලා වෙන් කරලා ගන්න. ඇත්තටම මේ වගේ අය චීවරයක් දරන්න සුදුසු නෑ. අයින් කරලා දාලා සේරම සුද්ද කරලා ගන්න ඕන. ටික උනාට කමක් නෑ. ඒ ටික බබලයි

    මට තේරෙනව උබ කියන්න හදන දේ. මිනිස්සු අපිට බනී. ඒත් කවුරු මොනා කිව්වත්, කියන්න තියෙන දේ කියපන් මචන්. අපිනෙ දන්නෙ අපි කරන්නෙ හරි දෙයක් බව. අපි මේවට කටවහන් ඉන්නව කියන්නෙ මේවට වක්‍රව අනුබල දෙන එක.

    :yes::yes:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    අපි උනත් නානෙක් ගොන් කතාවක් කිව්වොත් ඒකෙන් ආතල් ගන්නවනෙ. ඒ වගේ තමයි උනුත්. අපි දැනගන්න ඕන ශාසනය රකින බුද්ධ පුත්‍රයන් වහන්සේලයි ශාසනය විනාශ කරන මාර පුත්‍රයන්වයි තෝරලා වෙන් කරලා ගන්න. ඇත්තටම මේ වගේ අය චීවරයක් දරන්න සුදුසු නෑ. අයින් කරලා දාලා සේරම සුද්ද කරලා ගන්න ඕන. ටික උනාට කමක් නෑ. ඒ ටික බබලයි

    😂 ඔන්න ඔතන තමා අපිට කවදත් වැරදුනේ, නානෙක් ගොන් කතාවක් කිවුවම ආතල් අපි ගත්තට, හොදට බලහන් උන්ගෙ උන් එකෙක්වත් ඒව share කර කර උන්ගෙ නායකයොන්ගෙ වැරදි පෙන්න පෙන්න නට නට අපි එක්ක එකතු වෙලා උන්ගෙම උන්ට හිනා වෙනවද කියල? 😂🙏 අපේ උන් රාමසාන් වලටයි, අරකටයි මේකටයි හැම උට්ටටම fb එකේ පුක දීගෙන විශ් කරන්නෙ, පෝස්ට් share කරන්නෙ 😂 පාස්කු බෝම්බෙට මැරුනු මිනිස්සුන්ට ලගදි pray කරා සැමරුවා අපේ උන්, අවුලක් නෑ මම හොද නෑ කියන්නෑ, අපේ උන් හැමෝටම මතකයි ඒවා, ඒත් ඊට ටික දවසකට පස්සෙ තමා දලදා මාලිගාවට කොටි බෝම්බ ගහපු එකේ අවුරුදු ගානක් පිරුනෙ, අපේ එකෙක්ට මතකද? අරන්තලාවෙ හාමුදුරුවො පෙති ගහල කපපු දවස් ඔය විදියට අපේ එකෙක්ට මතකද?🙏 ඒවට ඔය තරම් post හද හද උන්ගෙ එකෙක්වත් අපේ උන් වගේ හැමිනුනාද? දුක් වුනාද? හැබැයි හාමුදුරුකෙනෙක්ගෙ මොකක් හරි එකක් අහු වුන ගමන් තම්බින්ට කලින් පුක ගිනි තියාගෙන වටේ දුව දුව share කරයි අපේ සමහරක් උන් හෑලි ගනන් ලිය ලිය 😂 එක හම්බයෙක් උන්ගෙ මවුලවි කෙනෙක් කියපු එක ගොන් කතාවක් අපේ උන් එක්ක එකතු වෙලා ඒවට විචාර ලියනව දැකල තියෙනවද උබල? 😂 අනේ මමනම් දැකල නෑ.. අපේ හාමුදුරුවොන්ගෙ වැරදි ගොන් කතා තියෙනව, ඒක මම නෑ කියන්නෙ නෑ, හැබැයි අපේ උන් ගන්න ගොබ්බ ආතල් එක පට්ටම වැරදියි. සමන්තභද්‍ර හාමුදුරුවොන්ගෙ බන ගොන්නම් භද්දිය හාමුදුරුවන්ගෙ බන වලින් හිත නිමෙනවනම්, මොකක්ද කරන්න තියෙන්නෙ? හිත නිමෙන කෙනා ලගට යන එක මිසක් හාමුදුරුවො දාගෙන පෝස්ට් හදන එකද? ඒකෙන් වෙන්නෙත් අපේම උන්ගෙ සහයෝගෙන් fb එක පුරා share කර කර ආගමත් විහිලුවක් වෙලා සිවුරත් විහිලුවක් වෙන එක නෙමෙයිද? මම කියන්නෙ අපේම උන් වටවෙලා කරන ඔය වැඩේ හරියට අපිම උඩ බලන් කෙල ගහගන්නව වගේ වැඩක් නෙමෙයිද බන්?
     
    rclakmal

    Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away

    බුද්ධ දර්ශනය කියන්නේ බුද්ධාගමේ නාමයෙන් කියන ඕනේ දේකට සාදු සාදු කියන එක නෙමෙයි...

    එන්න එන්න ඉගෙන ගත්තු මිනිස්සු , මනස දියුණු කරපු මිනිස්සු බුද්ධ දර්ශනය අවබෝධ කරගන්න යන්නේ ඒ දර්ශනය ඇතුලේ open discussion, self reflection කියන දේවල් අගය කරන හින්ද...

    ලෝකේ ආගම බෞද්ධ කියලා උප්පැන්න සහතිකේ තියෙන මිනිස්සු එකම කෙනෙක්වත් නැතිවුනත් කමක් නැහැ දර්ශනය තේරුම් ගත්ත මිනිස්සු ඉන්නවනම් ...

    මේ හාමුදුරුවෝ එයාට හරි කියලා හිතෙන concept එකක් සමාජගත කරන්න හදනවා...එක හරිද වැරදිද කියන එක ගැන openly කතා නොකර, සිවුර සවුත්තු වෙනවා, අනිත් ආගම් බුද්ධාගමට හිනාවෙනවා වගේ කියලා හිතනවානම් අපි සත්‍ය අවබෝධයට වඩා මිත්‍යාවට කැමති අය වෙනවා...
     
    • Like
    Reactions: Kevin_Fdo

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    බුද්ධ දර්ශනය කියන්නේ බුද්ධාගමේ නාමයෙන් කියන ඕනේ දේකට සාදු සාදු කියන එක නෙමෙයි...

    එන්න එන්න ඉගෙන ගත්තු මිනිස්සු , මනස දියුණු කරපු මිනිස්සු බුද්ධ දර්ශනය අවබෝධ කරගන්න යන්නේ ඒ දර්ශනය ඇතුලේ open discussion, self reflection කියන දේවල් අගය කරන හින්ද...

    ලෝකේ ආගම බෞද්ධ කියලා උප්පැන්න සහතිකේ තියෙන මිනිස්සු එකම කෙනෙක්වත් නැතිවුනත් කමක් නැහැ දර්ශනය තේරුම් ගත්ත මිනිස්සු ඉන්නවනම් ...

    මේ හාමුදුරුවෝ එයාට හරි කියලා හිතෙන concept එකක් සමාජගත කරන්න හදනවා...එක හරිද වැරදිද කියන එක ගැන openly කතා නොකර, සිවුර සවුත්තු වෙනවා, අනිත් ආගම් බුද්ධාගමට හිනාවෙනවා වගේ කියලා හිතනවානම් අපි සත්‍ය අවබෝධයට වඩා මිත්‍යාවට කැමති අය වෙනවා...

    ...
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    බුද්ධ දර්ශනය කියන්නේ බුද්ධාගමේ නාමයෙන් කියන ඕනේ දේකට සාදු සාදු කියන එක නෙමෙයි...

    එන්න එන්න ඉගෙන ගත්තු මිනිස්සු , මනස දියුණු කරපු මිනිස්සු බුද්ධ දර්ශනය අවබෝධ කරගන්න යන්නේ ඒ දර්ශනය ඇතුලේ open discussion, self reflection කියන දේවල් අගය කරන හින්ද...

    ලෝකේ ආගම බෞද්ධ කියලා උප්පැන්න සහතිකේ තියෙන මිනිස්සු එකම කෙනෙක්වත් නැතිවුනත් කමක් නැහැ දර්ශනය තේරුම් ගත්ත මිනිස්සු ඉන්නවනම් ...

    මේ හාමුදුරුවෝ එයාට හරි කියලා හිතෙන concept එකක් සමාජගත කරන්න හදනවා...එක හරිද වැරදිද කියන එක ගැන openly කතා නොකර, සිවුර සවුත්තු වෙනවා, අනිත් ආගම් බුද්ධාගමට හිනාවෙනවා වගේ කියලා හිතනවානම් අපි සත්‍ය අවබෝධයට වඩා මිත්‍යාවට කැමති අය වෙනවා...

    bump
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,762
    1
    56,764
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මං කියන්නෙ එක හාමුදුරු නමක් ගැන නෙමෙයි මචන්, දැන් ගොඩක් හාමුදුරුනමවල්ගෙ photos දාල මීම් හැදෙනව, කොටුවෙ හාමුදුරුවො නරක දෙයක් කියන්නෙ නෑ, ඒ හාමුදුරුවන්ගෙත් photosදාල පකේ මීම්ස් හදල තිබ්බ, යටින් ගහන ගේමක් යන්නෙ මෙතන. හැබැයි මීම් හද හද ගොන් ආතල් ගන්න දෙයක් නෑ, ලගදි ඉදන් හාමුදුරුවරුත් දාල මේ කරන වැඩේ එන්න එන්නම වැඩි වෙනව, ඉස්සෙල්ල පලාත් බෙද බෙද පෝස්‍ට් වලින් ගැහුවා, දැන් හාමුදුරුවන්ගෙන් ආතල් ගන්නවා.

    පලාත් බෙදුව කිව්වෙ දකුණු පලාත ගැනද? ඒක වෙනම රටක්නෙ:lol:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    බුද්ධ දර්ශනය කියන්නේ බුද්ධාගමේ නාමයෙන් කියන ඕනේ දේකට සාදු සාදු කියන එක නෙමෙයි...

    එන්න එන්න ඉගෙන ගත්තු මිනිස්සු , මනස දියුණු කරපු මිනිස්සු බුද්ධ දර්ශනය අවබෝධ කරගන්න යන්නේ ඒ දර්ශනය ඇතුලේ open discussion, self reflection කියන දේවල් අගය කරන හින්ද...

    ලෝකේ ආගම බෞද්ධ කියලා උප්පැන්න සහතිකේ තියෙන මිනිස්සු එකම කෙනෙක්වත් නැතිවුනත් කමක් නැහැ දර්ශනය තේරුම් ගත්ත මිනිස්සු ඉන්නවනම් ...

    මේ හාමුදුරුවෝ එයාට හරි කියලා හිතෙන concept එකක් සමාජගත කරන්න හදනවා...එක හරිද වැරදිද කියන එක ගැන openly කතා නොකර, සිවුර සවුත්තු වෙනවා, අනිත් ආගම් බුද්ධාගමට හිනාවෙනවා වගේ කියලා හිතනවානම් අපි සත්‍ය අවබෝධයට වඩා මිත්‍යාවට කැමති අය වෙනවා...

    ඉතින් ඒක තමයි මචන් මම අහන්නෙ, අපේ උන් ඔය openly කතා කරන්න තෝරගත්ත විදිය හරිද කියලයි මං අහන්නෙ? හාමුදුරු කෙනෙක් ඉදිරිපත් කරන්නෙ වැරදි මතයක්නම්, කරන්න ඕන ඕකද මචන්? මං අහන්නෙ ඒක මිසක් කියන කියන හැම දේටම එහෙයි කියන එහෙයියෙක් වෙන්න කියනව නෙමෙයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113

    😂 ඔන්න ඔතන තමා අපිට කවදත් වැරදුනේ, නානෙක් ගොන් කතාවක් කිවුවම ආතල් අපි ගත්තට, හොදට බලහන් උන්ගෙ උන් එකෙක්වත් ඒව share කර කර උන්ගෙ නායකයොන්ගෙ වැරදි පෙන්න පෙන්න නට නට අපි එක්ක එකතු වෙලා උන්ගෙම උන්ට හිනා වෙනවද කියල? 😂🙏 අපේ උන් රාමසාන් වලටයි, අරකටයි මේකටයි හැම උට්ටටම fb එකේ පුක දීගෙන විශ් කරන්නෙ, පෝස්ට් share කරන්නෙ 😂 පාස්කු බෝම්බෙට මැරුනු මිනිස්සුන්ට ලගදි pray කරා සැමරුවා අපේ උන්, අවුලක් නෑ මම හොද නෑ කියන්නෑ, අපේ උන් හැමෝටම මතකයි ඒවා, ඒත් ඊට ටික දවසකට පස්සෙ තමා දලදා මාලිගාවට කොටි බෝම්බ ගහපු එකේ අවුරුදු ගානක් පිරුනෙ, අපේ එකෙක්ට මතකද? අරන්තලාවෙ හාමුදුරුවො පෙති ගහල කපපු දවස් ඔය විදියට අපේ එකෙක්ට මතකද?🙏 ඒවට ඔය තරම් post හද හද උන්ගෙ එකෙක්වත් අපේ උන් වගේ හැමිනුනාද? දුක් වුනාද? හැබැයි හාමුදුරුකෙනෙක්ගෙ මොකක් හරි එකක් අහු වුන ගමන් තම්බින්ට කලින් පුක ගිනි තියාගෙන වටේ දුව දුව share කරයි අපේ සමහරක් උන් හෑලි ගනන් ලිය ලිය 😂 එක හම්බයෙක් උන්ගෙ මවුලවි කෙනෙක් කියපු එක ගොන් කතාවක් අපේ උන් එක්ක එකතු වෙලා ඒවට විචාර ලියනව දැකල තියෙනවද උබල? 😂 අනේ මමනම් දැකල නෑ.. අපේ හාමුදුරුවොන්ගෙ වැරදි ගොන් කතා තියෙනව, ඒක මම නෑ කියන්නෙ නෑ, හැබැයි අපේ උන් ගන්න ගොබ්බ ආතල් එක පට්ටම වැරදියි. සමන්තභද්‍ර හාමුදුරුවොන්ගෙ බන ගොන්නම් භද්දිය හාමුදුරුවන්ගෙ බන වලින් හිත නිමෙනවනම්, මොකක්ද කරන්න තියෙන්නෙ? හිත නිමෙන කෙනා ලගට යන එක මිසක් හාමුදුරුවො දාගෙන පෝස්ට් හදන එකද? ඒකෙන් වෙන්නෙත් අපේම උන්ගෙ සහයෝගෙන් fb එක පුරා share කර කර ආගමත් විහිලුවක් වෙලා සිවුරත් විහිලුවක් වෙන එක නෙමෙයිද? මම කියන්නෙ අපේම උන් වටවෙලා කරන ඔය වැඩේ හරියට අපිම උඩ බලන් කෙල ගහගන්නව වගේ වැඩක් නෙමෙයිද බන්?
    ඉස්ලාම් ආගම ගොඩක් දෙනෙක් අදහන්නෙ ජීවත් වෙන ටිකේ කරන්න ඔන වේසකම් සේරම ටික කරලා මැරුනට පස්සෙ ලැබෙන 72 බලාපොරොත්තුවෙන්නෙ. අනිත් ආගම්වල ඒවට අවසරත් නෑනේ. උන්ගෙ මව්ලවියෙක් ළමා අපචාරයක් කරොත් උන්ට ඒක ලොකු ප්‍රශ්ණයක් නෙවේ. මොකද උන්ගෙ මයින්ඩ්සෙට් එක හැදිලා තියෙන්නෙ ළමා අපචාරය ආගමානූකූලනම් අවුලක් නෑ කියලා. බෞද්ධයො එහෙම නෑනේ. කහ සිවුර දාගත්තා කියලා පොඩි හරි වැරැද්දක් කරන්න බෑ. අපි විවේචනය කරනවා. මම නම් කියන්නෙ විවේචනය විතරක් මදි, ගමේ කොල්ලො සෙට් එක මැදිහත් වෙලා වැරදි කරන අයව පොලීසියට බාර දෙන්න ඕන.

    බුදු දහම රැකෙන්නෙ සිල්වත් ගුණවත් නැණවත් ස්වාමීන්වහන්සේලාත් ගිහියොත් ඉන්න තරමට තමයි විතරයි. නැතුව මොන වැරද්ද කරත් කමක් නෑ, ඔන්න ඔහේ සිවුරෙම හිටපුදෙන් කියලා ඉන්නකොට බුදු දහම රැකෙන්නෙ නෑ. කුල්ලකින් පොතු අයින් කරනව වගේ ඇතුල හිස් චරිත පොල පොලා අපි අයින් කරන්න ඕන. ඒක කරන්න දෙපාරක් හිතන්න එපා. බය වෙන්නත් එපා. අනිත් උන් කරන්නෙ නැති එක ගැන හිතන්නත් එපා. අපි අනුගමණය කරන්නෙ වෙනස් දර්ශණයක්.