hamster kenek lankawe kiyak withara wenawada ?

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,893
    10,487
    113
    In the eyes of my girl
    Mun meeyo jathiyak da ban..kanne bonne monada?:rolleyes:
    yeah machan meeyo wargayak mama hitanne.. kukul kama kanawa.. palaturu .. tanakola kanawa

    ape ekata nam udeta tea one (sudu kiri) dawasama kanne ita passe tanakola

    uge photo ekak upload karapan

    dsc0038tq.jpg

    dsc0039jh.jpg

    dsc0040by.jpg

    dsc0041fq.jpg

    dsc0042sg.jpg

    dsc0087vtp.jpg

    dsc0089ps.jpg

    dsc0090yk.jpg

    dsc0091vl.jpg

    dsc0092ik.jpg

    dsc0093ri.jpg

    dsc0094oh.jpg

    dsc0095f.jpg
     
    • Like
    Reactions: kinkon

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    yeah machan meeyo wargayak mama hitanne.. kukul kama kanawa.. palaturu .. tanakola kanawa

    ape ekata nam udeta tea one (sudu kiri) dawasama kanne ita passe tanakola
    dsc0095f.jpg

    ඇයි බන් මීයො කූඩුවෙ දාල හදන්නේ?
    උඹට හදන්න වෙන සතෙක් හම්බුනේම නැද්ද?​
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    අපේ ගෙදර බල්ලො පූසො හදන්ඩ ඉඩ නෑ. කොටින්ම කිව්වොත් ඇරල හදන සත්තු හදන්ඩ ඉඩ නෑ. ලොකු වෙන උන් බෑ. මහ පාර අයිනෙ ගෙදර තියෙන්නෙ. මෙයාලව හදන්ඩ ගොඩක් ඉඩ ඕනද? හුරතලේට හදන්ඩ කෙනෙක්ව ඕන.
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    umbata mama muwa dennada machan hadanwa nam ?

    හදන්ඩ නම් ආසයි බන්. ඒත් මම බාරගත්ත වගේ නෙමේනෙ ඌට අපේ ගෙදර ඉන්ඩ අමාරු උනොත්! පව්නෙ...
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,893
    10,487
    113
    In the eyes of my girl
    ai bang umba muwa nikan denne ?

    nikan denne machan muwa hada ganna widihak na mama office yanawa enakota 9 wenawa.. itin raata owa karanat ba udeta owa karana welawakut na.. anik eka ape gedeta tawa bawwo denekma genalla bun hadanna.. mu gana balana welawak enawa adui.. kana bona ewa denawa welawata but huratal karana welawak na bun

    හදන්ඩ නම් ආසයි බන්. ඒත් මම බාරගත්ත වගේ නෙමේනෙ ඌට අපේ ගෙදර ඉන්ඩ අමාරු උනොත්! පව්නෙ...

    godak ida one nam na bun.. poddak ge atule arala damma nam hari.. apit muwa garden ekata godak welawata danne na mokada ringuwot ehe mehe aye hoya ganna ba ne ekai.. tikak loku kuduwak haduwa nam athi meyata
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    ගේ ඇතුලෙ නම් ඉඩ තියෙනව මචන් ඇති වෙනඩ. පහල තට්ටුව නිකම්ම තමා. ගාඩ්න් තමා නැත්තෙ. ගේ පිටිපස්සෙ මමියගෙ මල් වගාව. ඒකෙන් කොටහක් ඉල්ලගෙන කූඩුවක් අටෝගත්තහැකි. කෝකටත් පොඩ්ඩක් හිටපන් අපේ වෙන්ඩ නොනාගෙන් අහමු. එයාලගෙ ගෙදර හාවො ඉන්නව. කැමති උනොත් හොදයි. එයා මූව ආදරෙන් බලයි. එයාලගෙ ඩැඩියා සත්තු හදනව.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,893
    10,487
    113
    In the eyes of my girl
    ගේ ඇතුලෙ නම් ඉඩ තියෙනව මචන් ඇති වෙනඩ. පහල තට්ටුව නිකම්ම තමා. ගාඩ්න් තමා නැත්තෙ. ගේ පිටිපස්සෙ මමියගෙ මල් වගාව. ඒකෙන් කොටහක් ඉල්ලගෙන කූඩුවක් අටෝගත්තහැකි. කෝකටත් පොඩ්ඩක් හිටපන් අපේ වෙන්ඩ නොනාගෙන් අහමු. එයාලගෙ ගෙදර හාවො ඉන්නව. කැමති උනොත් හොදයි. එයා මූව ආදරෙන් බලයි. එයාලගෙ ඩැඩියා සත්තු හදනව.

    ela ahala balanako ...:yes::yes: