Hamuduruwaru Facebook inne ai ??

PirateZ

Member
Feb 3, 2009
527
117
0
ලිස්ට් එකක්ම හොයාගෙන තියෙනවා. උඹ හදපුවා එහෙම නොවෙයි නේද? ඇයි බං ඒ අදාල ප්‍රශ්ණය ඒ අයගෙන් අහන්නේ නැතිව මෙතන අහන්න උඹට විශේෂ හේතුවක් තියෙනවද?

Oita wada list eka thiyanawa. Man e ayagen witharak neme e ayage guru hamuduruwantath owa yawanawa.
Shasthra pitayatath man in writing deela thiyanawa.

Ubalagen ahanna hethuwa thama, mata bala ganna one wuna okatath ubala agamwadayak ada ganida kiyala.

Waraddak pennala dunnama eka hada ganne nathuwa anith minissunta banina eka ubalage hati. Ekata mata karanna deyak na
 

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඔයා කතාව දන්නෙ නැ වගේ,මේ උන්නන්සේ තමා දිනුශා රාජපතිරණ බැන්දේ.මෙක උනේ ෆෙස්බුක් නිසා.

    Dinusha-Rajapathirana-wedding-6.jpg
    අඩෝ සිරාවට ? :oo:
     

    Gothic

    Active member
  • Aug 16, 2009
    324
    35
    28
    in invisible spectrum
    Oita wada list eka thiyanawa. Man e ayagen witharak neme e ayage guru hamuduruwantath owa yawanawa.
    Shasthra pitayatath man in writing deela thiyanawa.

    Ubalagen ahanna hethuwa thama, mata bala ganna one wuna okatath ubala agamwadayak ada ganida kiyala.

    Waraddak pennala dunnama eka hada ganne nathuwa anith minissunta banina eka ubalage hati. Ekata mata karanna deyak na

    උඹට ඕන දේ දැන් බලාගත්තද? මොකද හිතෙන්නේ?
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    සිවුර දරාගෙන ඉන්න කෙනෙකුට ගිහි ජීවිතයකට උපකාර වෙන කිසිම දෙයක් දෙන්න එපා.ඒක බුදු දමට පටහැනියි.එහෙම දෙන එවුන් අගතිගාමි වෙනවා.
     

    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    හාමුදුරුවෝ කියලා අලි පුකෙන් ආවේ නෑ නේ.ඕනම වයසේ කෙනෙක්ට ෆේස්බුක් භාවිතා කරන්න පුලුවන්.ඒක භාවිතා කරන චේතනාවයි වැදගත් වෙන්නේ.හාමුදුරුවන්ගේ නමින් ඉන්න හැම කෙනෙක්ම හාමුදුරුවො කෙනෙක් නෙවෙයි.මානසිකා ආබාධ තියන එවුන් ඉන්නවා.හාමුදුරන්ගේ චේතනාව හොදයි නම් ෆෝන්,ලැප්ටොප් යුස් කරාට කිසි අව්ලක් නෑ.ඒවා යුස් කරන්නේ වැඩ ලේසි කරගන්න සහ කාලය ඉතුරු කරගන්න.හාමුදුරුවන් වාහනයක් එලෙව්වට කමක් නෑ.ඒකේ මොකක්ද තියන වරද?වන්චාවක් කරනවානම් කර්මය අනුව ඒවාට බෝනස් එක්ක හම්බෙනවා.වට් කම්ස් එරවුන්ඩ් වට් ගෝස් එරවුන්ඩ්.ඒක නිසා මෙහෙම ත්‍රේඩ් දාන්නේ නැතුව උබට ඕන නම් ඕන පන්සලකට ගිහින් හාමුදුරුවො කෙනෙක්ගෙන් කොන්ද කෙලින් තියන් අහපන් උබේ ප්‍රශ්න.

    ඔතනින් බාගයට බාගයක් හම්බයො/කිස්තියන් අය හදපු ෆෙක් එකවුන්ට්
    අනිත් ටික තම්යි ඔය කැම්පස් වල එහෙම සිවුර කඩා ගෙන දගලන අයගෙ

    hariyatama hari katha deka
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Oita wada list eka thiyanawa. Man e ayagen witharak neme e ayage guru hamuduruwantath owa yawanawa.
    Shasthra pitayatath man in writing deela thiyanawa.

    Ubalagen ahanna hethuwa thama, mata bala ganna one wuna okatath ubala agamwadayak ada ganida kiyala.

    Waraddak pennala dunnama eka hada ganne nathuwa anith minissunta banina eka ubalage hati. Ekata mata karanna deyak na

    කවුරුවත් මෙතන ආගම් වාදයක් කරේ නෑ.උබේ ප්‍රශ්නෙට උත්තර දුන්නා.එතනින් එහාටත් උබට ප්‍රශ්න තියනවානම් උබ ඔය හොයාගත්තු ලිස්ට් එකටම මැසේජ් දාලා ඒ අයගෙන්ම උත්තර අහගනින්.වැඩේ ඉවරයිනේ එතකොට.
     

    PirateZ

    Member
    Feb 3, 2009
    527
    117
    0
    Methana anith agam walata baninna deyak wune nane. Man ahanne ai hamuduruwaru Facebook inne? Mokakda Facebook walin hamuduruwanta one ?? Dharma pracharaya karanna internet use karana eka hoda deyak. Eth facebook walin meyala karanne dharma pracharayada? nathnam kello talk karana ekada?
     

    Nish969

    Active member
  • Mar 3, 2008
    274
    48
    28
    ඔතනින් බාගයට බාගයක් හම්බයො/කිස්තියන් අය හදපු ෆෙක් එකවුන්ට්
    අනිත් ටික තම්යි ඔය කැම්පස් වල එහෙම සිවුර කඩා ගෙන දගලන අයගෙ

    Umbe ammata hu**la umba hedhuneth hambayek Christian karayek nethnam dhemalek hindha kiyapan..p*ya nethi ekek wage innethuwa ..eththa dhe piliganin
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Man kiwwe Facebook eken dharma pracharaya karana eka waradi kiyala nemene. Oya profile walin kello talk karanne ai? Ai kellanta request danne? Kellange photos walata comment danawa "harima lassanai oya" kiyala. :frown:


    පැවිදි වතක ඉන්න සාමාන්‍ය චීවර ධාරි පුද්ගලයෙකුයි ධර්මාවබෝදය ලබා ගත්තු සංඝයා වහන්සේ කෙනෙකුයි ගත්තොත් ඒ දෙදෙනාගේ සිත්වල හටගන්නා සිතුවිලි වලට ඒ දෙදෙනා ප්‍රතිචාර දක්වන විදිහේ ලොකු වෙනසක් තියෙනවා. සිව්ර දරාගෙන හිටියට සිත තුල රාග ද්වේශ මෝහ ප්‍රහාණයට උපකාරී වන ධර්මාවබෝධය නැත්නං ඒ පුද්ගලයා සිව්රේ හිටියට තවත් එක් පෘතග්ජන පුද්ගලයෙක් පමණයි. ඉතින් ගිහි පුද්ගලයෝ වගේම සිතට එන රාග සිතුවිලි පස්සේ හඹා යනවා. සිව්ර දාගෙන නොහිටියට, ගිහි වශයෙන් ඉන්න පුද්ගලයෙක් ධර්මාවබෝදය කරලා නම් ඒ පුද්ගලත් අයිති වෙන්නේ සංඝ කියන ගොඩට. එතකොට පැහැදිලියි සිව්ර දාගත්තු පමණින් සංඝ වෙන්නේ නෑ කියල. සිතේ පවතින ධර්මවබෝදය තමයි criteria එක. ධර්මවබෝදය කියෙන කෙනෙක් (ගිහි හෝ පැවිදි) අනික් අය ගැන අනුකම්පාවෙන් තමුන්ගේ අවබෝදය තුලින් අනිත් අයටත් නිවන් මාර්ගය පෙන්වා දීමේ උතුම් පරමාර්ථයෙන් facebook හෝ වෙනත් medium එකක් බාවිත කරලා ඒ සද්ධර්මය ප්‍රචාරය කලාට වරදක් නෑ. අරමුණ තමයි වැදගත් සාදකය.