මම මග බලා හිටියා
වෙන මොකකටවත් නෙවෙ
බස් එකක එනකන්...
එත්..ඇවිත් නැවතුනේ
කාර් එකක්...
ටයි එකක් දා ගත්ත
අව් කන්නඩි පැලදගත්ත
මහත්තයෙක්..
හුරු පුරුදු මුහුනක්..
දෙවියනෙ නුඹ...
මගෙ කුලුදුල් ආදරය
මීට අවුරුදු ගනකට කලින්
වෙන් වෙලා ගිය ආදරය...
අපෙ නෙත් ගැටුනා
එදා බැල්මමය...
නුඹ අමරුවෙන් සිනසුනා
එදා මා පෙම් කෙරුව
සිනාව නම් නොවෙය...
තත්පරයකින්
කාර් එක ඉගිලුනා
මම හිනාවුනාද කියලා...
මට මතක නැ..
වෙන මොකකටවත් නෙවෙ
බස් එකක එනකන්...
එත්..ඇවිත් නැවතුනේ
කාර් එකක්...
ටයි එකක් දා ගත්ත
අව් කන්නඩි පැලදගත්ත
මහත්තයෙක්..
හුරු පුරුදු මුහුනක්..
දෙවියනෙ නුඹ...
මගෙ කුලුදුල් ආදරය
මීට අවුරුදු ගනකට කලින්
වෙන් වෙලා ගිය ආදරය...
අපෙ නෙත් ගැටුනා
එදා බැල්මමය...
නුඹ අමරුවෙන් සිනසුනා
එදා මා පෙම් කෙරුව
සිනාව නම් නොවෙය...
තත්පරයකින්
කාර් එක ඉගිලුනා
මම හිනාවුනාද කියලා...
මට මතක නැ..
