hamuweema....

kadulu

Member
Sep 23, 2008
808
0
0
Singapore
මම මග බලා හිටියා
වෙන මොකකටවත් නෙවෙ
බස් එකක එනකන්...


එත්..ඇවිත් නැවතුනේ
කාර් එකක්...
ටයි එකක් දා ගත්ත
අව් කන්නඩි පැලදගත්ත
මහත්තයෙක්..
හුරු පුරුදු මුහුනක්..


දෙවියනෙ නුඹ...
මගෙ කුලුදුල් ආදරය
මීට අවුරුදු ගනකට කලින්
වෙන් වෙලා ගිය ආදරය...


අපෙ නෙත් ගැටුනා
එදා බැල්මමය...
නුඹ අමරුවෙන් සිනසුනා
එදා මා පෙම් කෙරුව
සිනාව නම් නොවෙය...


තත්පරයකින්
කාර් එක ඉගිලුනා
මම හිනාවුනාද කියලා...
මට මතක නැ..
AA049243.jpg
 

nuwanoo7

Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    kadulu said:
    මම මග බලා හිටියා
    වෙන මොකකටවත් නෙවෙ
    බස් එකක එනකන්...


    එත්..ඇවිත් නැවතුනේ
    කාර් එකක්...
    ටයි එකක් දා ගත්ත
    අව් කන්නඩි පැලදගත්ත
    මහත්තයෙක්..
    හුරු පුරුදු මුහුනක්..


    දෙවියනෙ නුඹ...
    මගෙ කුලුදුල් ආදරය
    මීට අවුරුදු ගනකට කලින්
    වෙන් වෙලා ගිය ආදරය...


    අපෙ නෙත් ගැටුනා
    එදා බැල්මමය...
    නුඹ අමරුවෙන් සිනසුනා
    එදා මා පෙම් කෙරුව
    සිනාව නම් නොවෙය...


    තත්පරයකින්
    කාර් එක ඉගිලුනා
    මම හිනාවුනාද කියලා...
    මට මතක නැ..
    AA049243.jpg


    මාත් හිනහුනා ඔබ සමග
    ෙනතු ගෑටුෙන නෑද්ද නුඹට.........
    කාරය ෙනාෙව ඉගිලුෙන තත්පරයට......
    රන්හුෙය බෑදිම ඉන්දනයක් ෙවලා වෑඩකලා එන්ජිම මත ෙමාහතකට.....:yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    Last edited:

    kadulu

    Member
    Sep 23, 2008
    808
    0
    0
    Singapore
    nuwanoo7 said:
    මාත් හිනහුනා ඔබ සමග​

    ෙනතු ගෑටුෙන නෑද්ද නුඹට.........
    කාරය ෙනාෙව ඉගිලුෙන තත්පරයට......

    රන්හුෙය බෑදිම ඉන්දනයක් ෙවලා වෑඩකලා එන්ජිම මත.....:yes: :yes: :yes: :yes: :yes: :yes:
    thanks....