ඕක සමහර විට උඹ ඉන්න පෑත්ත අනුව වෙන දෙයක් වෙන්න පුලුවන්.. ඒ වගේම වෑඩ කරන්න සෙට් වෙන එවුන් අනුව වෙන්න පුලුවන්. මට නිතරම වගේ සෙට් වෙන්න ඉන්ජිනියරින් පෑත්තේ එවුන්නේ. ටෙක්නීශියන් ලෙවල් එකේ ඉදන්ම සෙට් වෙච්ච එවුන් සෑහෙන්න දෑනුමක් තියෙන එවුන්. මොලේ අඩු කබ්බ ඩයල් කලාතුරකින් තමා සෙට් වුනේ.ඔස්ට්‍රේලියා කියලා ලොකු මැජික් එකක් නෑ.තියෙන එකම දේ උන්ගේ සිස්ටම් එක මුලින්ම හදපු එවුන් ඒක හරියටම හදලා තියෙනවා. ඒක ඇරෙන්න මුන්ගේ නීතිය කියන එක හැමෝටම පොදුවෙ තියනවා. එහෙම නැත්නම් මුන් තරම් නාස්තිකාර ජාතියක් මම නම් ලොවෙත් දැකලා නෑ. අනික් එක මුන්ගේ වැව්, බීච් පට්ටම clean හේතුව මුන්ගේ විනයට වඩා නීතියට බය කම.එහෙමත් නැත්නම් හවසට මුන්ගේ ඇඳුම් කඩේකට ගිහින් බැලුවම මුන්ගේ විනයේ තරම තේරෙනවා, වුලීස්, කෝල්ස් ගියාම බිත්තර තියෙන තැන meat පාර්සල්, dry food shelf වල watermelon , apple බෑග්ස්. ගත්ත බඩුවක් එපා නම් ඒක ගත්තු තැනට වත් ගිහින් දාන්න බැරි කාලකණ්නි හැත්තක් ඉන්නෙ. ඒ වගේම මුන් හෙනම මෝඩයි ගොඩක් උන්. IQ අඩුයි.