Hancok Discovers Singapore!

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;21244184 said:
    නෑ පකෝ... අතේ සයිස් එකෙන් කිව්වේ:lol:

    :sorry::sorry:

    paw ban- singhapore yanna kalin hondata tun wela kaala indin ponnaya.

    2s0lfeb.jpg
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;21244204 said:
    නෑ නෑ අපහාසෙකට නෙමේ කිව්වේ

    හන්කොකා මල්ලි එල කොල්ලෙක්. උගේ වයසට ඌ නියමෙට ගේම ගහන එකෙක්... හිතවත්කම වැඩි කමට පොඩි කින්ඩියක් දැම්මේ

    අතේ ගසා අත වැහැරිලා සිඞහලු. නැත්තන් ඇඟ මේ වගේ:rofl:

    2gv7urq.jpg
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    එල ත්‍ර්ඩ් එක.එහෙදි ගු ගිය යැමට මෙහෙ ඇවිත් රෙන්ඩ උකෙ ගු නැතුව යන්ඩ ඇති නේ?:(
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    වැඩිපුර ගූ ටිකක්ගි හින් තිබ්බට පට්ටෙට ලියල තියනව සිංහලයෝ...
    වැදගත් දිවියට හම්බකරන්ඩ නූල් දාලත් නෑ රෙප් හිගාකාලත් නැති නිසා 12 තමා තාම දෙන්ඩ පුළුවන්. ඒත් හොද දෙයක් දැක්කොත් උඹට දුන්න වගේ කොහොම හරි දෙනව...