Hand brake problem Axela

6feet

Active member
  • Jul 21, 2016
    197
    30
    28
    වාහනේ mazda axela 2013. Hand brake 1 ඇදල release කරාට disc 1න් brake pads ඈත් වෙන් නෑ. Brake bind වෙනව වගේසීන් එකක්. දෙපැත්තම. මේක repair කරන්න පුළුවන්ද නැත්තන් අළුතින්ම දාන්න වෙයිද. කුරුණෑගල කිට්ටුව කොහෙන් ද කරගන්න පුළුවන්.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,008
    3
    118,554
    113
    Gampaha
    ඕකෙනං එන විදිහ දන්නෙ නෑ. කේබල් නෙමේ නේද? බ්‍රේක් පාගපුවමත් පිටිපස්ස බයින්ඩ් වගේ තේරෙනනවද? (වරඩිපුර රත් වෙනව වගේ අවුලක්)
     

    6feet

    Active member
  • Jul 21, 2016
    197
    30
    28
    ඕකෙනං එන විදිහ දන්නෙ නෑ. කේබල් නෙමේ නේද? බ්‍රේක් පාගපුවමත් පිටිපස්ස බයින්ඩ් වගේ තේරෙනනවද? (වරඩිපුර රත් වෙනව වගේ අවුලක්)
    කේබල් එකක් එන්නෙ මචන්. Direct disc දෙකටමයි වදින්නෙ. දැනට කේබල් 1 දෙපැත්තෙම කැලිපර්ස් වලින් පන්නල තියෙන්නෙ. No handbrakes 🙄
     

    6feet

    Active member
  • Jul 21, 2016
    197
    30
    28
    එහෙනං කේබලේ හිරවෙලා ඇත්තෙ. Oil කරල බැලුවෙ නැද්ද.. කේබල් එක freely move වෙනවද
    ඔව් මචන් කේබල් එක move වෙනවා. Caliper කේස් එකක්
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,008
    3
    118,554
    113
    Gampaha
    ඔව් මචන් කේබල් එක move වෙනවා. Caliper කේස් එකක්
    ඩිස් මොඩ්ල් වලට හෑන්ඩ් බ්‍රේක් එන විදිහ ගැන මම හරියට දන්නෙ නෑ. හැබැයි ලොකු අවුලක් වෙන්නනං බෑ. දන්න එකෙක්ගෙන් අහල හෙට දිහාට අදහසක් දෙන්නං.

    edit-මේක බලන්න ලොකු කේස් එකක් නෑ.
     
    Last edited: