Hand made products

ravinda.damon

Active member
  • Nov 8, 2012
    179
    135
    43
    kelaniya
    හෑන්ඩ් මේඩ් products හදන ( scrap book, hand made cards, purse , wallet , hand bag, wall arts etc) අය ගැන දන්නා කවුරුහරි ඉන්නව නම් පොඩි help එකක් ඕනේ. එයාලට financially හෙල්ප් එකක් දෙනවා වැඩේටත් . එහෙම අය ගැන දන්න හරි එහෙමත් නැත්තම් එහෙම අයව contact කරගන්න හරි කෙනෙක් ඉන්නව නම් පොඩි හෙල්ප් එකක් දෙන්න . :)

    30728106_152878515552664_3595839116626886656_n.png


    https://www.facebook.com/HandMades-152861525554363/
     
    • Like
    Reactions: Iron Monger