Handbook of Pyramid Scheme 📈

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    +ඔය කිව්වට ඔික පිරමීඩ සීන් එකක් නේද?
    -පිස්සුද මචං..අපි ඒවා කරන්නෑ.. මේ අපේ F................................................................

    :baffled:


    පිරමීඩ ගැන කතාකරන්න එන උන්ගෙ කන්දොස්කිරියාව උබලත් අත්විදලා ඇතිනේ..:dull:
    ඒත් නිකමටවත් හිතුවද උන් එහෙම ඇවිත් කතාකරන්නේ හිනාවෙන්නෙ සිලබස් එකකට අනුව ගිරවා දාපු script වලට කියලා :rolleyes:
    ඔං පහල තියේ කියවලා බලන්නකෝ ‌:yes: :nerd:
    (බුකියේ මිතුරෙක් ෂෙයා කරලා තිබ්බ photo ටිකක් බැවින් ෆුල් සෙට් එකම හොයාගන්න බැරි උනා :sorry:)


    185855727_1423906408008239_520327602592455960_n.jpg


    189988890_1423906431341570_6315589420086397257_n.jpg

    186961206_1423906451341568_7787287857025658378_n.jpg

    186510177_1423906474674899_5690279657265385023_n.jpg


    186269770_1423906531341560_7534765837411360520_n.jpg

    190230093_1423906554674891_6211981488425571563_n.jpg


    189964936_1423906581341555_1218367490430663975_n.jpg


    192496657_1423906628008217_2400494538023751175_n.jpg

    189217618_1423906654674881_6456118826250996149_n.jpg


    186493262_1423906684674878_3893323153747567774_n.jpg


    191604624_1423906718008208_426858679255139197_n.jpg


    186551760_1423906741341539_6582761149650521137_n.jpg


    186543129_1423906771341536_7898198659408442818_n.jpg

    187507722_1423906811341532_5209901053182682752_n.jpg

    189972642_1423906841341529_579413834727664154_n.jpg


    186459666_1423906864674860_7105743837059638970_n.jpg


    186522493_1423906918008188_6786997503787580616_n.jpg

    186556721_1423906941341519_3899194500890330931_n.jpg

    192575915_1423906978008182_7136657137891258842_n.jpg


    190432246_1423907038008176_5089074647976389889_n.jpg

    191157990_1423907074674839_7818311830045830024_n.jpg

    188620907_1423907101341503_8489956619695175172_n.jpg
    186524139_1423907144674832_4492101544522245910_n.jpg

    193479306_1423907164674830_6990539629114158220_n.jpg



     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,219
    1
    13,107
    113
    Gotham City
    අපිට කතාකරන උන් ඔනිම උන් ස්ක්‍රිප්ට් තමා බන් .
    ෆිනෑන්ස් කාරයො ,බැංකු ලෝන් දෙන උන් ,ස්ටොක් බ්‍රොකර්ස්ලා ,කස්ටමර් සර්විසස් ඔනිම එකක් පෙර පුරුදු වෙච්ච ස්ක්‍රිප්ට් එකකට තමා කතා කරන්නෙ .
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Niyamai. TFS

    ලංකාවේ උන් නං ගොඩක් වෙලාවට කතා කරන්නේ හිතේ එකක් තියාගෙන තමා. ගොඩක් වෙලාව කාලා තමා තමන්ට අවශ්‍ය දේ කියන්නේ.
    ආ මම මේ කතා කළේ…….. කියන්නේ වෙන වෙන වැල් බයිලා කියෝලා.
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    @hodakolla
    මේ තියෙන්නෙ උබ කරන විදිය නේද
    පව් යකෝ මේ බලාන්

    ai dn mawa allagaththe kohen gyth anthimata mawa mattu wenwa ne :lol: :lol: :lol:

    ahaka yana ewata mawa allaganna epa pls :lol: :lol: :lol:

    mama awe na me thread ekata uba thama mawa mention krala mekata genna gaththe

    ai bn mawa nomaga ywanna hadanne uba

    :no: :no::no:

    anna dakkane ahaka yana thread ekata mawa adala gaththane

    mama paduwe innna eka bn

    :lol: :lol::lol:
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    දැන් ටිකක් අඩුයි මුන්
    ehemath ne bn..dn katiya issarahata monawa weida kyla danne nethuwa wele wel nethuwa inne gedarata wela. itin mun eken chance eka aran zoom walin karanawa lesatama. minissuntath anthima piduru gahe hari ellennane oni . e asranakamin mun prayojana gannawa