Handfree HELP

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    හැන්ඩ් ෆී දෙකක් ගන්න ඕනි මචන්. (හපන්න නෙමෙයි, සිරාවටම සිංදු අහන වැඩවලට). සවුන්ඩ් කොලිටි වෙන්න ඕනි. කලින් තිබුන සැම්සුන් ඔරිජිනල් එක ගොඩක් හොදයි. ඒකේ එක පැත්තක් දැන් අහෙන්නෙ නැ. රු550, රු 850 ට තියන සැම්සුන් ඒවා ඇත්තටම ඔරිජිනල් සැම්සුන් ඒවාමද? Daraz.lkනැතුව ඔරිජිනල් ඒවා ගන්න පුලුවන් තැනක් තියනව නම් මට විස්තර ටිකක් දාන්න.

    https://www.daraz.lk/earphones-headsets/
     
    • Like
    Reactions: kinkon

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,460
    3,461
    113
    සිංහලේ
    Ali express eken nam itin lagadi badu ena ekak na bng, eka nisa mehen ganna eka hodai ubata lagadi ganna onee nam
    pahala tiyena items deken ekak ganin

    Music Quality- Sennheiser is great
    Built Quality - JBL
    Microphone- Only JBL has
    Better value for money -JBL

    But if your sole purpose is to listen to music and you don't care about the built quality, highly recommend going with Sennheiser.

    https://www.daraz.lk/products/origi...a0e.searchlist.list.4.7b275525YEqfIb&search=1

    https://www.avstore.lk/product/sennheiser-cx-213-black/
     

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,470
    2,020
    113
    Health Guard Pharmacy වල තියෙනවා AKG replica එකක් 450 500 වගේ තමයි වෙන්නේ.. සුපිරි !!!
     
    • Like
    Reactions: PHBhagya