hand converter car for disabled person
http://www.alfredbekker.co.uk/hand-controls/
මේ විදිහට කාර් එකක් hand converte ( handicap ) කරොත් ලන්කවෙ තහනම් නෑතිද නීතිමය තත්වය කොහොමද දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න බලන්න

Last edited:






Handicap driver ta License tiyeawnam elawanna puluwan widiyata modify karanna puluwan... But it depends on driver.. Eyata drive karanna puluwan widiyata Car eka modify karaganda puluwan.. Habai ekata podi procedure ekak tiyenawa.. ekanam danne netha..![]()

awlak nati wei machan eth nithimaya thatgwe nam danne na bn
clutch eka oya pennala tiyenawa wage left hand ekata ganna puluwan
stering wheel ekata accelarator eka gatthoth amarui machan harawanakota ehema rase wenna puluwan
try ekak dunnoth nam bari wena ekak na
දුමින්ද ඉන්ටර් නැෂනල් එකේ ඔය විදියට මිට්ෂුබිෂි SUV එකක් එදලා ඔටො විෂන් එකට පෙන්නුවාග දැන් සෑහෙනකාලෙකට ඉස්සෙල්ලා. ඒකෙදි කිව්වා වෙන අය වාහනේ දාගෙන එළවන්න බැරිලු ලංකාවේ.
