Happiest

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    යාලුවනේ මම ටිකක් වෙනස් thread එකක් දාන්න හිතුවා. හැමෝටම මතක් කරන්න Happiest moment එකක් තියෙනවනේ. ඔයාලට එහෙම මතක් වෙන life එකේ වැඩියෙන්ම සතුටින් හිටපු කාලේ/මොහොත මොකක්ද? :yes: :yes: 
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    පරණ Boot case මතක් වෙනකොට නම් අවන්කෙන්ම මාර Happy, ඒ ගොන් කරත්ත ටික වික්ක එක ගැන.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අම්මා/තාත්තා එක්ක ගෙවුන ඉස්කෝලෙ ගියපු කාලේ..
    අදටත් මතක් වෙන්නේ ඒ කාලෙ..
    ඒ කාලෙ නම් ලොකු වෙන්න ඕන උනා..
    දැන්නම් හිතෙනවා සදහටම ඒ කාලෙ ඉන්න තිබ්බ නම් කියලා..
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,724
    1
    15,127
    113
    1 wasaredi Asaa Liwima liyala 100% hambela teacher mata loku chocolate ekak dunna :D
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Montessori eke aduwe ne bn.1 wasare tama aduwe:(

    WTF :oo:
    අපි නං මොන්ටිසෝරියෙදි අඬල එක වසරෙදි පලවෙනි දවසෙම කෙල්ලෙක් ගාව ඉඳගත්ත :lol: