Happiest

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,724
    1
    15,127
    113
    WTF :oo:
    අපි නං මොන්ටිසෝරියෙදි අඬල එක වසරෙදි පලවෙනි දවසෙම කෙල්ලෙක් ගාව ඉඳගත්ත :lol:

    adee math ehemai yako. :D.. dan ee kella hari lassanai boola gediya wade. unfortunately she is engaged :(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,728
    66,946
    113
    WTF :oo:
    අපි නං මොන්ටිසෝරියෙදි අඬල එක වසරෙදි පලවෙනි දවසෙම කෙල්ලෙක් ගාව ඉඳගත්ත :lol:

    Man eke anith patta.:baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    adee math ehemai yako. :D.. dan ee kella hari lassanai boola gediya wade. unfortunately she is engaged :(

    මං නං ඉඳගත්තෙ කලුම කලු කැතම කැත කෙල්ලෙක් ගාව දැන් මොනා කරනවද දන්නෙත් නෑ අපි 3 වසරෙදිද කොහෙද වෙන ඉස්කෝලෙකට ගියා :baffled: දැන් නමවත් මතක නෑ :lol:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,832
    28,721
    113
    WTF :oo:
    අපි නං මොන්ටිසෝරියෙදි අඬල එක වසරෙදි පලවෙනි දවසෙම කෙල්ලෙක් ගාව ඉඳගත්ත :lol:

    The girl I sat next to got married last year. to my best friend at school.
    time flies :(
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,724
    1
    15,127
    113
    1 wasare iddi anith un okkomala inne apita wadaa loku ewun ney. 2 wasarata giya gaman kale ape yaluwo tika ekathuwela aluthen 1 wasarata aapu ekek wa allan baya kala 😂😂
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,832
    28,721
    113
    mata happy moment ekak thamay sampurna geyak gahala
    ammata tatta serama awashya dewal dunna adennata mara happy

    mama budu wenna ona kiwa ban ape amma eka ati itin mata

    me mohatha dakawa ganna padiya danne ammagey tattagey namata

    good son :)
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේ ගෙවුණු ජීවිතේ වැඩියෙම්ම සන්තෝසෙන් උන්නු කාලේ තමයි, අම්මා, තාත්තා අක්කලා දෙන්නා එක්ක ගෙවුණු සුන්දර ළමා කාලය. විශේෂයෙන්ම ඉස්කෝලේ A /L කරපු කාලේ. අද අම්මා තාත්තා දෙන්නම නෑ. අක්කලා බැඳලා. මම තනියෙම්ම. :(
    ජීවිතේ වැඩිපුරම සතුටු වුනු දවස තමයි ලොකු අක්කගේ පුතා ඉපදුනු දවස. උට පට්ට ආදරෙයි. :love:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,893
    35,814
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේ ගෙවුණු ජීවිතේ වැඩියෙම්ම සන්තෝසෙන් උන්නු කාලේ තමයි, අම්මා, තාත්තා අක්කලා දෙන්නා එක්ක ගෙවුණු සුන්දර ළමා කාලය. විශේෂයෙන්ම ඉස්කෝලේ A /L කරපු කාලේ. අද අම්මා තාත්තා දෙන්නම නෑ. අක්කලා බැඳලා. මම තනියෙම්ම. :(
    ජීවිතේ වැඩිපුරම සතුටු වුනු දවස තමයි ලොකු අක්කගේ පුතා ඉපදුනු දවස. උට පට්ට ආදරෙයි. :love:

    උබත් බැදපන් බොක්ක

    ඕල් විල් බේ ගුඩ්
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,925
    9,384
    113
    එක තැනක නෑ
    අම්මා/තාත්තා එක්ක ගෙවුන ඉස්කෝලෙ ගියපු කාලේ..
    අදටත් මතක් වෙන්නේ ඒ කාලෙ..
    ඒ කාලෙ නම් ලොකු වෙන්න ඕන උනා..
    දැන්නම් හිතෙනවා සදහටම ඒ කාලෙ ඉන්න තිබ්බ නම් කියලා..

    :yes::yes: :(