WTF
අපි නං මොන්ටිසෝරියෙදි අඬල එක වසරෙදි පලවෙනි දවසෙම කෙල්ලෙක් ගාව ඉඳගත්ත![]()
.. dan ee kella hari lassanai boola gediya wade. unfortunately she is engaged 
WTF
අපි නං මොන්ටිසෝරියෙදි අඬල එක වසරෙදි පලවෙනි දවසෙම කෙල්ලෙක් ගාව ඉඳගත්ත![]()

adee math ehemai yako... dan ee kella hari lassanai boola gediya wade. unfortunately she is engaged
![]()
දැන් නමවත් මතක නෑ 
WTF
අපි නං මොන්ටිසෝරියෙදි අඬල එක වසරෙදි පලවෙනි දවසෙම කෙල්ලෙක් ගාව ඉඳගත්ත![]()

1 wasare ewa matakada bn.mata adanawa witarai mataka
mata happy moment ekak thamay sampurna geyak gahala
ammata tatta serama awashya dewal dunna adennata mara happy
mama budu wenna ona kiwa ban ape amma eka ati itin mata
me mohatha dakawa ganna padiya danne ammagey tattagey namata

even giving blow to sudu mahaththaya?
That’s an awesome statement anyway



මේ ගෙවුණු ජීවිතේ වැඩියෙම්ම සන්තෝසෙන් උන්නු කාලේ තමයි, අම්මා, තාත්තා අක්කලා දෙන්නා එක්ක ගෙවුණු සුන්දර ළමා කාලය. විශේෂයෙන්ම ඉස්කෝලේ A /L කරපු කාලේ. අද අම්මා තාත්තා දෙන්නම නෑ. අක්කලා බැඳලා. මම තනියෙම්ම.
ජීවිතේ වැඩිපුරම සතුටු වුනු දවස තමයි ලොකු අක්කගේ පුතා ඉපදුනු දවස. උට පට්ට ආදරෙයි.![]()
අම්මා/තාත්තා එක්ක ගෙවුන ඉස්කෝලෙ ගියපු කාලේ..
අදටත් මතක් වෙන්නේ ඒ කාලෙ..
ඒ කාලෙ නම් ලොකු වෙන්න ඕන උනා..
දැන්නම් හිතෙනවා සදහටම ඒ කාලෙ ඉන්න තිබ්බ නම් කියලා..

