Happy 68th b'day Mr.President

rusiya

Member
Aug 27, 2009
456
8
0
COLOMBO
Happy birthday kewama ati lamaine..Wadi katha online post karanna epa..snowden leak karapu spy record diha baluwama..ape spy service walin mewa bala inne na kiyala hitanna epa..online crime walata ape rate law tiyanaw Dan..dana ganna machanlata kewe..ooon man giya..api nm na tharangeta...
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    අනිවා මේව බලල වාර්තා කරන කොටසක් ඉන්නවා......
    ඒක තමා අරක ලිව්වෙත්..............
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    අපි මොනවා කිව්වත් මෙයා නැතිනම් මෙලහකට කොටි මුළු ලංකාවම අල්ලාගෙන.බයක් නැතිව පාරේ බැහැල යන්න පුළුවන් උනේ මෙතුමා නිසා.පොන්න රනිලගේ ආණ්ඩුවක් තිබුනනම් බලන්න තිබුන රටට වෙන දේ

    සුභ උපන්දිනයක් වේවා

    :yes::yes::yes:

    happy birthday mr.president!!:cool::cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ooka thapal karala yawanna baida bola :dull::oo:
    janadipathi lekam karyalayata yawwoth mahindata dei:eek::eek:
    තොටත් කියන්න තියෙන්න ආස්මියට කිව්ව එකම තමා........
    -----------------------
    අපේ ඉන්ට් එක හැම තරනම ඉන්නවා අත්තම්මේ.............
     
    mageth aaayu laba thawath chirath kalayak wajabewa mage maharajaneni..eda meda thura bihiwu hodama nayakaya..oba thuma..mama obata sadaa naya gathi..:yes::yes:
    සීමාකට දියන් බන්.. මේකා තව හිටියොත් වෙන දේ උබ දන්නෙත් උබේ ලමයි දන්නෙත් නැ.. චොගම් චොරිගම් වුන විත්තිය අමුතුවෙන් කියන්න ඔනා නැනේ. අල්ලා දාපන්කො මානව හිමිකම් කේස්.. ඒවා රටට බලපාන් එවා නේ, මූ හිටියා නැතා, දෙමල්ලු හැමදාම කියන බයිල්නේ ඒක.. දැන් කියපන්කො කොටි ගානක වියදම් කරලා නැටුව වන්නමේ ආයොජන කො කියලා?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    mageth aaayu laba thawath chirath kalayak wajabewa mage maharajaneni..eda meda thura bihiwu hodama nayakaya..oba thuma..mama obata sadaa naya gathi..:yes::yes:
    අර උඹ ඊබේ එකෙන් ගෙන්නපු ප්ලාස්ටික් ගැජමැටික් එක යවපං කෝ එතුමට තෑග්ගක් විදියට..............
    (ස්ටෙරයිල් කරල යවපං හැබැයි.......)
     
    mkranga

    Member
    Jul 6, 2007
    508
    14
    0
    http://www.systemr.tk
    අපි මොනවා කිව්වත් මෙයා නැතිනම් මෙලහකට කොටි මුළු ලංකාවම අල්ලාගෙන.බයක් නැතිව පාරේ බැහැල යන්න පුළුවන් උනේ මෙතුමා නිසා.පොන්න රනිලගේ ආණ්ඩුවක් තිබුනනම් බලන්න තිබුන රටට වෙන දේ

    සුභ උපන්දිනයක් වේවා
    :yes: රනිල් අවනම් millennium city එකට වෙච්චි දේ තමා වෙන්න රටටම :yes:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    අපොයි;15906997 said:
    සීමාකට දියන් බන්.. මේකා තව හිටියොත් වෙන දේ උබ දන්නෙත් උබේ ලමයි දන්නෙත් නැ.. චොගම් චොරිගම් වුන විත්තිය අමුතුවෙන් කියන්න ඔනා නැනේ. අල්ලා දාපන්කො මානව හිමිකම් කේස්.. ඒවා රටට බලපාන් එවා නේ, මූ හිටියා නැතා, දෙමල්ලු හැමදාම කියන බයිල්නේ ඒක.. දැන් කියපන්කො කොටි ගානක වියදම් කරලා නැටුව වන්නමේ ආයොජන කො කියලා?

    අර උඹ ඊබේ එකෙන් ගෙන්නපු ප්ලාස්ටික් ගැජමැටික් එක යවපං කෝ එතුමට තෑග්ගක් විදියට..............
    (ස්ටෙරයිල් කරල යවපං හැබැයි.......)

    riduna neda?:yes::yes: ekane eka ekkenage paudgalika dewal adala ganne..ne?:yes::yes:
     
    Machan925

    Member
    Nov 8, 2013
    156
    9
    0
    කැරි ලෝකෙක!
    අපි මොනවා කිව්වත් මෙයා නැතිනම් මෙලහකට කොටි මුළු ලංකාවම අල්ලාගෙන.බයක් නැතිව පාරේ බැහැල යන්න පුළුවන් උනේ මෙතුමා නිසා.පොන්න රනිලගේ ආණ්ඩුවක් තිබුනනම් බලන්න තිබුන රටට වෙන දේ

    සුභ උපන්දිනයක් වේවා

    ඔව් බන්. පොන්න රනිල් ආවනම් අපි දැන් මැරිලා. අපේ වාසනාවට පොන්න මහින්ද මහත්තයා පොන්න ප්‍රභාකරන්ව ඉවරයක් කලේ.