Happy 68th b'day Mr.President

ඔව් බන්. පොන්න රනිල් ආවනම් අපි දැන් මැරිලා. අපේ වාසනාවට පොන්න මහින්ද මහත්තයා පොන්න ප්‍රභාකරන්ව ඉවරයක් කලේ.
ඇයි බන් පොදු සාදකේ හැටියට "පොන්න" ගත්තේ.. :lol::lol:
 
nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,344
    5,761
    113
    ගෙදර/බෝඩිමේ
    අපි මොනවා කිව්වත් මෙයා නැතිනම් මෙලහකට කොටි මුළු ලංකාවම අල්ලාගෙන.බයක් නැතිව පාරේ බැහැල යන්න පුළුවන් උනේ මෙතුමා නිසා.පොන්න රනිලගේ ආණ්ඩුවක් තිබුනනම් බලන්න තිබුන රටට වෙන දේ.... (හැබයි හොරා සහ නීතිය හරියට ක්‍රියාත්මක නොකරන මනුස්සයා..........)

    මොනා උනත් සුභ උපන්දිනයක් වේවා!
     
    sampat1980

    Banned
    Mar 25, 2013
    515
    51
    0
    අපි මොනවා කිව්වත් මෙයා නැතිනම් මෙලහකට කොටි මුළු ලංකාවම අල්ලාගෙන.බයක් නැතිව පාරේ බැහැල යන්න පුළුවන් උනේ මෙතුමා නිසා.පොන්න රනිලගේ ආණ්ඩුවක් තිබුනනම් බලන්න තිබුන රටට වෙන දේ.... (හැබයි හොරා සහ නීතිය හරියට ක්‍රියාත්මක නොකරන මනුස්සයා..........)

    මොනා උනත් සුභ උපන්දිනයක් වේවා!

    නීතිය ගැන නම් කතා කරලත් වැඩක් නැහැ බන්.නමුත් මහින්ද ලොක්ක වෙනුවට විකල්පයක් අපිට නැහැ නේද.