තෝ ඔහොමද මේකේ සීනියර්ස්ලාට කතා කරන්නේ......... ඔහේ හිටු හෙට ඉඳන් දෙසතියක් උඹව බෑන් කරනවා මම.........
අද හොඳ දවසේ සත්තු මරලා පවු කරගහන්න බැරි නිසා මම මූට අභයදානය දෙනවා........
ඉරිසියාවේ මැක්සිමම් පොයින්ට්ස් පෙන්වනවා........තොපිලා කොහෙද අපි කරපුවා කරන්නේ........ එච්චර දේවල් කරන්න බැරිනම් අද වැස්ස දවසේ හිල් පොල්කට්ටක් පිරෙන්න චු කරලා පෙන්නපන් වැඩර් නම්........ (දැන් නම් කොහේ කොහේ රිදිලා කසන්න ගනීවිද දන්නේ නෑ.......
)

ආසයිනේ බලන්න. උයාගෙ වයිපරේ දැනගත්තොත් පපුවෙ අමාරුව හැදෙයි 
එලකිරියෙන්ම සදහටම වලේ වැටුන SANJEE අයියට එලකිරි උපන් දිනයක් වේවා.......



යාළුවා;17040829 said:
බෑන් කරපංකෝ බෑන් වෙලාම නෑ
හිල් පොල්කට්ටට චූ කරලා පෙන්නන්නෙ උඹටද?ආසයිනේ බලන්න. උයාගෙ වයිපරේ දැනගත්තොත් පපුවෙ අමාරුව හැදෙයි
![]()





ගෑණු රවට්ටනවා උඹලහිටු එහෙනං.........
අපේ වයිපරේ දන්නවා මම ඔය එක එක කොළු සමාගම් වලට නෑ කියලා........![]()

යාළුවා;17040884 said:ගෑණු රවට්ටනවා උඹල![]()


Suba upandinayak wewa malli...![]()

ශිහ්හ්...... අපි ළඟ ඒ වගේ සත දෙකේ වැඩ නෑනේ යාලුවෝ........![]()






මාත් සුබම සුබ උපන්දිනයක් ප්‍රර්ථනා කරනවා සංජී අයියට.....
නිරෝගිව සතුටින් මුළු ජිවිත කාලය පුරාම ඉන්න ලැබෙන්න කියලත් කරන හැම හොද දෙයක්ම සාර්ථක වෙන්න කියලත් ප්‍රර්ථනා කරනවා....
ජයෙන් ජය!!!!!!!



මන් දාපු එකම දාලා.....කොපි පේස්ට්![]()

ඔයාගෙ පැත්මත් මගෙ වගෙ උනා ඉතින් ආයෙ මොක්ට වෙනස් කරනවාද මම එ විදියටම සුබ පැතුවා චමි![]()



යාළුවා;17041416 said:ඔයා මගෙ වගෙ උනා ඉතින් ආයෙ මොක්ට වෙනස් කරනවාද මම එ විදියටම සුබ පැතුවා චමි![]()



ඔයාගෙ පැත්මත් මගෙ වගෙ උනා ඉතින් ආයෙ මොක්ට වෙනස් කරනවාද මම එ විදියටම සුබ පැතුවා චමි![]()


ඔයා මන් දැක්කා හොදට පතලා තියෙනවා සංජී අයියට...අනේ වාසනාවන්