~happy birth day SANJEE ~

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :rofl::rofl::rofl::rofl:

    මේ උම්මා එකට නම් මුණක් ගෙන්න වෙයි හෆොයි ,,,,,,,,,,,,,,,,,,,:sorry::sorry:

    :love::love::love:
    :rofl::rofl::rofl:

    SfuUxf5.jpg

     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    අඩෝවු.. මම මූව දන්නවද කොහෙද හැබෑවටම.. උඹ මම කියන එකා නං උඹට සුබම සුබ මෙව්වා එකක් වේවා.. ඌ නෙමෙයි නං ඊටත් වඩා සුබ මෙව්වා එකක් වේවා..
     
    •°*”˜˜”*°•.¸☆ ★ ☆¸.•°*”˜˜”*°•.¸☆.
    ╔╗╔╦══╦═╦═╦╗╔╗ ★ ★ ★.
    ║╚╝║══║═║═║╚╝║ ☆¸.•°*”˜˜”*°•.¸☆
    ║╔╗║╔╗║╔╣╔╩╗╔╝ ★ BIRTHDAY ☆.
    ╚╝╚╩╝╚╩╝╚╝═╚╝ ♥¥☆★☆★☆¥♥ ★☆.

    හැපි Birthday මචං..
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ටයිටලය : සංජියාගේ ජන්ම දිනය

    සයිබර් ලොව පමණක් නොව,සැබෑ ජීවිතයේදීත් මා මිතුරෙකු වූ සන්ජියා හට සුභම සුභ උපන්දිනයක් වේවාය.
    දෙකද සෙට් වේවා

    48263.gif
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අද අපේ එළකිරියේ තවත් එළකිරි කොල්ලෙක් ගේ උපන් දිනය
    http://www.elakiri.com/forum/member.php?u=538


    අපේ SANJEE සොයුරාට සුබම සුබ උපන් දිනයක් වේවා කියලා
    අපේ ආශීර්වාදය ලබාදෙමු


    DrJmJWU.gif


    එතින් මේ තවත් අවුරුද්දක් නාකි උන කොල්ලට:angry:

    හැමෝම එකතුවෙලා ජීවිතය ජයෙන් ජය ගන්න කියලා
    සුබ පතමු



    :love::love::love:

    ස්තූතියි මචෝ......... ගොඩාක්ම ස්තුතියි මං වෙනුවෙන් මෙහෙම ත්‍රෙඩ් එකක් දැම්මට....... :):):)

    මාත් සුබම සුබ උපන්දිනයක් ප්‍රර්ථනා කරනවා සංජී අයියට.....:rofl::rofl::rofl:

    නිරෝගිව සතුටින් මුළු ජිවිත කාලය පුරාම ඉන්න ලැබෙන්න කියලත් කරන හැම හොද දෙයක්ම සාර්ථක වෙන්න කියලත් ප්‍රර්ථනා කරනවා....:yes::yes:

    ජයෙන් ජය!!!!!!!


    ගොඩාක්ම ස්තුතියි නංගෝ........ ඔයාලාගේ සුභ පැතුම් සැහෙන්න වටිනවා........ :yes::yes:


    Danne ne kaudaa Kiyala happy birthday

    මේ මං ගැන බං ඔය කියන්නේ ගණන් ගන්නෙපා......... :P;):D තෑන්ක්ස් වේවා.......

    Happy Birthday machan

    තෑන්ක්ස් රොචෙල් සහෝදරයා....... :yes::yes:

    යාළුවා;17040150 said:
    මේ මොන පාල්හාරුවෙක්ද මන්දන්නෑ :baffled: ඕන *කක් කියල මාත් සුබම සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා සංජී අයියට.....:rofl::rofl::rofl:

    රෝගිව දුකින් මුළු ජිවිත කාලය පුරාම ඉන්න ලැබෙන්න කියලත් කරන හැම නරක දෙයක්ම සාර්ථක වෙන්න කියලත් ප්‍රර්ථනා කරනවා....:yes::yes:

    ජයෙන් ජය!!!!!!!

    තෝ ඔහොමද මේකේ සීනියර්ස්ලාට කතා කරන්නේ......... ඔහේ හිටු හෙට ඉඳන් දෙසතියක් උඹව බෑන් කරනවා මම......... :yes::yes::yes::P

    ඉස්තුතියි & තෑන්ක්ස් බොට.......

    රිදිලා දුවන් ඇවිත් කියයි දැන් .....ඔන්න අපි නම් නැහැ:dull::dull::dull::dull:

    අද හොඳ දවසේ සත්තු මරලා පවු කරගහන්න බැරි නිසා මම මූට අභයදානය දෙනවා........

    Happy Birthday machan

    තෑන්ක්ස් වේවා........

    යාළුවා;17040169 said:
    මේ එළකිරි අංකල් නේද එළකිරියෙන්ම කෙල්ලෙක් හොයාගන බැන්ද නාකි මනමාලයා :P
    කුරු කුරු ගාගෙන එන්න රිදෙයි මේකට නං :P

    ඉරිසියාවේ මැක්සිමම් පොයින්ට්ස් පෙන්වනවා........ :lol::lol::lol::lol: තොපිලා කොහෙද අපි කරපුවා කරන්නේ........ එච්චර දේවල් කරන්න බැරිනම් අද වැස්ස දවසේ හිල් පොල්කට්ටක් පිරෙන්න චු කරලා පෙන්නපන් වැඩර් නම්........ (දැන් නම් කොහේ කොහේ රිදිලා කසන්න ගනීවිද දන්නේ නෑ.......:rofl::rofl::rofl::rofl:)


    හැපි උපන්දිනයක් මචං..:love:

    තෑන්ක්ස් බඩියෝ........ :yes::yes:

    අෆ්ෆා සැර වැඩිද මන්ද..................රිදෙයි මේකට නම් මදි නොකියන්න
    :baffled::baffled::baffled::baffled:

    අපි සැලෙයි ඔව්වට...... ඉරිසියාවේ පුපුරන අයනේ ඉතින් ඔය........

    නැකැත් රාල;17040191 said:
    සුභම සුභ උපන් දිනයක් වෙන්න කියලා සුභ පතනවා.. :yes:

    ගොඩාක් ස්තුතියි අයියේ.......

    many happy returns of the day machan...........!!!!

    තෑන්ක්ස් මචෝ...... ;)

    පැටියා;17040275 said:

    තෑන්ක්ස් පැට්ටෝ....... :yes:

    Happy Birth Day

    තෑන්ක්ස් මචෝ...... ;)

    Happy Birthday..!

    තෑන්ක්ස්...... ;)

    Subama suba upan dinayak wewa Ayya

    තෑන්ක්ස් මලයා......

    සුබ උපන් දිනයක් වේවා!

    තෑන්ක්ස් වේවා......... :yes::yes:

    අඩෝවු.. මම මූව දන්නවද කොහෙද හැබෑවටම.. උඹ මම කියන එකා නං උඹට සුබම සුබ මෙව්වා එකක් වේවා.. ඌ නෙමෙයි නං ඊටත් වඩා සුබ මෙව්වා එකක් වේවා..

    ඈහ්හ්...... දන්නවා....... කමක් නෑ කමක් නෑ...... ඉස්තුති වේවා...

    happy birth day yaluwa

    තෑන්ක්ස් වේවා......... :yes::yes:

    Happy birthday machan!!!

    තෑන්ක්ස් මචෝ......... :yes::yes:

    මාත් සුබම සුබ උපන්දිනයක් ප්‍රර්ථනා කරනවා සංජී අයියට

    ස්තුතියි මලයෝ........ :yes::yes::cool:

    •°*”˜˜”*°•.¸☆ ★ ☆¸.•°*”˜˜”*°•.¸☆.
    ╔╗╔╦══╦═╦═╦╗╔╗ ★ ★ ★.
    ║╚╝║══║═║═║╚╝║ ☆¸.•°*”˜˜”*°•.¸☆
    ║╔╗║╔╗║╔╣╔╩╗╔╝ ★ BIRTHDAY ☆.
    ╚╝╚╩╝╚╩╝╚╝═╚╝ ♥¥☆★☆★☆¥♥ ★☆.

    හැපි Birthday මචං..

    තෑන්ක්ස් වේවා මචෝ....... :cool::cool:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සයිබර් ලොව පමණක් නොව,සැබෑ ජීවිතයේදීත් මා මිතුරෙකු වූ සන්ජියා හට සුභම සුභ උපන්දිනයක් වේවාය.
    දෙකද සෙට් වේවා

    48263.gif

    දෙක සෙට්වෙන සුභම සුභ උපන් දිනයක් වේවා..........

    මගේ හොඳම ෆිට් දෙකක්........... :cool::cool: දෙන්නටම අම්බානක ස්තුතියි.......... :yes::yes::yes::yes: