HAPPY BIRTH DAY!

Oct 27, 2010
1,996
200
0
Colombo 7
wimal_b.jpg

ජාතික නිදහස් පෙරමුණේ නායක ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතාගේ 41 වැනි උපන් දිනය අදට (7) යෙදී ඇත. ඒ මහතාට සුබ උපන් දිනක් ප්‍රාර්ථනා කරමු.
 
windows8

Member
Feb 16, 2010
5,371
438
0
Kandy
ලක් මවගේ අභීත පුත්‍ර රත්නයට සුභම සුභ උපන්දිනයක්!
windows8 ඇතුළු දේශ ප්‍රේමි එළකිරි කොල්ලෝ
 
DJ-BOBO

Member
Feb 14, 2011
24
5
0

සියවසේ පාවා දෙන්නා :angry:
මේ පදක්කම පලදන්නේ කාටද? අභීත විරුවන් දහස් ගණනක් අමානුෂික ලෙස මරා දැමූ තිරිසනෙකුට නේද? (manslaughter) අපි මේ තිරිසනුන්ට සොබාදහමින් දඞුවම් කරන තෙක් බලා ඉදිමු.
(සොබාදහම යනු සුනිමල් අබේසුන්දර Brother ගේ ටිකිරි මොළයට ගෝචර වෙන අව්ව වැස්ස පමනක් නොවන බව මතක් කරමි)
අද මේ වීරවංශ සහෝදරයා වෙනත් පක්ෂයක සිටියානම් කොච්චර බර වාකය්‍ය මේකට කියයිද?
දේශපාලනය කොච්චර තිරිසන්ද? මිතුරනි :angry:
 
Mar 7, 2011
1

මොනවා කරන්නද මචන් මගේ රස්සාව පුක දෙන එකනේ
ඉතින් මම ජයටම පුක දෙනවා.
 
  • Like
Reactions: Sachinth