Happy Birthday ගයාන්කුවෙට්...

crazy_lakshitha

Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    happy b'day saho..
    ..
    000206A6.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    කරන්න බැහැ දාලා තියෙන පික් හන්දා සුබ පැතුව ඔක්කොටම බොහොම ඉස්තුතියි

    තැන්ක්ස් ඔක්කොටම මචන්ලා මචිලා අංකල් ලා ඇන්ටිලා ඔක්කොටම ඔන්න තැන්ක් කරෙ


    http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=13281688
    Ea huakri hariyanne ne karapan....:angry:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    තරහ මිනිස්සුත් එක්ක කතාවක් නැත. :dull:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113

    Today 12:51 AM
    Dinushasankalpa

    මල් මල් පිපිලා පරිසරය පුරා
    නව සුවඳක් විහිදෙනවා
    මල්ලිලා නංගිලා අයියල අක්කල
    තුටු සිතකින් පසු වෙනවා...
    එන්න එන්න දැන් සුභ පතන්න
    අප සැමදෙන එකතු වෙලා...
    සුභ උපන්දිනක් වේවා!
    ජිවිතයම සරු වේවා!
    දෙවියන් ඔබ රැක දේවා!
    සුභ උපන් දිනක් සුභ උපන් දිනක් වේවා!
    මිනි කැට වාගේ තරු වැල් අහසේ
    සඳ එළියෙන් පරදිනවා...
    මිතුරන් අතරේ නෑයන් අතරේ ඔබ
    අපට සඳක් වෙනවා...
    ඔබ සිතන පතන රන් යුගය
    ඔබට අද අදම ලඟා වේවා!
    දුක විපත නොවී
    සැප සතුට යසස ඔබ වෙතට උදා වේවා!

    :rofl: