Happy Birthday ගයාන්කුවෙට්...

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
මල් මල් පිපිලා පරිසරය පුරා
නව සුවඳක් විහිදෙනවා
මල්ලිලා නංගිලා අයියල අක්කල
තුටු සිතකින් පසු වෙනවා...
එන්න එන්න දැන් සුභ පතන්න
අප සැමදෙන එකතු වෙලා...
සුභ උපන්දිනක් වේවා!
ජිවිතයම සරු වේවා!
දෙවියන් ඔබ රැක දේවා!
සුභ උපන් දිනක් සුභ උපන් දිනක් වේවා!
මිනි කැට වාගේ තරු වැල් අහසේ
සඳ එළියෙන් පරදිනවා...
මිතුරන් අතරේ නෑයන් අතරේ ඔබ
අපට සඳක් වෙනවා...
ඔබ සිතන පතන රන් යුගය
ඔබට අද අදම ලඟා වේවා!
දුක විපත නොවී
සැප සතුට යසස ඔබ වෙතට උදා වේවා!


:rofl:


;);)
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    දැන් වත් පිනට දහමට ලැදී වෙලා එලොවට දෙයක් කරගනින් !
    2.gif

    නාකි ඔටු මාම ! :rofl:

    Happy ඔටු Birth Day කිව්වා ! :rofl: