Happy Birthday සමන්ත_හිමි

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    බුදුදහම විකෘති කරන බවට බොහෝ පිරිසකගෙන් දෝෂාරෝපණ එල්ලවූ සමන්ත භද්‍ර හිමියන්ගේ ඡන්ම දිනය අදට යෙදී තිබෙනවා.

    ඒ වෙනුවෙන් ශ්‍රී සදහම් ආශ්‍රමයේදී අද විශාල පිංකමක් පැවති අතර ඒ සඳහා උන්වහන්සේගේ දහම පිළිගන්නා බොහෝ පිරිසක් සහභාගී වී තිබුණා.

    ජන්ම දිනය නිමිත්තෙන් විශාල කේක් ගෙඩියක්ද ශ්‍රී සදහම් ආශ්‍රමයට ගෙනවිත් තිබුණු අතර මේ එහි ඡායාරූප කිහිපයකුයි...

    16933987_1453597938048634_1885260969_n.jpg

    16976248_1453597931381968_258866859_n.jpg

    16976917_1453597934715301_949078718_n.jpg

    16997026_1453597941381967_1838661112_n.jpg
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මම හිතන්නේ හැමෝටම ඔය හමුදුරුවන්ගේ දහම අනුගමනය කරන්න බෑ.. සල්ලි එහෙම තියෙන්න ඔනේ ඒක අදහන්න..:dull: පේනවනේ නිකම්ම පිංකමකට යනවා වගේ බෑනේ.. :oo:
    ට!@#$%^&*()_:angry:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,390
    113
    mata mae wage minissu terum ganna be ban.metchaa dharama karunu denagena dena dena apayata yanne kohomada kiyala.
     
    upaliputha

    Member
    Feb 8, 2017
    75
    13
    0
    බෞද්ධයෙක් හැටියට මේ හාමුදුරුවො වැරදි කියල දන්නවා
    ඒත් මොනවත් කියන්න බෑ...
    මොකද ඉතින් අහක ඉදල අපිට අපායෙ යන්න බෑනෙ...
    හාමුදුරුවොත් විනය පිටකය කියවපු දවසට තේරෙයි කියල හිතනවා.

    කරන කලට පව් මීරිය මී සේ
    විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මේ කේක් වලට බිත්තර දාන්නේ නැද්ද :rolleyes::rolleyes:
    කෙක් එකට් බිත්තර දාන්නේ නැහැ එකට කුකුළ් කූඩුවේ වෙනම තැනක් හදලා තියෙන්නේ, අන්න එතනට තමයි දාන්නේ.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    උඹල මෙතන හාමුදුරුවෝන්ට බැනලා පව් පුරව ගන්න එපා..
    හාමුදුරුවෝ කරණ දේවල් හාමුදුරුවන්ට
    අනික බන් ගිහියන්ට හමුදුරුවරු කරණ දේවල් විවේචනය කරන්න අයිතියක් නෑ
    ඒ මාර්ගය වැරදී කියලා උඹලට තේරෙනවනන් එතනින් අයින්වෙන්න, ගැටෙන්නැතුව

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,625
    1,897
    113
    උඹල මෙතන හාමුදුරුවෝන්ට බැනලා පව් පුරව ගන්න එපා..
    හාමුදුරුවෝ කරණ දේවල් හාමුදුරුවන්ට
    අනික බන් ගිහියන්ට හමුදුරුවරු කරණ දේවල් විවේචනය කරන්න අයිතියක් නෑ
    ඒ මාර්ගය වැරදී කියලා උඹලට තේරෙනවනන් එතනින් අයින්වෙන්න, ගැටෙන්නැතුව

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    උඹල මෙතන හාමුදුරුවෝන්ට බැනලා පව් පුරව ගන්න එපා..
    හාමුදුරුවෝ කරණ දේවල් හාමුදුරුවන්ට
    අනික බන් ගිහියන්ට හමුදුරුවරු කරණ දේවල් විවේචනය කරන්න අයිතියක් නෑ
    ඒ මාර්ගය වැරදී කියලා උඹලට තේරෙනවනන් එතනින් අයින්වෙන්න, ගැටෙන්නැතුව

    ඒක මාර වැඩක්නේ..චීවරයක් දාගත්තහම ඕන බලු වැඩක් කරන්න පුලුවන්ද?මම දැක්කා මාස පහ හයකට කලින් හාමුදුරුවෝ කෙනෙක් ඒ ගමේ පොඩි ළමයි වගයක් අපයෝජනය කරලා ගමෙන් පැනලා..එහෙනම උබ කියන විදිහට පොලිසියෙන් තාම ඒ හාමුදුරුවොන්ව අල්ලගත්තෙත් නැත්තේ පව් පිරෙන නිසා වෙන්න ඇති.:lol:
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මම හිතන්නේ හැමෝටම ඔය හමුදුරුවන්ගේ දහම අනුගමනය කරන්න බෑ.. සල්ලි එහෙම තියෙන්න ඔනේ ඒක අදහන්න..:dull: පේනවනේ නිකම්ම පිංකමකට යනවා වගේ බෑනේ.. :oo:
    ට!@#$%^&*()_:angry:

    :yes::yes:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,822
    113
    අදාල නෑනේ
    ඒක මාර වැඩක්නේ..චීවරයක් දාගත්තහම ඕන බලු වැඩක් කරන්න පුලුවන්ද?මම දැක්කා මාස පහ හයකට කලින් හාමුදුරුවෝ කෙනෙක් ඒ ගමේ පොඩි ළමයි වගයක් අපයෝජනය කරලා ගමෙන් පැනලා..එහෙනම උබ කියන විදිහට පොලිසියෙන් තාම ඒ හාමුදුරුවොන්ව අල්ලගත්තෙත් නැත්තේ පව් පිරෙන නිසා වෙන්න ඇති.:lol:

    umba hambayek neda .. kiyala ahai thawa tikakin ekek awilla :P