බුදුදහම විකෘති කරන බවට බොහෝ පිරිසකගෙන් දෝෂාරෝපණ එල්ලවූ සමන්ත භද්‍ර හිමියන්ගේ ඡන්ම දිනය අදට යෙදී තිබෙනවා.
ඒ වෙනුවෙන් ශ්‍රී සදහම් ආශ්‍රමයේදී අද විශාල පිංකමක් පැවති අතර ඒ සඳහා උන්වහන්සේගේ දහම පිළිගන්නා බොහෝ පිරිසක් සහභාගී වී තිබුණා.
ජන්ම දිනය නිමිත්තෙන් විශාල කේක් ගෙඩියක්ද ශ්‍රී සදහම් ආශ්රමයට ගෙනවිත් තිබුණු අතර මේ එහි ඡායාරූප කිහිපයකුයි...

Last edited:

පේනවනේ නිකම්ම පිංකමකට යනවා වගේ බෑනේ.. 

ඕක තමා අපේ රටට වෙලා තියෙන්නේ.දැන් කාලේ බුද්ධාගම පිරිහිලා තියෙන්නෙත් ඔන්න ඕක නිසා.