ඒක මාර වැඩක්නේ..චීවරයක් දාගත්තහම ඕන බලු වැඩක් කරන්න පුලුවන්ද?මම දැක්කා මාස පහ හයකට කලින් හාමුදුරුවෝ කෙනෙක් ඒ ගමේ පොඩි ළමයි වගයක් අපයෝජනය කරලා ගමෙන් පැනලා..එහෙනම උබ කියන විදිහට පොලිසියෙන් තාම ඒ හාමුදුරුවොන්ව අල්ලගත්තෙත් නැත්තේ පව් පිරෙන නිසා වෙන්න ඇති.![]()
මම කිව්වේ කිව යුතු දේ
කරණ නොකරණ එක උඹේ වැඩක්..
කරණ නොකරණ එක උඹේ වැඩක්..


