ලෝකය වෙනස් උනා..
යාළුවො තරහ උනා..
අපි වයසින් වැඩුනා..
වගකීම් කරට එද්දි අපි වෙනස් උනා..
ඒත් මචෝ උඹ නියම එකෙක්
උඹට කවදාවත් මුල අමතක උනේ නෑ..
උඹව වර්ණනා කරනව කියල හිතන්න එපා..
ඒත් වෙනස් නොවුන එකම දෙය උඹ විතරයි.
උඹ එදත්, අදත්, හෙටත්..
නියම හරකෙක්..!
(Copied)
සුබ උපන් දිනක් වේවා.... GOD !!!