happy birthday sadu

inspiron

Well-known member
  • May 27, 2014
    24,917
    17,562
    113
    Nowhere
    ezgif-3-9e6aa0a2a447.jpg


    ezgif-3-2576d474a379.jpg


    ezgif-3-30929b2dfe00.jpg
     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,217
    635
    113
    ,ශාසනය විනාශ වන්නෙ බාහිරින් නොව ශාසනය තුල සිටින්නන්ගෙන්ම බව බුදුන් වහන්සේ දේශනා කර තියෙනවා, ඒක දැන් ඇස් පනාපිටම ඔප්පු වීගෙන එන්නෙ ,,
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    saaduge intention danne nathuwa ithin kiyanna baha...

    eth jeewithe anithya therum gatthu kenek oya wage celebrations karanna tharam wei kiyala hithanna amarui...samaharawita eyaa sathya awaboda karagena,

    e sathya awaboda karaganna maga paadune thamange manussa upatha kiyana reason eka nisa eka celebrate karnawa wennath puluwan
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    පලවෙනි ෆොටෝ එක දැක්කම නම් ඉතින් කමක් නෑ උපන්දිනේ නේ කියලා හිතුනා. දෙවැනි එක දැක්කම ... :baffled:
    ඇයි බන් මෙහෙම 🤦‍♂️

    ශාසනේ ඉවර නෑ මචන්
    ථෙරවාද බුදු ධර්මය ඉවරයි දැන්
    ඔක්කොම මහායාන හැරීගෙන යන්නෙ
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,246
    5,666
    113
    සමත්ත බඩ්ඩට පස්සේ මේ බඩ්ඩ කව්ද...සාශනයේ අවසානය :cry:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    කැරි තට්ටයො ටික ෆුල් ආතල් එකේ ඉන්නවා ගමේ බූරුවන්ගෙ දානෙත් කකා. ශුවර් එකට ගමේ බඩුවකුත් ඔර්ඩර් කරල ඇති උපන්දිනේ දවසෙ කිම්බ පලන්න.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,957
    163,979
    113
    එකමත් එක රටක
    ශාසනේ ඉවර නෑ මචන්
    ථෙරවාද බුදු ධර්මය ඉවරයි දැන්
    ඔක්කොම මහායාන හැරීගෙන යන්නෙ
    මේ මොන පන්සලේද කියලා විස්තරයක් නැද්ද බන් ?? මට නම් මේ පින්තුර ටිකක් වෙනස්. අනිත් වටේ ඉන්න කාගේවත් මූණු හරියට පෙන්නේ නෑ නේ.