ඔන්න අපේ ටීනා නංගි හෙට දවසේ තමන්ගේ උපන්දිනය සමරනවා කියලා ආරංචියක් ආවා
.ගෙවල් පැත්තේ ලොකුවට බැනර් ගහලා පොස්ටේර් ගහලා මල්වෙඩි පත්තු කරලා උපරිමයෙන් සමරන්නයි කල්පනාව
.මොකද කියන්නේ කට්ටිය යමුද හෙට පාටි එකට..

සුභම සුබ උපන්දිනයක් නංගි ..
ජීවිතේ ඉදිරි ගමන ඉතාමත් සාර්ථක සෞභාග්‍ය අනාගතයකට ආසිරි මගෙන් !!