HAPPY EASTER !ඔබ සැමට සුභ පාස්කු මංගල්‍යයක් වේවා!
ඔබ සැමට සුභ පාස්කු මංගල්‍යයක් වේවා !!
ජේසු ක්‍රිස්තුන් කල්වාරියේ දී කුරුසියේ ඇණගැසීමෙන් මරණයට පත් වීමෙන් පසු මළවුන්ගෙන් නැඟිටීමේ දිනය ලෙස සැලකෙන පාස්කු මංගල්‍යය සැමරීමට ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි ජනතාව ලොව පුරා සිටින සිය සහෝදර බැතිමතුන් සමඟ එක්වෙති.
මම සියලු දෙනාටම ප්‍රීතිමත් හා සාමකාමී පාස්කු මංගල්‍යයක් ප්‍රාර්ථනා කරමි.
මෙවර පාස්කුව වෙනුවෙන් මම මේ දිනවල හිස්ටරි චැනල් එකේ විකාශය වන ද බයිබල් රූපවාහිනි වෘතාන්තය ඔයාලට ගෙනාවා.මෙහි අවසන් කොටස විකාශනය වන්නෙ අදයි(31.03.13).කොටස් දහයකින් සමන් විත් මේ කතාමාලාව ලොකය අරම්භයේ සිට ක්‍රිස්තුස් වහන්සේගේ මරණය දක්වා ගෙන හැර දක්වයි.
3.4 GB
http://www.imdb.com/title/tt2254092/