HAPPY EASTER !ඔබ සැමට සුභ පාස්කු මංගල්‍යයක් වේවා!

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    HAPPY EASTER !ඔබ සැමට සුභ පාස්කු මංගල්‍යයක් වේවා!

    Happy-Easter.jpg


    ඔබ සැමට සුභ පාස්කු මංගල්‍යයක් වේවා !!

    6125_10200519455382797_991212234_n.jpg


    ජේසු ක්‍රිස්තුන් කල්වාරියේ දී කුරුසියේ ඇණගැසීමෙන් මරණයට පත් වීමෙන් පසු මළවුන්ගෙන් නැඟිටීමේ දිනය ලෙස සැලකෙන පාස්කු මංගල්‍යය සැමරීමට ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි ජනතාව ලොව පුරා සිටින සිය සහෝදර බැතිමතුන් සමඟ එක්වෙති.

    මම සියලු දෙනාටම ප්‍රීතිමත් හා සාමකාමී පාස්කු මංගල්‍යයක් ප්‍රාර්ථනා කරමි.


    මෙවර පාස්කුව වෙනුවෙන් මම මේ දිනවල හිස්ටරි චැනල් එකේ විකාශය වන ද බයිබල් රූපවාහිනි වෘතාන්තය ඔයාලට ගෙනාවා.මෙහි අවසන් කොටස විකාශනය වන්නෙ අදයි(31.03.13).කොටස් දහයකින් සමන් විත් මේ කතාමාලාව ලොකය අරම්භයේ සිට ක්‍රිස්තුස් වහන්සේගේ මරණය දක්වා ගෙන හැර දක්වයි.

    theBibleweb.jpg




    3.4 GB

    http://www.imdb.com/title/tt2254092/

    598717_10200519452502725_1040162483_n.jpg


    581570_10200519457542851_894442062_n.jpg


    299119_10200555161995440_1147369897_n.jpg


    392817_10200559476383297_823934065_n.jpg
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    ජේසුනි ඔබ ඉස්සරවෙලා
    කුරුසියක් ගෙන ගමන් කළා
    පසුපසින් එන මා දිහා බලා
    සිනහා සී මා සවිමත් කළා . . . .