Happy Independence day

Jai Hind

Member
Aug 17, 2016
239
7
0
What a day....69 yrs back both India and Pakistan got independence

Indians have become CEOs of Google, Microsoft, Pepsico, Jaguar, Land Rover, etc..

Pakistani have become heads of Taliban, Al-Qaeda, Jammat U Dawa, Hijbul Mujahideen

What a contrast...... Adding a line to this joke ...

India reached Mars and Pakistan still trying to enter India

Happy Independence day!!!
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    නිදහස අරන් අවුරුදු 69ක් වෙලා. තාම රටෙන් කාලකට වත් කක්කා දාන්න ටොයිලට් එකක් නැ. :rofl:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    නිදහස අරන් අවුරුදු 69ක් වෙලා. තාම රටෙන් කාලකට වත් කක්කා දාන්න ටොයිලට් එකක් නැ. :rofl:

    ඔක බොරු කතාවක් බන්. ඔය පාරෙ රෙන සීන් එක තියෙන්නෙ තමිල්නඩුවෙ විතරයි. අනික ඒකත් ටොයිලට් නැති කම නිසා නෙමෙයි මිනිස්සුන්ගෙ ආකල්ප නිසා.

    ලන්කාවෙත් වෙරලබඩ මිනිස්සු සමහරක් රෙන්නෙ වැල්ලෙ.
     
    DVBST

    Banned
    Apr 25, 2015
    199
    19
    0
    දැන් ඔක මෙතන කිව්වේ ඇයි? උබ ඉන්දියන්ද? ඉන්දියන් හරි පකිස්තාන් හරි ෆොරම් එකක කිව්වනම් තමා හරි., අපිට අදාලම නැනේ..
     
    Jai Hind

    Member
    Aug 17, 2016
    239
    7
    0
    :baffled::baffled::baffled:
    m5ej2s2k.bqw.jpg
     
    DVBST

    Banned
    Apr 25, 2015
    199
    19
    0

    ඔක බොරු කතාවක් බන්. ඔය පාරෙ රෙන සීන් එක තියෙන්නෙ තමිල්නඩුවෙ විතරයි. අනික ඒකත් ටොයිලට් නැති කම නිසා නෙමෙයි මිනිස්සුන්ගෙ ආකල්ප නිසා.

    ලන්කාවෙත් වෙරලබඩ මිනිස්සු සමහරක් රෙන්නෙ වැල්ලෙ.

    ඉන්දියාව කිව්වම ඉන්දියාව මචන්.. තමිල්නාඩුව අපිට අයිති නැ ඒකේ විතරයි කියන එක නිදහසට කාරනාවක් නෙමෙයිනේ.. එහෙනම් ඔස්ට්‍රේලියාව ගනින්කො.. බටහිර ඔස්ට්‍රේලියාවෙ සමහර ගම්මාන ලන්කාවට වඩා දුප්පත්, දොස්තර කෙනෙක් නැ හැතැම්ම ගානකට. මිනිස්සුන්ට දුශ්කරයි.. එහෙනම් ඔස්ට්‍රිලියාව දුප්පත් අඩු පහසුකම් රටක්ද? එහෙම නැනේ.. අතන මෙතන කපලා කොටලා හොදලා බේරලා පෙරලා හොදම ටික අරන් මේක තමයි රට කිව්වට බැ.. රටක් කිව්වම කොයි කොනත් ඒ රටේ.. ලන්කාවේ එහෙනම් කොලඹ විතරක් පෙන්නලා කිව්වැකිනේ මාර සන්වර්දිතයි කියලා.. තමිල්නාඩුවත් ඉන්දියාවේ කැල්ලක් ඉන්දියන් උන් කැමති උනත් අකමැති උනත්.. තමිල්නාඩුව කොච්චි පාරේ රෙනවනම් ඒක ඉන්දියාව තමා.. නැතුව ඒ හරිය ඉන්දියාවේ පොඩ්ඩයි කියලා බැ.
     
    ඉතින් මම කිව්වද තමිල්නාඩුව ඉන්දියාවෙ නෙමෙයි කියල., තමිල්නාඩුවෙ මිනිස්සු පාරෙ රෙනව තමයි ඒ උන්ගෙ ආකල්ප නිසා. ලගදි තමිල්නාඩුවෙ කියල තිබ්බ පබ්ලික් ටොයිලට් යන උන්ට සල්ලි ගෙවන්ව කියල ආන්ඩුවෙන්. ඉතින් හිතල බලපන් පහසුකම් වල අඩුවක්ද මිනිස්සුන්ගෙ ආකල්ප වල ප්‍රශ්නයක්ද කියල. අනික ඉන්දියාව කියන්නෙ ලන්කාව වගේ 50 ගුනයක ජනතාවක් ඉන්න රටක් ඉතින් වරැද්දක් හොයාගන්න පුලුවන් ලේසියෙන්ම.

    අපි ඉන්දියාවට ඔය කාරනාව නිසා ඔච්චර විහිලු කරාට ලන්කාවෙත් කොච්චර මිනිස්සු ඉන්නවද වැසිකිලි පාවච්චි නොකරන, විශේශෙන්ම වෙරලාසන්නවයි, ගොඩක් ගැමි පැති වලයි.
     
    ටොයිලට් එක විතරයි නෙමෙයි මචන්.. ඉන්දියාවේ මිනිස්සුන්ගේ හයිජීන් සහා ලන්කාවේ මිනිස්සුන්ගේ හයිජීන් අතර පරතරයක් තියනවා පැහැදිලිවම.. උබ ලන්කාවේ ඔනා කොනක පෙට්ටි කඩේකින් හරි ප්ලේන්ටියක් බිලා රොටියක් කාලා බලහන් දෙමල සින්හල මුස්ලිම් නැතුව ඔනා තැනක වතුකරේ උනත් යම් පිරිසිදුකමක් තියනව කොච්චර චාටර් කඩේක උනත්.. ඉන්දියාවේ බලහන් චෙන්නයී පැත්තේ සුපිරි හොටල්වල පවා.. කන්න ගියාම අප්පිරියයි.. රෙන තැනම එහා මූන හොදලා කනවා.. කන තැනට එහා තාප්පේ මූත්‍රා කරනවා. පිරිසිදුකම අහලක නැ. මැස්සො නිකන් මීමැසි වදේ බැන්දා වගේ කඩේ ඇතුලේ.. හරක් බුදියන්නෙත් ගෙවල් ඇතුලේ.. බල්ලො ඉන්නෙත් එතනමයි.. මේවා ලන්කාවේ නැ බන්.. ලන්කාව සෞක්ය අතින් ඉන්නවා ආසියාවේ යම් මට්ටමක.. ඉන්දියාවේ බහුතරයක් තමිල්නාඩුවේ සහා උත්තරත් මනාලි පැත්තේ පවා මේක දකින්න තියනවා.. නිකමට කොච්චියකට නැගලා බලහන්.. ලන්කාව ඒ අතින් කොච්චර හොද්ද කියලා හිතෙවි..
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,369
    16,201
    113
    නිදහස අරන් අවුරුදු 69ක් වෙලා. තාම රටෙන් කාලකට වත් කක්කා දාන්න ටොයිලට් එකක් නැ. :rofl:

    :lol:

    still about 2/3 of the filthy population is shitting on roads.

    The fuckers should have begged the Brits to continue to rule India instead of fight them :lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    It is a shame all indians still don't have Toilets even after 69 years...
    India = Toilet-less country