Happy Left Hander's Day (Aug - 13)

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    Ky87S.jpg
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    how-to-do-left-handed..jpg

    ඔබ වමත්කරුවෙකු වීම පිලිබදව ආඩම්බර විය යුත්තේ ඇයි?

    • ලොව ජනගහනයෙන් 10%ක් පමනක් වමත්කරුවන් වේ.

    • සෑම වසරකම අගෝස්තු මස 13 වනදා ලෝක වමත්කරුවන්ගේ දිනයයි.

    • බුද්ධි මට්ටම පරීක්‍ෂා කරන වලදී ලකුණු 140ට වඩා වැඩියෙන් ලබා ගන්නා(එනම් අතිදක්‍ෂ-Genius) පිරිසෙන් බහුතරය වමත්කරුවන් වේ.

    • ඇල්බර්ට් අයින්ස්ටයින්,අයිසෙක් නිව්ටන්,ලියනාඩෝ ඩාවින්චි,පැබ්ලෝ පිකාසෝ,නැපෝලියන් බොනපාට්,ජුලියස් සීසර්,ලුවිස් කැරොල්,මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා යන සුප්‍රසිද්ධ අයවලුන් වමත්කරුවන් වේ.
     
    • Like
    Reactions: King GBN

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    how-to-do-left-handed..jpg

    ඔබ වමත්කරුවෙකු වීම පිලිබදව ආඩම්බර විය යුත්තේ ඇයි?

    • ලොව ජනගහනයෙන් 10%ක් පමනක් වමත්කරුවන් වේ.

    • සෑම වසරකම අගෝස්තු මස 13 වනදා ලෝක වමත්කරුවන්ගේ දිනයයි.

    • බුද්ධි මට්ටම පරීක්‍ෂා කරන වලදී ලකුණු 140ට වඩා වැඩියෙන් ලබා ගන්නා(එනම් අතිදක්‍ෂ-Genius) පිරිසෙන් බහුතරය වමත්කරුවන් වේ.

    • ඇල්බර්ට් අයින්ස්ටයින්,අයිසෙක් නිව්ටන්,ලියනාඩෝ ඩාවින්චි,පැබ්ලෝ පිකාසෝ,නැපෝලියන් බොනපාට්,ජුලියස් සීසර්,ලුවිස් කැරොල්,මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා යන සුප්‍රසිද්ධ අයවලුන් වමත්කරුවන් වේ.

    :cool::cool::cool::cool::cool:
     
    drcurry1406

    Well-known member
  • Feb 17, 2008
    6,132
    373
    83
    අෆ්ෆ මමත් වම නෙ :P
    අද දවසත් නරකම නෑ... :)

    සුබ දවසක්
    ජය ස්‍රී :)
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    People who are left-handed are 39% more likely to be homosexual! :P:rofl::P

    By the way I'm good with both of my hands. (eat, write etc.) :P